NruThi Dancing Academy - NDA

NruThi Dancing Academy - NDA

Share

A happy place where kids & young dancers learn classical dance with love and confidence �

26/08/2026

දස්ස කෙල්ලෝ...🤭

NruThi WD Troupe ❤️

゚viralシfypシ゚

26/08/2026

පන්ති ඉවර කරන්න කලින් ආසාවට 💜කොච්චර මහන්සි උනත් මෙහෙම සිංදුවක් නම් නටයි🤪

NruThi Fine Arts Academy
Pebotuwa

24/08/2026

අක්කලාගේ චණ්ඩි මල්ලි...😘

NruThi Dancing Academy
-Karawita-

゚ ゚viralシfypシ゚

24/08/2026

සිංදු කියන චූටික්කෙක්🥰
පාට කරන බට්ටිත්තෙක්🩵
නැටුම් නටන පැටික්කියෙක්...💖

මගේ පොඩි උන් ලොකු නොවීම ඉන්නව නම්...😘

NruThi Fine Arts Academy
Karawita

゚viralシ

23/08/2026

නැටුම් කරන කෙල්ලන්ට තියෙන්නේ මිත්‍රත්වයට එහා ගිය බැදීමක්...❤️

කිසිම වයස් භේදයක් නැතුව අක්කලා නංගිලා ඔක්කොම හරි ලස්සනට එකතු වෙලා වැඩ කරන්නේ...🥰

අක්කා නංගි වෙන නංගිලා අක්කලා වෙන තැනුත් තියනවා..💗

ඉතින් අපි හැමෝම එකයි..😘

කන්නේ බොන්නේ නටන්නේ ඕපදූප කියවන්නේ රණ්ඩු වෙන්නේ ඔක්කොම එකට...❤️

හැබැයි ඒ ඇතුලේ තියෙන්නේ පුදුමාකාර ආදරයක්..💕

ඉතිං මම මගේ කෙල්ලො ටිකට ඊටත් වඩා ආදරෙයි...🥺🫶

-NruThi WD Troupe-

゚viralシ

21/08/2026

කෝල්මුර නර්තනය...💖

9,10,11 ශ්‍රේණි සිසුන් - NruThi Friday

20/08/2026

දෑතින්ම අල්ලා ගමු අතහැරෙන්න දෙන්නේ කොහොම....💜🩵

NruThi Fine Arts Academy-Pebotuwa

゚viralシfypシ゚ ゚

20/08/2026

චුට්ටක් මහන්සි උනාම අපි කරන සෙල්ලම්...🤭 එයලා Acting වලටත් හරිම දක්ෂයි💙

ඒත් ඇත්තටම අඩන චූටි බබා දැක්කද???🥺

NruThi Fine Arts Academy-Karawita 💚

゚viralシ ゚ ゚

Want your business to be the top-listed Gym/sports Facility in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Address

Pebotuwa
Ratnapura