Dole United

Dole United

Share

Dole United (buddy cricket)�

23/03/2026

Legend ගෙන් එක 6යි කැවේ ඊට පස්සේ දාපු spell එක හිතා ගන්නවත් බෑ Legendලාට 🔥💫

Well played Dole express ⚡️🔥

24/02/2025

දොලේ යුනයිටඩ් ක්‍රිඩා සමාජයෙන් බිහිකරපු අති දක්ශ පන්දු යවන්නා Remember the Name Bathiya perera 🎾
Homagama premier League❤️
2k25

06/11/2024

Express 🎾⚡️

14/08/2024

බඩි ක්‍රිකට් තරගාවලිය 18 වෙනි ඉරු දින පැවැත්විමට සියලු කටයුතු සුදනම් කර ඇත.

5වෙනි වරටත් දොලේ යුනයිටඩ් ක්‍රිඩා සාමාජය විසින් අතිඋත්කාර්ශවත් ආකාරයෙන් සංවිධානය කරනු ලබන බඩි ක්‍රිකට් තරගාවලිය 2024.08.18 වන ඉරු දින පැවැත්විමට තිරනය කර ඇත.ඔබ සැමට ආරාධනා.

31/07/2024

5වෙනි වරටත් දොලේ යුනයිටඩ් ක්‍රිඩා සාමාජය විසින් අතිඋත්කාර්ශවත් ආකාරයෙන් සංවිධානය කරනු ලබන බඩි ක්‍රිකට් තරගාවලිය 2024.08.18 වන ඉරු දින පැවැත්විමට තිරනය කර ඇත.ඔබ සැමට ආරාධනා.

30/07/2024

HPL premier league🏆
Player Name Bathiya Perera
Special moments 🔥

16/07/2024

දොලේ යුනයිටඩ් ආරම්භක දකුණත් පිතිකරු Kalhara Pereraඔබට සුභ උපන්දිනයක් වේවා❤️.සියලුම යුනයිටඩ් සාමාජිකයින් ඔබට පැතුමන් එක් කරන ලදී.

05/07/2024

අද දිනයදි ජන්ම දිනය සමරන දොලේ යුනයිටඩ් කන්ඩයමේ හැඩකාර,කටකාර,දගකාර,විසේකාර පන්දු යවන්න දුලිත චතුරංග ඔබට සුභ ජන්ම දිනයක් වේවා❤️ සියලුම යුනයිටඩ් සාමාජිකයින් ඔබට සුභ පැතුම් එක්කරන ලදී.
DC Chathuranga ❤️

26/05/2024

සකුරා දේශය කර ගමන් කර දොලේ යුනයිටඩ් ආරම්භක පිතිකරු Tharuka Sithum Sankalpana ඔබට සුභ ගමන් සහෝදරයා❤️

Want your business to be the top-listed Gym/sports Facility in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

No 86D Jayasinghe Mawatha, Mabulgoda Pannipitiya
Pannipitiya
10230