Sport Yenu

Sport Yenu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sport Yenu, Cricket Ground, kandy, Kandy.

27/05/2026

🚨 “ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑමෙන් 🇱🇰🏏ශ්‍රී ලංකා සංචිත වෙනස් වුණාද..❓” ප්‍රමෝද්‍යගෙන් බරපතල චෝදනා‼️

🫵හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා තම කමිටුව මුලින්ම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් වූ සංචිත තුනක් තෝරාගෙන තිබූ බවයි.

🛑ඔහු චෝදනා කරන්නේ, කපිල විජේගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් නව තේරීම් කමිටුව, ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑම මත තම කමිටුව සිදුකළ තේරීම්වල සංශෝධන කරමින්, ටෙස්ට්, එක්දින සහ T20I සංචිත පිළිවෙළින් ක්‍රීඩකයින් 17, 16 සහ 15 දෙනෙකු දක්වා වෙනස් කළ බවයි.

🛑ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තම කමිටුවේ මුල් ටෙස්ට් සංචිතයට කසුන් රාජිත ඇතුළත් කර නොතිබූ බවයි.

🛑එමෙන්ම, ඉදිරි අනාගත සැලසුම් සහ මීළඟ පිරිමි එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙන තම කමිටුව එක්දින සංචිතයේ උපනායකයා ලෙස නම් කර තිබූ දුනිත් වෙල්ලාලගේව ඉවත් කර, ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කළ බවටද ඔහු චෝදනා කළේය.

🛑තවද, විශේෂයෙන්ම නුවන් තුෂාරගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ගැටලු පවතින අවස්ථාවක, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර T20I සංචිතයට ඇතුළත් වූයේ කුමන පදනමක් මතදැයි ඔහු ප්‍රශ්න කළේය.

🫵තම කෙටි කාලීන ධුර කාලය තුළ තේරීම් ක්‍රියාවලියෙන් ඈත්ව තිබූ ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑම, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ පත් කළ නව තේරීම් කමිටුවත් සමඟ නැවත පැමිණ ඇති බවටද වික්‍රමසිංහ චෝදනා කළේය.

Source - TheMorning via Saliya Nanayakkara

26/05/2026

කොදෙව් යන අපේ කට්ටිය

17/05/2026

කුමාර් සංගක්කාර සමග චායාරූප ගැනිමෙන් පසුව ඉන්දියානු මාද්‍යවේදිනියක් මෙසේ සදහන් කර තිබුනා.

කාලයක් තිබුණා ඉන්දියාව ශ්‍රී ලංකාව එක්ක ගොඩක් ක්‍රිකට් ගහපු.මම ඒ කාලේ කුමාර් සංගක්කාර බැට් කරනවා බලලා තියෙනවා අදත් එයා TV එකේදී හිටපු විදියටම ඉන්නවා
ඒ walk එක ඒ swagger එක නිහතමානීකම ගෞරවනීය හැසිරීම,ඇස්වල තියෙන ඒ බැබළීමත් එක්කම Legends never fade

12/05/2026

Eshan Malinga IPL Music Program ✨️

10/05/2026

Pathum Nissanka

09/05/2026

Dasun shanaka අද දින IPL තරගයට ක්‍රීඩා කරනු ලබනවා.වැඩි තරග සංඛ්‍යාවක් හිමි නොවුනු බැවින් මෙම තරගයේ දී දක්ෂතා අතරට පැමිනියහොත් ඉදීරියේදි IPL ගමන සුභ වනු ඇත.

09/05/2026

Dasun Shanaka IPL
අද තරගය ක්‍රීඩා කරයිද

08/05/2026

With Manel Kumudika Alahakoon – I just got recognised as one of their top fans! 🎉

07/05/2026

Sunrises Hyderabad owner Beautiful Kavya maram 🥰

07/05/2026

PSL

06/05/2026

PBKS Giving up a valuable catch

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy
Kandy