Buddhi Sports SL

Buddhi Sports SL All Sport News

06/07/2026

🤯 අඩේ... ඇමරිකාවේදී අපේ දස්සාගෙන් පිස්සුවක්! 🇱🇰🔥
අන්තිම පන්දු 4ට විකට් 4ක්!😱

එදා පිත්තෙන් තරගයේ වීරයා වුණු දස්සා, අද පන්දුවෙන් තරගය දිනවලා දෙනවා! ❤️

ඇමරිකාවේ Major League Cricket T20 තරගාවලියේ Seattle Orcas සහ Texas Super Kings අතර තරගයේදී Seattle Orcas වෙනුවෙන් ක්‍රීඩා කරන අපේ Dasun Shanaka සුපිරි bowling performance එකක් දානවා. 🔥

මුලින්ම පන්දුවට පහර දුන් Orcas කණ්ඩායම 121/9ක් රැස් කරනවා. එහිදී දස්සා පන්දු 14කින් ලකුණු 16ක් ලබාගන්නවා.

හැබැයි අද කතාව ලියවෙන්නේ පන්දුවෙන්... 👀

Texas Super Kings කණ්ඩායමට අවසන් over එකේ ජයග්‍රහණයට ලකුණු 15ක් අවශ්‍යයි. අවසන් over එක යවන්න එන්නේ දස්සා. ඒ වෙද්දී ඔහුගේ figures තිබුණේ overs 3කට ලකුණු 21යි.

🏏 1st ball – FOUR! 😬
🏏 2nd ball – Single.
➡️ දැන් ලකුණු 10ක් පන්දු 4කින්!

ඊට පස්සේ දස්සාගෙ මැජික් එක පටන් ගන්නවා... 🤯

💥 3rd ball – Ferreira Bowled!
💥 4th ball – Savage Caught!
💥 5th ball – Miline Caught!
💥 6th ball – Amshi Caught!

😱 අන්තිම පන්දු 4ට විකට් 4ක්!

දස්සාගේ අතිවිශිෂ්ට අවසන් over එකත් එක්ක Seattle Orcas කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරනවා. 🔥🇱🇰

🏆 Player of the Match – Dasun Shanaka

23/06/2026

චමරි අතපත්තුගෙන් විශිෂ්ට ශතකයක් ..........

⚽ මෙසීගෙන් තවත් ලෝක වාර්තාවක්..පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත් වෙයි.🌎🇦🇷 18 WORLD CUP GOALS FOR LIONE...
23/06/2026

⚽ මෙසීගෙන් තවත් ලෝක වාර්තාවක්..
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත් වෙයි.

🌎🇦🇷 18 WORLD CUP GOALS FOR LIONEL MESSI. History has been made, again.

🚨 𝗥𝗘𝗖𝗢𝗥𝗗: Lionel Messi is now the leading World Cup goalscorer of all-time.

18 — Lionel Messi 🇦🇷
16 — Miroslav Klose 🇩🇪
15 — Ronaldo 🇧🇷
14 — Gerd Müller 🇩🇪
14 — Kylian Mbappé 🇫🇷
13 — Just Fontaine 🇫🇷
12 — Pelé 🇧🇷
11 — Sándor Kocsis 🇭🇺
11 — Jürgen Klinsmann 🇩🇪
10 — Helmut Rahn 🇩🇪
10 — Gary Lineker 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
10 — Gabriel Batistuta 🇦🇷
10 — Harry Kane 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
10 — Teófilo Cubillas 🇵🇪
10 — Thomas Müller 🇩🇪
10 — Grzegorz Lato

Who's making the semi-finals? 👀
22/06/2026

Who's making the semi-finals? 👀

20/06/2026

MLC ලීගයේ වැඩ දාන අපේ දසුන්......

11/06/2026

නිදා ගන්න වෙන්නෙ නෑ .............

2026 FIFA World Cup ලංකාවේ වෙලාවන් මෙන්න✨

මූලික වටයේ (Group Stage)👇

ජුනි 11 බ්‍රහස්පතින්දා
🇲🇽මෙක්සිකෝව 🆚 🇿🇦දකුණු අප්‍රිකාව-12:30 AM

ජුනි 12 සිකුරාදා
🇰🇷දකුණු කොරියාව 🆚 🇨🇿චෙශියාව-7:30 AM
🇨🇦කැනඩාව 🆚 🇧🇦බොස්නියාව-12:30 AM

ජුනි 13 සෙනසුරාදා
🇺🇸ඇමරිකාව 🆚 🇵🇾පැරගුවේ-6:30 AM
🇶🇦කටාර් 🆚 🇨🇭ස්විට්සලන්තය-12:30 AM

ජුනි 14 ඉරිදා
🇧🇷බ්‍රසීලය 🆚 🇲🇦මොරොක්කෝව-3:30 AM
🇭🇹හයිටිය 🆚 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿ස්කොට්ලන්තය-6:30 AM
🇦🇺ඕස්ට්‍රේලියාව 🆚 🇹🇷තුර්කිය-9:30 AM
🇩🇪ජර්මනිය 🆚 🇨🇼කුරකාවෝ-10:30 PM

ජුනි 15 සදුදා
🇳🇱නෙදර්ලන්තය 🆚 🇯🇵ජපානය-1:30 AM
🇨🇮අයිවරිකෝස්ට් 🆚 🇪🇨ඉක්වදෝරය-4:30 AM
🇸🇪ස්වීඩනය 🆚 🇹🇳ටියුනීසියාව-7:30 AM
🇪🇸ස්පාඤ්ඤය 🆚 🇨🇻කේප් වර්ඩ්-9:30 PM

ජුනි 16 අගහරුවාදා
🇧🇪බෙල්ජියම 🆚 🇪🇬ඊජිප්තුව-12:30 AM
🇸🇦සවුදි අරාබිය 🆚 🇺🇾උරුගුවේ-3:30 AM
🇮🇷ඉරානය 🆚 🇳🇿නවසීලන්තය-6:30 AM

ජුනි 17 බදාදා
🇫🇷ප්‍රංශය 🆚 🇸🇳සෙනගාලය-12:30 AM
🇮🇶ඉරාකය 🆚 🇳🇴නෝර්වේ-3:30 AM
🇦🇷ආජන්ටීනාව 🆚 🇩🇿ඇල්ජීරියාව-6:30 AM
🇦🇹ඔස්ට්‍රියාව 🆚 🇯🇴ජෝර්දානය-9:30 AM
🇵🇹පෘතුගාලය 🆚 🇨🇩කොන්ගෝ-10:30 PM

ජුනි 18 බ්‍රහස්පතින්දා
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿එංගලන්තය 🆚 🇭🇷ක්‍රොඒෂියාව-1:30 AM
🇬🇭ගානාව 🆚 🇵🇦පැනමාව-4:30 AM
🇺🇿උස්බෙකිස්තානය 🆚 🇨🇴කොලොම්බියාව-7:30 AM
🇨🇿චෙශියාව 🆚 🇿🇦දකුණු අප්‍රිකාව-9:30 PM

ජුනි 19 සිකුරාදා
🇨🇭ස්විට්සලන්තය 🆚 🇧🇦බොස්නියාව-12:30 AM
🇨🇦කැනඩාව 🆚 🇶🇦කටාර්-3:30 AM
🇲🇽මෙක්සිකෝව 🆚 🇰🇷දකුණු කොරියාව-6:30 AM

ජුනි 20 සෙනසුරාදා
🇺🇸ඇමරිකාව 🆚 🇦🇺ඕස්ට්‍රේලියාව-12:30 AM
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿ස්කොට්ලන්තය 🆚 🇲🇦මොරොක්කෝව-3:30 AM
🇧🇷බ්‍රසීලය 🆚 🇭🇹හයිටිය-6:00 AM
🇹🇷තුර්කිය 🆚 🇵🇾පැරගුවේ-8:30 AM
🇳🇱නෙදර්ලන්තය 🆚 🇸🇪ස්වීඩනය-10:30 PM

ජුනි 21 ඉරිදා
🇩🇪ජර්මනිය 🆚 🇨🇮අයිවරි කොස්ට්-1:30 AM
🇪🇨ඉක්වදෝරය 🆚 🇨🇼කුරකාවෝ-5:30 AM
🇹🇳ටියුනීසියාව 🆚 🇯🇵ජපානය-9:30 AM
🇪🇸ස්පාඤ්ඤය 🆚 🇸🇦සවුදි අරාබිය-9:30 PM

ජුනි 22 සදුදා
🇧🇪බෙල්ජියම 🆚 🇮🇷ඉරානය-12:30 AM
🇺🇾උරුගුවේ 🆚 🇨🇻කේප් වර්ඩ්-3:30 AM
🇳🇿නවසීලන්තය 🆚 🇪🇬ඊජිප්තුව-6:30 AM
🇦🇷ආර්ජන්ටීනාව 🆚 🇦🇹ඔස්ට්‍රියාව-10:30 PM

ජුනි 23 අගහරුවාදා
🇫🇷ප්‍රංශය 🆚 🇮🇶ඉරාකය-2:30 AM
🇳🇴නෝර්වේ 🆚 🇸🇳සෙනගාලය-5:30 AM
🇯🇴ජෝර්දානය 🆚 🇩🇿ඇල්ජීරියාව-8:30 AM
🇵🇹පෘතුගාලය 🆚 🇺🇿උස්බෙකිස්තානය-10:30 PM

ජුනි 24 බදාදා
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿එංගලන්තය 🆚 🇬🇭ගානාව-1:30 AM
🇵🇦පැනමාව 🆚 🇭🇷ක්‍රෝඒෂියාව-4:30 AM
🇨🇴කොලොම්බියාව 🆚 🇨🇩කොන්ගෝ-8:30 AM

ජුනි 25 බ්‍රහස්පතින්දා
🇨🇭ස්විට්සලන්තය 🆚 🇨🇦කැනඩාව-12:30 AM
🇧🇦බොස්නියාව 🆚 🇶🇦කටාර්-12:30 AM
🇲🇦මොරොක්කෝව 🆚 🇭🇹හයිටිය-4:30 AM
🇧🇷බ්‍රසීලය 🆚 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿ස්කොට්ලන්තය-4:30 AM
🇿🇦දකුණු අප්‍රිකාව 🆚 🇰🇷දකුණු කොරියාව-6:30 AM
🇨🇿චෙකියාව 🆚 🇲🇽මෙක්සිකෝව-6:30 AM

ජුනි 26 සිකුරාදා
🇨🇼කුරකාවෝ 🆚 🇨🇮අයිවරි කෝස්ට්-1:30 AM
🇪🇨ඉක්වදෝරය 🆚 🇩🇪ජර්මනිය-1:30 AM
🇹🇳ටියුනීසියාව 🆚 🇳🇱නෙදර්ලන්තය-4:30 AM
🇯🇵ජපානය 🆚 🇸🇪ස්වීඩනය-4:30 AM
🇹🇷තුර්කිය 🆚 🇺🇸ඇමරිකාව-7:30 AM
🇵🇾පැරගුවේ 🆚 🇦🇺ඕස්ට්‍රේලියාව-7:30 AM

ජුනි 27 සෙනසුරාදා
🇳🇴නෝර්වේ 🆚 🇫🇷ප්‍රංශය-12:30 AM
🇸🇳සෙනගාලය 🆚 🇮🇶ඉරාකය-12:30 AM
🇨🇻කේප් වර්ඩ් 🆚 🇸🇦සවුදි ආරාබිය-5:30 AM
🇺🇾උරුගුවේ 🆚 🇪🇸ස්පාඤ්ඤය-5:30 AM
🇧🇪බෙල්ජියම 🆚 🇳🇿නවසීලන්තය-8:30 AM
🇪🇬ඊජිප්තුව 🆚 🇮🇷ඉරානය-8:30 AM

ජුනි 28 ඉරිදා
🇵🇦පැනමාව 🆚 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿එංගලන්තය-2:30 AM
🇭🇷ක්‍රෝඒෂියාව 🆚 🇬🇭ගානාව-2:30 AM
🇨🇴කොලොම්බියාව 🆚 🇵🇹පෘතුගාලය-5:00 AM
🇨🇩කොන්ගෝ 🆚 🇺🇿උස්බෙකිස්තානය-5:00 AM
🇩🇿ඇල්ජීරියාව 🆚 🇦🇹ඔස්ට්‍රියාව-7:30 AM
🇦🇷ආජන්ටීනාව 🆚 🇯🇴ජෝර්දානය-7:30 AM

අවසාන 32 වටය (Round of 32)👇

ජුනි 29 සදුදා
තරග 1-12:30 AM
තරග 2-10:30 PM

ජුනි 30 අගහරුවාදා
තරග 3-2:00 AM
තරග 4-6:30 AM
තරග 5-10:30 PM

ජූලි 1 බදාදා
තරග 6-2:30 AM
තරග 7-6:30 AM
තරග 8-10:30 PM

ජූලි 2 බ්‍රහස්පතින්දා
තරග 9-1:30AM
තරග 10-5:30 AM

ජූලි 3 සිකුරාදා
තරග 11-12:30 AM
තරග 12-4:30 AM
තරග 13-8:30 AM
තරග 14-11:30 PM

ජූලි 4 සෙනසුරාදා
තරග 15-3:30 AM
තරග 16-7:00 AM

අවසාන 16 වටය (Round of 16)👇

ජූලි 4 සෙනසුරාදා
තරග 1-10:30 PM

ජූලි 5 ඉරිදා
තරග 2-2:30 AM

ජූලි 6 සදුදා
තරග 3-1:30 AM
තරග 4-5:30 AM

ජූලි 7 අගහරුවාදා
තරග 5-12:30 AM
තරග 6-5:30 AM
තරග 7-10:30 PM

ජූලි 8 බදාදා
තරග 8-1:30 AM

අර්ධ අවසන් පූර්ව වටය (Quarter Finals)👇

ජූලි 10 සිකුරාදා
තරග 1-1:30 AM

ජූලි 11 සෙනසුරාදා
තරග 2-12:30 AM

ජූලි 12 ඉරිදා
තරග 3-2:30 AM
තරග 4-6:30 AM

අවසන් පූර්ව වටය (Semi Finals)👇

ජූලි 15 බදාදා
තරග 1-12:30AM

ජූලි 16 බ්‍රහස්පතින්දා
තරග 2-12:30AM

තුන්වන ස්ථානය (Third place)
ජූලි 19 ඉරිදා-2:30 AM

අවසන් මහා තරගය (Final) 🏆
ජූලි 20 සදුදා-12:30 AM

ෆුට්බෝල් පිස්සන් වෙනුවෙන්ම 2026 ලෝක කුසලාන තරග කාලසටහන ලංකාවේ වෙලාවෙන්! 🇱🇰⏰

Janith Liyanage 🇱🇰 owns the highest batting average by a Sri Lankan batter✅ After 20 innings – 45.19 average✅ After 25 i...
04/06/2026

Janith Liyanage 🇱🇰 owns the highest batting average by a Sri Lankan batter

✅ After 20 innings – 45.19 average
✅ After 25 innings – 47.68 average
✅ After 30 innings – 44.95 average

A remarkable start to an ODI career. 🔥

🥵⚡-- ගැරී කර්ස්ටන්ගේ පුහුණුකාරිත්වයත්, කුසල් මෙන්ඩිස්ගේ නිත්‍ය නායකත්වයක් වසර 13 කට පසුව කොදෙව් දේශයේදී ලද එක්දින තරග ජය...
04/06/2026

🥵⚡-- ගැරී කර්ස්ටන්ගේ පුහුණුකාරිත්වයත්, කුසල් මෙන්ඩිස්ගේ නිත්‍ය නායකත්වයක් වසර 13 කට පසුව කොදෙව් දේශයේදී ලද එක්දින තරග ජයග්‍රහනයක් සමගින් නිල වශයෙන් ආරම්භ වනවා..

මේ ලබාගත් ආරම්භය ඉදිරියටත් රැගෙන යාමට හැකියාව ලැබේවායි කාගෙත් බලාපොරොත්තුව !!

Address

Nadeebadawaththa Road Paraththa
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhi Sports SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category