05/11/2025
🔥💪
තරග සදහා අමතන්න
0726868422 - ( සමිත් )
05/11/2025
🔥💪
23/09/2025
04/09/2025
💪🔥
20/07/2025
❤️ හැමදාම දිනන්නෙත් නෑ හැමදාම පරදින්නෙත් නෑ ❤️
දිනන පරදින මේ එල්ලෙ ජීවිතයේ ශා.ජේම්ස් කොල්ලො සුපිරි ගේමක් ගහපු දවසක් 💪
මුන්දලම ශා.ජේම්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රථම නව නිල ඇදුම් කට්ටලය එළි දැක්විමේ සිව්කොන් තරගාවලියේ ශූරයෝ මුන්දලම ශා.ජේම්ස් අපි 💪😘
තරග විස්තරය..
පලමු තරගය..
උදාර - තල්ගස්දුව 14/16
S.P.N - මංගලඑළිය 15/08
දෙවන තරගය..
ශා.ජේම්ස් - මුන්දලම 27/16
එක්සත් - හැලබවටවන 09/16
අවසන් මහා තරගය...
ශා.ජේම්ස් - මුන්දලම 18/16
S.P.N - මංගලඑළිය 06/16
වැඩි ලකුණු - ශා.ජේම්ස් ක්‍රිඩක චන්ද්‍රරත්න
කඩයිම් රකින්නා - ශා.ජේම්ස් ක්‍රිඩක අවිශ්ක
හොදම දාවකයා - ශා.ජේම්ස් ක්‍රිඩක මලිත්
තරගයේ විරයා - ශා.ජේම්ස් ක්‍රිඩක මලිත්
ශූරයෝ ශා.ජේම්ස් මුන්දලම අපි ✌️💪❤️🥰