01/01/2026
Be fit , be healthy and carft your muscles this year
The Musclecraft
Custom home workout & diet plans for busy Sri Lankans. No gym needed. Just results.
01/01/2026
Be fit , be healthy and carft your muscles this year
25/12/2025
Merry Christmas to our MuscleCraft Family! 🎄💪
May your holiday be filled with the same strength, discipline, and energy you bring to every workout. Thank you for being the heart of our community and for pushing your limits with us this year.
Enjoy the festivities, recharge your spirit, and let’s keep building the strongest version of you!
ගෙදර ඉදන්ම ශක්තිමත් උදරයක් හදා ගමු
අපි හැමෝටම පුලුවන් වෙනස් වෙන්න . හැබැයි කැප වෙන්න ඕනේ ඒකට . අදම පටන් ගන්න ඔයාව වෙනස් කරන්න .
Musclecraft burnzone at seeduwa
ඇග අඩු කර ගන්න පැය ගනන් ඇවිදින්න ට්‍රෙඩ්මීල් වල දුවන්න යන ඔයට ෆන් එකේ ඇග අඩු කර ගන්න , නිරෝගි වෙන්න එන්න burnzone එකට
🥊️ burnzone එක තියෙන්නේ සීදුව සුපුවත් අරන ඉස්සරහ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ
🥊️ අපි එක්ක එකතු වෙන ඔයාට ඔයාටම කියල ඩයට් එකක් , body progress monitoring වගේම පර්සනල් ට්‍රේනින් සර්විස් එකකුත් ලැබෙනවා
🥊️ හැමදාම උදේ 6 ඉදන් රෑ 10 වෙනකන් ක්ලාස් තියනවා
🥊️ අපිට කෝල් එකක් දීලා ඇවිල්ල අපිව හම්බවෙන්න ☎️ 0773146061
ගෙදර ඉදන් විනාඩි 15 න් workout කරමු
ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න
We are now open at seeduwa call us now and get more details about group fitness class sessions
0773146061
ඔයාගෙ බඩ , බර අඩු කරගෙන හැඩට ඉන්න එන්න muscle craft burn zone එකට
මේ සර්විස් ඔයාට කිසිම gym එකකින් හම්බවෙන්නේ නෑ අදම අපිට කතා කරලා ඔයාගේ appointment එක දා ගන්න
11/11/2025
Burn Zone officially opened — and we’re just getting started 🔥
Thank you to everyone who showed up made our first day epic 💪
Missed it? Don’t worry.
Our sessions are now open — message us and book your spot today!
We are open at seeduwa . Meet our trainers and get your free consulting session and join our group fitness classes with flexible times
We are open at seeduwa lets start your fitness journey today cll us for more details 0773146061
සීදුවට කිට්ටුවනම් කියවන්න
ඇග අඩු කර ගන්න , බඩ අඩු කර ගන්න , නිරෝගිව ඉන්න බෝරින් gym සෙශන් වලින් මිදිලා stress එකත් රීලිස් කරන ගමන් ෆිට් වෙන්න එන්න musclecraft burn zone එකට ladies, gents ඕනම වයසක කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුලුවන්
Nov 8 සෙනසුරාද උදේ 08.00 ඉදන් අපි විවෘතයි . සීදුව සුපුවත් අරන ඉදිරිපිට ගොඩනැගිල්ලේ 3 වන මහල