Yasas Jayy

Yasas Jayy

Share

අවැසී තැනදිත් උණුහුමක්,දඩබ්බර කදුළු කාතා මිසක්,
වීදිය තුල මම නැහැ දැකලා අනුකම්පාවක්!!! �

06/04/2026

මම දැකලා තියෙනවා රස්සාව කරන තැන ගෙදර වගේ තියාගෙන, ඔෆිස් එකට මුලින්ම යන, හැමදේම කරලා අන්තිමට ගෙදර යන, ඒ වගෙම තමයි "මේක මගේ වගකීමක්” කියලා අනිත් අයගෙ වැඩත් තමන්ගෙ වැඩ වගේ උස්සගෙන කරන සේවකයෝ සමහර ඔෆිස් වල ඉන්නවා.

එයාලට job එක කියන්නෙ, රස්සාවක් විතරක් නෙවෙයි. ඒක එයාලගෙ commitment එකක්. ඒ හින්දා එයාලා රස්සාව වෙනුවෙන් තමන්ගෙ පුද්ගලික ජීවිතේ දේවල් මගහැර ගන්නවා, පවුලේ අය එක්ක ඉන්න තියෙන වෙලාව කැප කරනවා, වැඩ වල stress එක normal කරගන්නවා.

ඒත් එයාල්ට ජීවිතේ එක දවසක් එනවා එදාට එයාලගේ නම promotion list එකේ නම නැතිවෙන, එයාලගෙ මහන්සියෙ credit වෙන කෙනෙකුට යන මොහොතක්, අන්න ඒකෙන් “ඔයාට තව දුරටත් වැඩක් නෑ” කියලා indirect signal එකක් එයාලට දැනෙන වෙලාවක් එයාලට එනවා.

එතකොට මෙයාලගෙ හිත සම්පූර්ණයෙන්ම කඩෙනවා. “මම මේ රස්සාවට මෙහෙමයි කරේ, ඒත් මට ලැබුනේ මෙහෙම, මොකටද මම මේ රස්සාවට මෙච්චර දුන්නේ?” කියලා මෙයාලා තමන්ගෙන්ම අහනවා.

සමහරවිට ඔයත් රස්සාවට උපරිමේ කරලා මෙන්න මේ වගේ කලකිරුණ තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා දැන්වත් මතක තියාගන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි, ඕනිම දෙයක් ඕනිවට වඩා කරන්න එපා. ඒකෙන් ඔයාගෙ අගය අඩු වෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිස්සු value කරන්නේ, දුර්ලභ දේවල් වලට මිසක් හැමවෙලේම පේන්න දකින්න තියෙන unlimited දේවල් වලට නෙවෙයි.

ඔයාගෙ රස්සාවට උපරිමයෙන් දීලා වැඩ කරන එක වැරදි නැහැ. ඒත් ඔයාගෙ පුද්ගලික ජීවිතෙත් නැති කරගෙන වැඩ කරන එක, ඔයාට දිගුකාලීනව භයානක වෙන දෙයක්. ඔයා ඔයාගෙ company එකට වටින asset එකක් වෙන්න.

#හිනාවෙලා_හිටපං

12/02/2026
07/02/2026

❤️"

07/02/2026

That’s real courage. 🐕❤️

07/02/2026

💀‼️

07/02/2026

100 problem' s One brother solution 💀❤️
゚viralvideo

Want your business to be the top-listed Gym/sports Facility in Nuwara Eliya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Blackfool
Nuwara Eliya