CricSpot

CricSpot

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CricSpot, Sports League, NO 42/8 Wathuliyadda, Medamahanuwara, Kandy.

🏏 Welcome to CricSpot Sinhala!
⚡ Breaking Cricket News
🎥 Match Highlights & Videos
📊 Stats, Records & Analysis
🌍 International & Sri Lankan Cricket Updates
Follow us and stay connected to the world of cricket! 🔥

18/08/2026

🔄️දිනයේ අවාසනාවන්තම සිදුවීම🥲💔
සංචාරක ඉංදීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ හරි අපූරු සිදුවීමක් වෙනවා.ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පංදු රකිමින් සිටින අතරතුර Dinesh Chandimal ආභාදයකට ලක් වන අතර නව නීති රීති වලට අනුකූලව චන්දි වෙනුවට නවක ක්‍රීඩක Pasidu Sooriyabandara හට කණ්ඩායමට ඇතුලු වීමට හැකි වෙන්වා ඒ වගේම එම අවස්තාව ඔහුගේ මංගල ටෙස්ට් තරගය්ද වෙනවා.අසිත,ප්‍රාභාත් ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉංදීය කණ්ඩායම සිය දෙවන ඉනිමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 193 පමණි. ජයග්‍රාහි ලකුණු 372 ඉලක්කය හබා යමින් සිටියදී අංක දෙක පිතිකරු ලෙස පැමිණි Pasidu Sooriyabandara ලකුණු ලබාගැනීමට පෙරාතුව දැවී ගියේ මෙලෙසින්ය.
මොකද හිතෙන්නෙ මේ සිද්දිය ගැන ???



17/08/2026

ඒකනම් සුපිරිම ඉනිමක් 📈❤️
✅වයස අව්රුදු 25
✅තම 4 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගය
✅ලකුණු 90/5 වැනි අසීරුම අවස්තාවක පිටියට පැමින
✅ප්‍රභල ඉංදීය පන්දු බලඇණියට එරෙහිව සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීම්ට Sonal Dinusha අද සමත් විය



11/08/2026

🔰🔰එලැබෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරයේදී ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම බොහෝ දුරට Niroshan Dickwella හට හිමි වීමට වැඩි ඉඩක් පවතී 🔰🔰
මේ තීරනය ගැන මොකද හිතන්නේ ???



31/07/2026

🔰ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති T20 ශතක සියල්ලේම හිමිකාරිනිය වූයේ Chamari Athapaththu ❤️
නමුත් අද ඉතිහාසය අලුතෙන් ලියන්න Imesha Dulani 🔥😎 සම්ත් විය එහිදී ඇය සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් විය 🔰



22/07/2026

බැටින් ඕඩරේ ඕනිම තැනක බැට් කරන්න පුලුවන් කියලා එයා අද පෙන්නුවා Chamidu Wickramasingha 😎❤️



'

18/07/2026

කතා කරන්න වචන නෑ මාරම ලස්සන Technique shots ටිකක් ගැවුවේ මෙන්ඩා 😍❤️



17/07/2026

අදියර පහකදී පැවත්වුනු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවමත් ශුරතාව දිනා ඇත්තේ කණ්ඩායම් දෙකක් පමණි.එයිනුත් වඩාත් සාර්තම කණ්ඩායම වන්නේ Jaffna කණ්ඩායම වන අතර. මෙවර කුමන කණ්ඩායම ජයාග්‍රහනය කරයිද??🤔❤️



Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

NO 42/8 Wathuliyadda, Medamahanuwara
Kandy
20940