31/07/2026
ලූඩ්ස් අපි AI වෙලා 🤗🤩😊
කොහොමද සෙට් එක....අදුරන්න පුලුවන් ද 😃😎
Lourdes Cycling 💙🚴👍
It's all About Cycling, all about Friendship
31/07/2026
ලූඩ්ස් අපි AI වෙලා 🤗🤩😊
කොහොමද සෙට් එක....අදුරන්න පුලුවන් ද 😃😎
Lourdes Cycling 💙🚴👍
Lourdes Cycling Poya Day Spin
29/07/2026
පොය දවසේ උදේම Lourdes Cycling රයිඩ් එක🤩
26/07/2026
Lourdes Cycling Sunday morning Pit Stop 🚴💙
25/07/2026
අද දින පැවති පීල්ලවත්ත යූත් ස්පොර්ට්ස් (Mango Friends) කන්ඩායම විසින් සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ standard cycle තරගයේ දී දස්කම් දක්වන ලද අප ලුර්ඩ්ස් ක්‍රිඩා සමාජයේ කනිෂ්ඨ ක්‍රිඩකයන් ....🥇🥇🥇🚴🚴🚴
ඔබ සියලු දෙනාගේ දස්කම් අපට මහත් ආඩම්බරයකි ...🥇🚴👍
සියලු දෙනාට සුබපැතුම් 🙏
24/07/2026
ලූඩ්ස් කොල්ලො සෙට් එක උදේ පාන්දර ම එළියට බැහැල 🤩🚴💙
බලන්නකෝ පාන්දර ඉර ලස්සනට නැග ගෙන එද්දී ...අපේ කට්ටිය සුපිරිට ගත්තු පින්තූර ටික 😊🤗🚴💙
වැඩ්ඩො සෙට් එකක් තමයි 🤩🚴👍
ශ්‍රී ලංකා කාන්තා පාපැදී ජාතික ශූරිය Dinusha Dilrukshi සුපුරුදු පරිදි ලූඩ්ස් සයිකල්ස් කණ්ඩායම සමග අද දින පුහුනුවිමෙ කටයුතු වල නිරතව ...🤗💙🚴👍
Lourdes Cycling
11/07/2026
අද සෙනසුරාදා 🤗🚴 සුපුරුදු සති අග රයිඩ් එක...
ලූඩ්ස් සයික්ලින් කණ්ඩායමේ සති අන්ත සයිකල් සවාරියේ ලබාගත් ලස්සන ඡායාරූප පෙලක්
Suresh Fernando Sagara Hettiarachchi Dinusha Dilrukshi Praveen Sandew