Free Hit

Free Hit

Share

All Exchange under one roof...

19/03/2026

මෙච්චර චාන්ස් ගොඩක්...!🥲💔🏏

゚viralシ

17/03/2026

පළවෙනි බෝලෙන් out වෙලා කාපු හොදම punishment එක මොකක්ද...!😬💔🏏

15/03/2026

මතකද...!🥺💙🏏

06/03/2026

ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් කියලා හිතුන, වෙනස් කරගන්න ඕනේ කියලා පසු තැවුන තැනක් අපි හැමෝගේම ජීවිත කතාවල තදින්ම ලියලා තියෙනවා...!🥺💔🏏

゚viralシ

18/02/2026

Silent Killer 😍😎🏏

18/02/2026

ලංකාවේ ආසම ක්‍රීඩකයා🥰❤️🏏

16/02/2026

පැතුමා❤️🏏

16/02/2026

පන්දු රැකීමෙන් පියැඹුවා..😎
පිත්තෙන් ඕස්ට්‍රේලියා පන්දු පියැඹෙව්වා..
පැතුම් නිස්සංක !

අති විශිෂ්ට ඉනිමක්...🏏

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන
වේගවත්ම ශතකයත් සමකලා😍

16/02/2026

නිහතමානී අපේ වැඩ්ඩා🥰❤️🏏
Pavan Rathnayake💐

#

16/02/2026

උනන්දුවා නෙවේ "උකුස්සා"❤️‍🔥😍

එසේ මෙසේ ඇස් දෙකක් නෙවෙ ඒකනම්, ලෝක යුද්ධයක් වගේ මැච් එකක මැද ඉදන් ඉන්දියාවයි පකිස්තානයයි කන්ට්‍රෝල් කරපු විදිහ පට්ට💙

Saim Ayub දැවීයාම කල්පනා කරලා දුන්න විදිහ❤️

හැමෝම දන්නවා පීඩනය මේ වගේ ලොකු පීඩනයක් තියෙන මැච් වලට කවුද ඉන්න ඕනේ කියලා🥰
අපේ කුමාර් ධර්මසේනට නම් ගාණක්වත් නෑ කියලා අද මුළු ලෝකෙම දැක්කා.
​අද මැච් එකේ ධර්මසේන දුන්න තීරණ ටික කොච්චර නිවැරදිද කිව්වොත් ඉන්දියාවයි පකිස්තානයයි දෙගොල්ලොම එයාගේ තීරණ වලට විරුද්ධව Reviews ගත්තා. හැබැයි ඒ එක Review එකකින්වත් එයාගේ තීරණය වෙනස් කරන්න බැරි වුනා..😍

​ඒ කියන්නේ ධර්මසේනගේ ඇස හරියටම හරි තීරණය අරන් ඉවරයි. උනන්දුවා කියන්නේ තනිකරම ඇවිදින යන්ත්‍රයක් වගේ.😍💙🏏

16/02/2026

කමිල් මිශාර වෙනුවට අද තරගයට කුසල් පෙරේරා එකවනු ඇත...!❤️‍🔥🏏❤️

16/02/2026

අපේ උන් කියන්නෙ ආතල් තමයි😀❤️🏏
India vs Pakistan

Want your business to be the top-listed Gym/sports Facility in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kuliyapitiya