තාල උයන

තාල උයන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තාල උයන, Dance School, Monaragala, Monaragala.

02/07/2026

#තාලඋයන
වෙල්ලස්සේ ලස්සනම හැන්දෑව


🎥 Umayanga Prakash Jayasuriya ස්තූතියි ♥️🙏



#තාලඋයන

තාල උයන 💛නිල්ම නිල් පැහැ අහසක්දකිනු හැකි නම් කවදත්හිස්ම හිස් වූ හිත්මයඉතුරු වන්නෙ කාටත්...රිදෙන රිදවන හිත් ළඟරිදව ගත්තොත...
25/06/2026

තාල උයන 💛

නිල්ම නිල් පැහැ අහසක්
දකිනු හැකි නම් කවදත්
හිස්ම හිස් වූ හිත්මය
ඉතුරු වන්නෙ කාටත්...

රිදෙන රිදවන හිත් ළඟ
රිදව ගත්තොත් නොදැනත්
සිනා සළු එකි'නෙක ගොතන්නට
කොහෙද සවි හිත් සහසක්...

ඉතිං මේ....

නේක හැඩ ඇති හීනෙක
පාට තැවරූ දවසක්
සොඳුරු මනු හදවත් විත්
දෑත් බැදගත් සවසක්

"තාල උයන"ට තාල මුසු කළ
රසවත්ම හිත් දහසක්
මොහොතකට සරතැස නිවාලූ
අපි අපිම වූ හවසක්

📷 isura kavinda ♥️

 #තාලඋයනවෙල්ලස්සේ ලස්සනම හැන්දෑවේ තබා ගිය සටහන් ස්තූතියි ♥️🙏            #තාලඋයන
24/06/2026

#තාලඋයන
වෙල්ලස්සේ ලස්සනම හැන්දෑවේ තබා ගිය සටහන්


ස්තූතියි ♥️🙏


#තාලඋයන

 #තාලඋයනවෙල්ලස්සේ ලස්සනම හැන්දෑව ස්තූතියි දිස්ත්‍රීක් සංස්කෘතික නිලධාරී ලලිත් කන්ඩම්බි මැතිතුමනි ස්තූතියි ♥️🙏           ...
22/06/2026

#තාලඋයන
වෙල්ලස්සේ ලස්සනම හැන්දෑව
ස්තූතියි දිස්ත්‍රීක් සංස්කෘතික නිලධාරී ලලිත් කන්ඩම්බි මැතිතුමනි

ස්තූතියි ♥️🙏


#තාලඋයන

 #තාලඋයනවෙල්ලස්සේ ලස්සනම හැන්දෑව ආදරයෙන් වැලදගත් ඔබට  ස්තූතියි ♥️🙏            #තාලඋයන
21/06/2026

#තාලඋයන
වෙල්ලස්සේ ලස්සනම හැන්දෑව ආදරයෙන් වැලදගත් ඔබට

ස්තූතියි ♥️🙏


#තාලඋයන

Address

Monaragala
Monaragala
MONARAGALA

Alerts

Be the first to know and let us send you an email when තාල උයන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category