Combat Budo - Maharagama

Combat Budo - Maharagama

Share

"Combat budo" is a modern mix martial art system of Increasingly popular in modern world. it specially using for practically Self Defence & security forces.

this is Combat budo Sri Lanka Maharagama branch page

18/08/2026

゚ #අපේ #ලංකාව #රණහෙරළ

17/08/2026

C O M B A T A R C H E R Y
Only for Dragons & Ex Dragons 🫵|:

Combat Archery විශේෂ පුහුණු කදවුරක් 2026 අගෝස්තු මාසේ 26 වෙනිදා පෙ.ව. 9.30 සිට සවස 4.30 දක්වා හොරණදී පැවැත්වීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා. තුරුණු ශක්ති, Combat Budo වත්මනේ පුහුණුව ලබන මෙන්ම කලින් සාමාජිකත්වය ලබා සිට දැනට පුහුණුව සදහා සහබාගී නොවන සාමාජික සාමාජිකාවන් සදහාද පමණක් මේ සදහා එක් වෙන්න පුළුවන්. ඒ සදහා සහභාගීවීමට කැමති සාමාජික සාමාජිකාවන් 2026 අගෝස්තු 20 වන දිනට කලින් උපදේශකවරුන් හරහා ලියාපදිංචිවෙන්න. * පුහුණු කදවුර සදහා සාමාජික ගාස්තුවක් අය කරනු ලබන අතර උදේ, සවස තේ, දිවා ආහාර, සමාජිකත්ව සහතිකපතක් හා පුහුණුව සදහා අවශ්‍ය උපකරණ ඒ යටතේ ඔබට හිමිවේනවා. වැඩිදුර තොරතුරු උපදේශකවරුන් හරහා ලබාගන්න පුළුවන් හැකිය. කදවුර සදහා සහභාගීවන අය සදහා පමණක් combat archery ටී shirt ලබාගත හැකි අතර ඒ සදහාද අගෝස්තු 20 දින වන විට ඉල්ලුම් කරන්න..

14/08/2026

සැප්තැම්බර් මුල සිට රත්මලානේ, ගාලුපාර අභියස Combat Budo - රණහෙරල නව පුහුණු පංතියක්

සැප්තැම්බර් මුල සිට රත්මලානේ, ගාලුපාර අභියස Combat Budo - රණහෙරල නව පුහුණු පංතියක්

14/08/2026

ආත්මාරක්ෂාව, සරලව හා ප්‍රයෝගිකව - 8 කොටස - ( Side Kick )
🙏|: Combat Budo - රණහෙරල 👊|:🇱🇰
|: #රණහෙරල

14/08/2026

Spirit #රණහෙරල

14/08/2026

Combat Budo - Way Of Reality 🔥|:

14/08/2026

#රණහෙරල

Want your business to be the top-listed Gym/sports Facility in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Address

Combat Budo Branch, High Level Road
Maharagama