Upcountry CC-Kandy

Upcountry CC-Kandy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upcountry CC-Kandy, Sports Team, Kandy.

🏏 Official page of Upcountry CC – Kandy
🌄 Representing the Hill Capital with Excellence
💙 Passion • Pride • Performance
🏆 Cricket | Teamwork | Discipline
📍 Kandy, Sri Lanka

25/08/2026

🏏 DSCL27 තරඟාවලිය සඳහා අද දින පිටත්ව යන මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩකයින්ට උණුසුම් සුබ පැතුම්! ❤️💪

දක්ෂතා අතරට පැමිණ, විශිෂ්ට ක්‍රීඩාශීලීත්වයකින් තරඟ කර ජයග්‍රහණයෙන් තරඟාවලිය නිමා කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා! 🏆🔥

කන්ද උඩරට නාමය ඉහළින් ඔසවමු! 💙🏏
ජය වේවා! 🏆❤️

🔴EWR Warriors
• Akila Jayalath

🟢Yatiyana YCC
• Raju Sher

🔵Harbour Serve
• Janith Bandara Thennakoon

🟡Somerset CC
• Mohamed Askar

🟠TVS Galnewa
• Nimesh Kavinda
• Avishka Kavinda
• Dinidiya Polkotuwa
• Thenuka Ekanayaka

🟣Kottawa Elegance
• Kasun Lakshika

🔥 Play hard. Play with pride. Make Kandy proud!
🏆 Wishing you all success throughout the tournament!

14/08/2026

🎂🏏 සුභ උපන්දිනයක් වේවා – අකිල ජයලත්! 🏏🎂

ගම්පොල උලපනේ ප්‍රදේශයෙන් තම සැහැල්ලු පන්දු ක්‍රීඩා දිවිය ආරම්භ කර, මධ්‍යම පළාතේ ප්‍රබල කණ්ඩායම් රැසක් නියෝජනය කරමින්, වර්තමානයේ ශ්‍රී ලංකීය සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ අංක 01 කණ්ඩායම වන Panadura Super Fashion කණ්ඩායමේ ප්‍රබල වමත් පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වන,
එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම Upcountry CC අප සමඟ එක්වෙමින් ක්‍රීඩා කරන, අපගේම ආදරණීය,

🔥🏏 “උලපනේ යක්ෂයා” නොහොත් අකිල ජයලත් 🏏🔥

ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා! 🎉❤️

ඔබගේ ක්‍රීඩා දිවිය තව තවත් සාර්ථක වී, ජයග්‍රහණ රැසක් සමඟින් ඉදිරියටම යාමට ශක්තිය, වාසනාව සහ සතුට ලැබේවා! 🏆💪

Upcountry CC Kandy 💚💛🏏

11/08/2026

🏏🔥 SRILANKAN SOFTBALL SUPER LEAGUE🔥🏏

We are proud to announce that UPCOUNTRY CC – KANDY will be participating in the SRILANKAN SOFTBALL SUPER LEAGUE! 🏆🇱🇰

Get ready for the action, passion, and unforgettable cricket moments! 💪🔥

✅ UPCOUNTRY CC – KANDY
🏏 SRILANKAN SOFTBALL SUPER LEAGUE

📲 Follow our page and stay connected for all the latest updates, match schedules, results, photos & highlights!

💚💛 UPCOUNTRY CC – KANDY
Together. Stronger. Unstoppable. 🏆🔥

03/08/2026

අපගේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩකයින්ට උණුසුම් සුබ පැතුම්! 💛💚🏏

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සොෆ්ට්බෝල් ක්‍රිකට් තරගාවලිය වන DSCL27 Season 2 ක්‍රීඩක වෙන්දේසියේදී රඳවා ගත් (Retained) සහ මිලදී ගත් (Sold) අපගේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩකයින්ට Upcountry CC – Kandy වෙතින් හදපිරි සුබ පැතුම්!

තේරී පත් වූ ක්‍රීඩකයින්🌟
Akila Jayalath
Raju Sher
Janith Bandara Thennakoon
Mohamed Askar
Avishka Kavinda
Nimesh Kavinda
Dinidiya Polkotuwa
Thenuka Ekanayake
Kasun Lakshika

ඔබගේ කැපවීම, දක්ෂතාවය සහ අඛණ්ඩ මහන්සියට ලැබුණු මෙම ඇගයීම පිළිබඳව අපි ඉතාමත් ආඩම්බර වෙමු. ශ්‍රී ලංකාවේ විශාලතම සොෆ්ට්බෝල් ක්‍රිකට් වේදිකාවක විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් ඔබ දක්වන දස්කම්, මහනුවර දිස්ත්‍රික්කයටත් Upcountry CC – Kandy පවුලටත් මහත් ගෞරවයකි.

DSCL27 Season 2 තරගාවලිය සඳහා ඔබ සැමට ජයග්‍රාහී, සාර්ථක සහ මතක හිටින තරගාවලියක් වේවායි අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

🏆 සුභ පැතුම්! මහනුවරේ අභිමානය ඉහළට ඔසවන්න! 👏🔥

31/07/2026

Congratulations Dinidiya Polkotuwa❤️👏
-Upcountry CC-Kandy

Dinidiya Polkotuwa 🔥💜️

31/07/2026

Congratulations Ekanayake❤️👏
-Upcountry CC-Kandy

Thenuka Ekanayake SOLD to Galnewa TVS

23/07/2026

🎂🎉 Happy Birthday Mr. Chathura Ishan Rathnayake!
ශ්‍රී ලංකා සහල්ලු පන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඔබ ඉටු කරන වටිනා සේවයට අපගේ ගෞරවය පුද කරමු.
ඔබට නිරෝගී, සතුටින් පිරි, සාර්ථකත්වයෙන් පිරුණු සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු.

– Upcountry CC Kandy 🏏💚💛

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy