19/08/2026
ශිෂ්‍යත්ව විභාගය ඉවරයි
5 වසර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුන දුන් සිසු සිසුවියන් සදහා විශේශිත පිහිනුම් කාලයක්.
අදම අමතන්න 0775381700 / 0767363484
Our aim is to take the students with swimming skills hidden in Sri Lanka to the international level
19/08/2026
ශිෂ්‍යත්ව විභාගය ඉවරයි
5 වසර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුන දුන් සිසු සිසුවියන් සදහා විශේශිත පිහිනුම් කාලයක්.
අදම අමතන්න 0775381700 / 0767363484
08/08/2026
Muscle Power Gym & Fitness Center - Godagama #𝐆𝐨𝐝𝐚𝐠𝐚𝐦𝐚
26/07/2026
🏊♀️🏆 Champions are Built Beyond the Pool! 🏆🏊♂️
අපගේ පිහිනුම් ක්‍රීඩකයින් ලබා ගන්නා සෑම පදක්කමක්ම, සෑම පෞද්ගලික දක්ෂතාවයක් සහ සෑම ජයග්‍රහණයක්ම ජලයේ සහ ගොඩබිම යන දෙකෙහිම කැපවීම, විනය සහ නිවැරදි පුහුණුවේ ප්‍රතිඵලයකි.
පිහිනුම් තරඟවලදී ඔවුන්ගේ කැපී පෙනෙන දස්කම් සඳහා අපගේ සිල්වර් ෆින්ස් ජලජ සමාජයේ පිහිනුම් ක්‍රීඩකයින් ගැන අපි ආඩම්බර වෙමු. ඔබගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ අධිෂ්ඨානය අප සැමට මහත් සතුටක් ලබා දෙයි!
අපගේ පිහිනුම් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය, විඳදරාගැනීම, නම්‍යශීලීභාවය සහ විශ්වාසය වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දීම සඳහා අමිල මහතා, අනුෂා දමයන්ති මහත්මිය සහ ගොඩගම Muscle Power Gym හි සමස්ත කණ්ඩායමට විශේෂ ස්තූතියක් හිමි වේ. ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ඔබේ වෘත්තීය මග පෙන්වීම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත..
💙 Silver Fins Aquatic Club තෝරා ගන්නේ ඇයි?
✅ ඉහළ සුදුසුකම් ලත් පුහුණුකරුවන් විසින් පවත්වනු ලබන පුහුණුව. ✅ ජීවිතාරක්ෂක, පිහිනුම් පුහුණු, පිහිනුම් තාක්ෂණික නිලධාරී සහ ප්‍රථමාධාර පිළිබඳ සහතික ලත් පුහුණුකරුවන්. ✅ ආරක්ෂිත සහ සුවපහසු ඉගෙනුම් පරිසරයක ආරම්භක සිට පිහිනුම් වැඩසටහන් පවත්වන කාන්තා පුහුණුකරුවන්. ✅ ජාතික ශූරතා මට්ටම දක්වා සාර්ථකව තරඟ කරන පිහිනුම් ක්‍රීඩකයින් සිටින ප්‍රදේශයේ ඇති එකම ලියාපදිංචි පිහිනුම් සමාජය. ✅ පිහිනීමට ඉගෙනීමේ සිට තරඟකාරී විශිෂ්ටත්වය දක්වා ඔප්පු කරන ලද ජයග්‍රහණ.
ඔබේ දරුවා දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකු වීමට සිහින දකිනවාද? විශ්වාසයෙන් හා නිසි තාක්‍ෂණයෙන් පිහිනීමට ඉගෙන ගැනීමට කැමතිද? Silver Fins Aquatic Club එයට පරිපූර්ණ පරිසරයක් සපයයි..
🌊 ඔබේ දරුවාට හොඳම දේ සමඟ ඉගෙන ගැනීමට, වර්ධනය වීමට සහ ජයග්‍රහණ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
📩 ඇතුළත් කිරීම් දැන් විවෘතයි! අදම අප හා සම්බන්ධ වී සිල්වර් ෆින්ස් පවුලේ කොටසක් වන්න.
077 538 1700 / 0767363484
එක්ව, අපි විශ්වාසය, චරිතය සහ ශූරයන් ගොඩනඟමු. 💙🏅
Short course Novices 2026 Highlights Thank you Denta
Congratulations Sasen, Short Course Novises Championship 2026 one and only Silver Medal in Homagama Educational Zonal,
12/07/2026
ශ්‍රි ලංකා ජල ක්‍රීඩා සමාජය මගින් පැවැත්වූ (SLASU) Short Course Novices Championship 2026 තරගයේ හෝමාගම අධයාපන කලාපයේ එකම රිදී පදක්කම් ජයග්‍රහණය සිල්වර් ෆින්ස් ජල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසේන් දින්ලක සිසුවා සමත් විය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහාද සූදානම් වෙමින් ක්‍රීඩා කටයුතුද මනාව කළමනාකරනය කර ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන ඒම පිලිබදව සිල්වර් ෆින්ස් අප සැමගේ උණුසුම් සුභ පැතුම්.
10/07/2026
හෝමාගම කලාපයේ පිහිනුම් ක්‍රීඩාවේ දැවැන්ත වෙනසක් කල සිල්වර් ෆින්ස් ජල ක්‍රීඩා සමාජයේ දැවැන්ත ජයග්‍රහණයන් රැසක් පසුගිය දිනයන්හි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සමාජය මගින් පැවැත්වූ Short Course Novices Championship 2026 හිදී ලබාගත් අතර සහභාගී වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් සියලූම දෙනා තමන්ගේ විශිෂ්ටතම කාලයන් ලබාගත් අතර ඉන් සිසුන් 7 දෙනෙකුම All Island Top 16 අතරට ජයග්‍රහන ලබාගත් අතර රිදී පදක්කමකින් බබලවන්නටත් තවත් සිසුන් 4 දෙනෙකු පරිසාධන කාලයන් අතරට පැමිනීමටත් හැකි විය.
Sasen Dinlaka - Silver Medalist in 50m butterfly - (Meegoda Dharmaraja Vidyalaya)
E.D. Disini Gehansa - (Subharathi Mahamathya Maha vidyalaya) All Island 9th place in 100m free, 10th place in Individual Medley, 15th place in 50m freestyle
Lithumi Yohansa (St. Joseph’s Girls School Nugegoda) All Island 6th place 50m butterfly
Gauri Pehansa Perera (Presidents College Homagama) All Island 14th place in Freestyle and 9th Place in butterfly
Yenuli Nehansa (St. Paul's Milagiriya) 12th Place in Freestyle
Omika Rasan (Presidents Collect Maharagama) 9th place in butterfly
Omali Sasmitha (Mahinda Rajapaksha Vidyalaya) - 12th place in butterfly
Novices timing achievements
Senulya Ahasna (Linfield College Godagama) - Butterfly
Kithna Dulinsa (Vidura College) - Breaststroke
Hesanya Thewni (Vidura College) - Breaststroke
Senuki Sehansa (Presidents College Homagama) - Butterfly
Successful Participants
Harshad Kenul (Vidura College)
Tashen Induka (Mahinda Rajapaksha Vidyalaya)
Savithi Thasna (Army School Pitipana)
Kavidini Thiyathma (Sujatha Vidyalaya Nugegoda)
Thamidu Nisal (Subharathi Mahamathya maha vidyalaya Godagama)
Binuwara Nithul (Meegoda Dharmaraja Vidyalaya)
Asansa Bandara (Buddhist International School)
Pahasara Enuka (Linfield College Godagama)
Binuli Yehara (Sujatha Vidyalaya Nugegoda)
For More Details Call Us
0775 381 700 / 0767 363 484
03/05/2026
Happy Birthday, coach! 🎉💐
Wishing our lovely swimming Head Coach of **Silver Fins Aquatic Club** a very happy birthday! 🏊♀️✨
You inspire our swimmers with your dedication, discipline, and big heart. We appreciate everything you do for the team—your guidance doesn’t just build strong swimmers, it builds confidence and character.
You are truly an important part of the Silver Fins family. May this new year bring you good health, happiness, and many more wins in and out of the pool! 💖🏅
Once again, **Happy Birthday Coach!** 🎂🎈
| Monday | 14:30 - 17:30 |
| Tuesday | 14:30 - 18:00 |
| Wednesday | 14:30 - 17:30 |
| Thursday | 14:30 - 16:00 |
| Friday | 16:00 - 17:30 |
| Saturday | 08:00 - 18:30 |