07/05/2025
🛺♥️ ( කුලියාපිටිය )
- # # # # NW ( Owner ) Green Colour 💚
🔴 - 0770331663 ☎📞
පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු නැති සුපිරිම ත්‍රීවීල් එකක් 💚😍
❌( දැනට ෆිනෑන්ස් නැත ) ❌
අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.
Downpayment ( මුලික ගෙවීම ලක්ශ 4.40 යි )
✳️ 🧭( Location )
✳️ #1 st Owner / පළමු අයිතිකරු ( Open Papers )
✳️ - # # # # Number ( NW )
✳️ #2015 Manufacture / 2015 / 08 Register
✳️ #55340 Original Milage
✳️ Paint 99% ( අලුතින් පේන්ට් කරලා තියෙන්නෙ ..( දිරුම් කිසිම දෙයක් නැ... ) Tin Body 100 % ( ඔරිජිනල් පේන්ට් එක පේඩ් වෙලා නිසා අලුතින් ෆුල් පේන්ට් කරේ )
✳️ Battery 💯%🔋 ( Selfstart වැඩ )
✳️ 2 Tyres 100 % / 1 Tyre 90 % ( Spair wheel 80 % )
✳️ 💯 % ( ඔයිල් අඩුවෙන්නෙ නැ , ඔයිල් පිච්චෙන්නෙ නැ / දුම දාන්නෙ නැ )
✳️ Condition 💚😍
✳️ 100 % (Original Book / I.D Copy / Deleasion Letter / Transferpaper /Original Number plate 2📂✳️ insurance update 2025 / 08
✳️ working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %
✳️ Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 💯 %
✳️ 1 Key 🔑
✳️ Modified 😌😍♥️
✳️ Seat Set
✳️ Swim Arm Bush Set & Axel ඇනෙ ( දකුන පැත්තෙ )
✳️ 3 Brake Linner & Brake Wosher 3 & Master pump woshor & Hand Brake allu 2
✳️ Clutch plate & Timing Chain
✳️ Car set & New Buffle 2
✳️ Switch set 🔑
✳️ Cup Set
✳️ Jeep Tent
✳️ සුදු යකඩ වැට
✳️ Riverse Switch & Brake Switch
✳️ Kick polla & කික් පොල්ලට අදාල සියලුම බාර් සෙට් එක
✳️ Axel Bar & පහෙ කට්ට දෙක ( වම් පැත්තෙ )
✳️ Hand Brake cable 3 , Chorke Cable , Accerlater Cable , Gear cable 2 , clutch cable , Riverse cable , Reserve cable 2 ( 3වීල් එකට අදාල ඔක්කොම කේබල් අවුටර් එක්කම දාලා තියෙන්නෙ )
✳️ #වංගෙඩි රබර් & බූට් 2 ත් එක්ක පහේ කට්ට අලුතින් දමා ෆුල් සර්විස් කර ඇත.
✳️ Engine Oil & Gear Oil Change & Engine Oil Filter ( අලුතින් ඔයිල් දාලා 100 Km ක් වත් දුවලා නැ )
✳️ #පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.
✳️ (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල පොඩි වෙනසක් කල හැක)
✳️ #අරන් කරන්න කිසිම දෙයක් නැ..
✳️ #පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.
❌ රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.
❌ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌
පදින්න ගන්න කෙනෙකුට අතිසුපිරියක් 💚😍
☎️ me - 077 0331663 📞📞