Chess School

Chess School

Share

𝑀𝒶𝓀𝑒 𝒶 𝑀𝑜𝓋𝑒 𝓉𝑜 𝓉𝒽𝑒 𝒮𝓊𝒸𝒸𝑒𝓈𝓈

#matale #kandy Hard work beats the talent when the talent doesn't work hard

Photos from Chess School's post 08/06/2026
31/05/2026

♟️🔥 *CHESS SCHOOL RAPID CHALLENGE 2026* 🔥

කුසලතා පූර්ණ තරුණ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී Rapid චෙස් තරගාවලිය එළඹෙන ජුනි මාසයේදී! ඔබේ උපක්‍රමශීලී දක්ෂතා පෙන්වා ජයග්‍රහණය කරා යාමට ඔබටත් අනගි අවස්ථාවක්.

📅 *දිනය:* 2026 ජූනි 6
⏰ *වේලාව:* පෙ.ව. 08:00 සිට ප.ව. 06:00 දක්වා
📍 *ස්ථානය:* චෙස් පාසල (ධර්මපාල මාවත, මාතලේ)

🏆 *වයස් කාණ්ඩ:*
U08 Open: 08.00am
U10 Open: 10.30am
U12 Open: 01.30pm
Open Event: 04.00pm

⏳ *තරග ක්‍රමය:*
වට 5 කින් යුත් Swiss ක්‍රමය | 15+5 Rapid Time Control

🥇 *ත්‍යාග:*
💠 1,2,3 Places: Trophy + Certificate
💠 4,5 Places: Super Merit Medal + Certificate
💠 6 සිට 10 ස්ථාන: Merit Medal + Certificate
💠 Participation Certificate for all
❇️ *Best Girl* each Category
❇️ Best Primary School
❇️ Best Girls School

⚠️ *එක් වයස් කාණ්ඩයකින් බඳවා ගනු ලබන්නේ උපරිම ක්‍රීඩකයින් 25ක් පමණි.* එබැවින් අදම ඔබේ ඉඩ වෙන්කරවා ගන්න!

💰 *ඇතුළත් වීමේ ගාස්තුව:* රු. 1,000/=

💳 *ගෙවීම් විස්තර:*

*Account Name:*
• D R G K P Rajapaksha
* 87000307
* BOC (Katugastota Branch)

*Account Name:*
• D R G K P Rajapaksha
* 8150925537
* Commercial bank (kandy super Branch)

*ඇතුළත් වීමේ ගාස්තුව තැන්පත් කර, ලදුපත (Receipt) ක්‍රීඩකයාගේ විස්තර ද සමඟින් අප වෙත එවන්න.*

📞 *ලියාපදිංචිය සහ විස්තර සඳහා විමසීම්:*
*දුරකථන:* +94 71 01 888 08

*Whatsapp group:* https://chat.whatsapp.com/E0fcCBwEy4BK8OV7BAEkMd?mode=gi_t

27/05/2026

🧠 බුද්ධිමත් හෙට දවසකට, ක්‍රමෝපායික චින්තනයෙන් පියවර තබන්න! 🧠

ක්‍රීඩාවකට එහා ගිය, දරුවාගේ මතක ශක්තිය, අවධානය සහ තීරණ ගැනීමේ හැකියාව තියුණු කරන "නව චෙස් පන්ති මාලාව" දැන් ආරම්භ කර ඇත.

වයස් සීමාව: අවුරුදු 5න් ඉහළ
පවත්වන ස්ථානය: ධර්මපාල මාවත, මාතලේ.

දක්ෂ, පළපුරුදු රජයේ සහ ජාත්‍යන්තර පාසල් චෙස් පුහුණුකරු පැතුම් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවනු ලබයි. තරගාවලි සඳහා දරුවා නිවැරදිව මෙහෙයවීමට අදම ඔබේ දරුවාත් ලියාපදිංචි කරන්න.

📞 විමසීම්: 071 018 8808

Photos from Chess School's post 26/05/2026

🏆 Congratulations
Matale Zone Tournament! ♟️✨
Wishing you many more victories ahead! 🌟

♟️

Photos from Chess School's post 24/05/2026

New Look | Before the Zonal Event😍

23/05/2026

🏆 නවක සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා! 🏆
CHESS SCHOOL ACADEMY

ඔබේ දරුවාගේ තර්කන ශක්තිය, ක්‍රමෝපායික චින්තනය සහ ජීවිතයට අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට කදිම අවස්ථාවක්! චෙස් ක්‍රීඩාවේ දක්ෂයෙකු වීමට අදම ඔබේ දරුවා අප හා එක්කරන්න.

👑 වයස අවුරුදු 6 - 16 අතර දරුවන් සඳහා (ආරම්භක මට්ටමේ සිට උසස් මට්ටම දක්වා ක්‍රමානුකූල මඟපෙන්වීම)

✨ අපගේ පන්ති ක්‍රමවේද:

👥 කණ්ඩායම් පන්ති (Physical Group Classes) - මාතලේ ධර්මපාල මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී

🤝 තනි පුද්ගල පන්ති (Individual Coaching) - දරුවාට විශේෂ අවධානයක් ලබාදෙමින්

💻 මාර්ගගත පන්ති (Online Sessions) - ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ පහසුව

🎯 අපගේ විශේෂත්වයන්:

✔️ ප්‍රවීණ සහ පළපුරුදු පුහුණුකරුවන්ගේ ක්‍රමානුකූල මඟපෙන්වීම

✔️ දරුවාට ආකර්ෂණීය සහ විනෝදකාමී ඉගැන්වීම් රටාවන්

✔️ තරඟාවලි සඳහා දරුවන් සූදානම් කිරීම (Tournament Preparation)

⏳ පන්ති ඉතා ඉක්මනින් ආරම්භ වේ! සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න.

📞 විස්තර සඳහා අමතන්න: 071 0188808
📍 ස්ථානය: ධර්මපාල මහා විද්‍යාලය, මාතලේ (Dharmapala MV, Matale)
🌐 සමාජ මාධ්‍ය ඔස්සේ එක්වන්න:

21/05/2026

Huge congratulations to Methuli Kumarage for securing the 1st Runner Up spot in the Under 08 Girls category at the SLSCA Naula Zone Selections! 🥈✨ Brilliant play, Methuli! The Chess School Matale family is so proud of you. ♟️🏆

12/05/2026

♟️✨ චෙස් පන්ති සදහා නව බඳවාගැනීම් ආරම්භ කළා! ✨♟️

ඔබේ දරුවාගේ
🧠 සිහිකල්පනාව
🎯 අවධානය
♟️ තීරණ ගැනීමේ හැකියාව
🏆 තරඟකාරී දක්ෂතා
වර්ධනය කිරීමට වෘත්තීයමය චෙස් පුහුණුවක්!

👨‍🏫 පුහුණුකරු : Dasun Obeysekara

🔹 St.Anthony’s College Head Coach
🔹 St.Thomas Girl’s School Head Coach
🔹 15+ Years Playing Experience
🔹 6+ Years Coaching Experience

📍 ලිපිනය : 116/2/1, Dharmapala Mw, Matale

🕑 අඟහරුවාදා : 2.00 p.m – 4.00 p.m
🕓 සිකුරාදා : 4.00 p.m – 6.00 p.m

📞 Contact / WhatsApp :
071 018 8808
077 154 5537

♟️ “Think • Plan • Win”
ඔබේ දරුවාගේ අනාගත ජයග්‍රහණයට අදම පියවර තබන්න! 🏆

11/05/2026

♟️💻 දරුවන් සඳහා විශේෂ Online Chess Workshop එකක්!

ඔබගේ දරුවාගේ චෙස් දක්ෂතා නිවැරදි මාර්ගයට ගෙන යාමට මෙන්න අගනා අවස්ථාවක් 🌟

*FIDE Instructor Kashyapa Kulasekara* මහතා විසින් මෙහෙයවන මෙම වැඩමුළුව තුළ,
✔️ මූලික Chess Strategies
✔️ Pieces Positioning
✔️ Trading Decisions
✔️ Attack Planning
✔️ Weak Positions Improve කිරීම
✔️ Advantage Create කරන ආකාරය
වැනි වැදගත් කරුණු රැසක් ඉගෙන ගන්න පුළුවන් ♜♞

📅 දිනය : 2026 මැයි 14
⏰ වේලාව : ප.ව. 6.30 – 8.30
📍 Online via Zoom
👧🧒 වයස : අවුරුදු 6 සහ ඉහළ

📌 ලියාපදිංචි වීමට : Fee deposit කර slip එක සමඟ නම හා පාසල WhatsApp කරන්න. 071 0188808

💰 Entry Fee : Rs.700/-

🏛️ 87000307
D R G K P Rajapaksha
BOC (Katugastota branch)

🏛️ 8150925537
D R G K P Rajapaksha
Commercial bank
(kandy super branch)

📞 071 0188808 | 071 3599974



♟️ CHESS SCHOOL සමඟ දරුවන්ගේ චෙස් ගමන ජයග්‍රහණය කරා ගෙන යමු! 🏆

Photos from Chess School's post 10/05/2026

Congratulations all 😍





Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

116/2/1, Dharmapala Mv
Kandy
21000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 03:30 - 17:30
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 06:00