Schools Rugby Banter Page

Schools Rugby Banter Page

Share

Sri Lankan Schools Rugby Banter Page

03/07/2026

දකුනු රටේ විගඩම්

Credits : Danith

03/07/2026

More like a banter admin plan 🤭

Credits : Jaga

02/07/2026

Season ekata kalin awa nam match iwara wela gedara yaddi check kalama parents la හුගකට උන ගැනෙනවා.

දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද?
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/228010

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

02/07/2026

7s Squad කියලා සැලරි දෙන්ඩ Sunil Kumara Gamage ඇමති ලියුම් බෙදපු අයම නෙමෙයි නේද ලංඩන් යන්නේ. අනේ අම්බේ පිවිතුරුගේ Planning තමා Planning 🥹

02/07/2026

හරි අපි එහෙනම් උත්තමයන්ගේ Discipline ගැනත් කතා නොකර ඉන්නම්කෝ. මොකද ඔවා කතා කලා කියලා වැලිමඩ අල ගොවියන්ට ඇති සෙතක් නැ නේ 🫠

02/07/2026

Sri Lanka School's Rugby Football piliyandala ඉස්කෝලේ Demote කලේ walkover දීලා නේද? අපි බලන් ඉන්නේ ඇක්ෂන් එනකන් කිරිපෝරුව මහත්තයෝ

02/07/2026

Same vibes 🤭

02/07/2026

නුවර හොදම ඉස්කෝලේ කියන එකෙන් Next year captain වත් ඉස්සුවා. හැබැයි ගුන වයනවා..

St. Peter’s College Vs Trinity College – DSRL 26 - Cup 02/07/2026

Perhaps he wants us to notice? ST PETERS RUGBY - FAN CLUB

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kandy