08/03/2026
Gym For Life 2025 – අපගේ අමතක නොවන ගමන 🤸♀️
Gym For Life 2025 තරගයට සහභාගී වූ අපගේ අමතක නොවන ගමන මෙයයි. 🤸♀️ #srilanka #shortsvideo #youtube
Gym For Life 2025 | Sri Lanka School Gymnastic Championship 2025 | Silver Award JourneyGym For Life 2025 තරගයට සහභාගී වූ අපගේ අමතක නොවන ගමන මෙයයි. 🤸♀️මෙම S...
08/03/2026
Gym For Life 2025 – 🥈🤸♀️”
Gymnastics stage එකේ අමතක නොවන moments 📸🤸♀️”
🤸♀️✨
07/03/2026
🏆 Gym For Life Challenge 2025 🏆
අපිත් සූදානම්…! 🤸♀️✨
Practice
අපගේ හැකියාව, උත්සාහය සහ එකමුතුව පෙන්වීමට
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන Gym For Life Challenge 2025 තරගාවලියට යාමට අපි සූදානම් වෙමින් ඉන්නවා.
අපගේ කණ්ඩායමට ඔබගේ ආශිර්වාද සහ සුභ පැතුම් අවශ්‍යයි! ❤️
💪 Hard work + Team work = Best performance
07/03/2026
🏆 Gym For Life Challenge 2025 🏆
ශාරීරික හැකියාව, එකමුතුව, සහ නිර්මාණශීලීත්වය එකට එක්වන විශිෂ්ට ක්‍රීඩා උත්සවයක්! 🤸♀️✨
📍 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන Gym For Life Challenge 2025 තරගාවලියට විවිධ පාසල්, විශ්වවිද්‍යාල සහ ක්‍රීඩා කණ්ඩායම් එකතු වෙමින් අලංකාර performance ඉදිරිපත් කරයි.
ශක්තිය, සමබරතාවය සහ කණ්ඩායම් එකමුතුව පෙන්වන අතිවිශිෂ්ට gymnastics presentation රැසක් දැකගන්න පුළුවන්!
💫 ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම අමතක නොවන අත්දැකීමක්!
21/02/2026
✍️💎👉හෙට ජයග්‍රහණය රඳා පවතින්නේ අද දවසේ උත්සාහය මතයි....
💎👉💚දැන්ම පටන් ගන්න.....💚🩵
💚💚💚TOMORROW'S WIN
depends on today's effort.
START NOW🧡💙🤎
゚viralシfypシ゚viralシalシ
21/02/2026
Practice කරන හැම දවසක්ම
හීන වලට තවත් පියවරක් ළඟාවෙන ගමනක් 🏆
Preparation. Practice. Patience. 💪