GSXR Rider Club

GSXR Rider Club

Share

Gixxer SF 155
Gixxer Naked 155
Gixxer SF 250
Gixxer Naked 250

25/07/2026

නැති දේකට හීන මවලා, කවදාහරි ඒ හීන ඇත්තක් කරගන්න එකටයි කැපවීම කියන්නේ... 😌🏍️

හැම රයිඩර් කෙනෙක්ගේම ගමන පටන් ගන්නේ හීනයකින්.
අද තියෙන බයික් එකටත්, අද තියෙන ජීවිතයටත් කලින් තිබුණේ විශ්වාසයක් සහ කැපවීමක් විතරයි.

හීන දකින්න.
ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.
දවසක ඔයාගේ කතාවත් තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙයි. ❤️‍🩹🔥

— GSXR Rider Club Sri Lanka 🏍️

















Izuru D Ekanayake

14/07/2026

> 🎉🎂 Happy Birthday! 🎂🎉

Wishing you a day filled with happiness, love, and unforgettable memories. May this new year of your life bring endless smiles, success, good health, and exciting new adventures.

Keep shining, stay blessed, and enjoy every moment of your special day. May all your dreams come true!

Have an amazing birthday! 🥳🎈❤️

With Best Wishes,
GSXR Rider Club Sri Lanka 🏍️
One Ride • One Family • One Destination 💙






















Isuru N Lakshan

Photos from GSXR Rider Club's post 10/07/2026

🏍️ SUZUKI Gixxer 155 – For Sale 🔥
හොඳටම පරිස්සමින් භාවිතා කරපු, දුවන්න ලෑස්ති බයික් එකක් විකිණීමට ඇත.

✅ Engine 100% Smooth
✅ Running Condition Excellent
✅ Original Documents Clear
✅ License & Insurance (Update )
✅ Daily Use / Long Ride Ready
✅ Clean & Attractive Look
📍 Location: kandy
💰 Price: Rs.5.80 (Negotiable)
📞 Contact:077-704-3876

ගන්න ඉන්න කෙනෙක්ට වටිනා බයික් එකක්. බලලා තීරණය කරන්න.
Serious Buyers Only.

Photos from GSXR Rider Club's post 06/07/2026

🔥 FOR SALE | GIXCY BABY 💙🏍️ 🔥

හොඳටම බලාගත්ත, ලස්සනට පාවිච්චි කරපු බයික් එකක් අලුත් Owner කෙනෙක් හොයනවා! 💙

✅ All Condition – Excellent 💯
✅ All Documents – Excellent 📄
✅ Ready to Ride 🏍️

🎁 SPECIAL OFFER (Rider Club Exclusive) 🎁

🔥 Rider Club Membership එක සම්පූර්ණයෙන්ම FREE!
👕 Custom Rider Club T-Shirts 2ක් FREE!
➡️ ගන්න කෙනා කැමති නම (Name Print) දාලා හදලා දෙනවා.

මේක බයික් එකක් විතරක් නෙවෙයි...
Rider Family එකේ සාමාජිකයෙක් වෙන්නත් ලැබෙන අවස්ථාවක්! 🤝💙

📩 මිල, විස්තර සහ වැඩි තොරතුරු සඳහා Inbox කරන්න.
☎️ Call / WhatsApp: 071-9600461
074-2338615

පළමුවෙන් Confirm කරන කෙනාට විශේෂ ප්‍රමුඛතාවය! 🚀

💙🏍️

Photos from GSXR Rider Club's post 05/07/2026

ඔයා තාම අපේ එකට සෙට් වෙලා නැද්ද,ආසා නැද්ද අපේ එකට සෙට් වෙලා ආතල් එකේ #ටුවර් එකක් යන්න🥹🥹
එන්න කැමති අය
Izuru D Ekanayake සම්බන්ද කරගන්න..
මේ මාසේ යන ටුවර් එකට සෙට් වෙමු..
ලංකාවේ හැම නගරෙකින්ම,ගමකින්ම තියෙන ටික එලියට දාමු,කොල්ලො,කෙල්ලොංගෙන් ලොකු උදව්වක් ඔනා එකට..
මේ තියෙන්නේ අපි #පොසොන් එකට ගිය ටුවර් එක

#ඇතුගල
#කුරුනැගල_වැව
#යාපහුව
#දැදුරු_ඔය

උදෙ තිබුන අයහපත් කාලගුණය නිසා වේලාව පොඩ්ඩක් එහෙ මෙහේ වුණා.. මම නම් කියන්නේ..ඔයාලාත් එන්න අපි එක්ක සෙට් වෙලා..මුලු ලංකාවේම තියෙන බයික් ටික
දවසක එකතැනකට ගෙමු


මේ ගෘප් එකත් අපිට ලොකු එකක් දෙනවා එකට බොහොම ස්තුතියි ඇඩ්මින් සෙට් එකට මොකද මම වුණත් දන්නේ එක ගැන ඔයාලා මේ හදලා තියෙන ගෘප් එකේ පොස්ට් එකක් දැක්ක නිසා..





04/07/2026

අක්කා තමා හොඳටම කරේ..😁😁

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

6th Lane, Maveedalupotha
Kurunegala