DJI MINI 4k ගමන් සගයා 🍃🩶
゚viralシ
Yasi Drone Videography
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yasi Drone Videography, Kandy.
ලස්සනම තැන්වල සැබෑ සුන්දරත්වය DJI Mini 4K ඩ්‍රෝන තාක්ෂණයෙන් ඉහළ අහසේ සිට වීඩියෝ ගත කර ඔබ වෙත ගෙන ඒම මගේ ආශාවයි.
🌍 Niche: Travel | Drone Videography | Aerial Cinematography
📸 Gear: DJI Mini 4K
📍 Based in: Sri Lanka 🇱🇰
අලුත්ම සහ සුන්දරම Cinematic ව
Selective Color | Cinematic Shot
Tuk Life ❤️🩹
Shot by: Yasi VideoGraphy
සුන්දර තෙල්දෙනියේ උඩවෙල වෙල්යාය 🌾
ඈතින් නිල් වික්ටෝරියා ජලාශය 🌊
කදු, කැලෑ, අහස ඔක්කොම එක තැනක...
ලංකාවේ සුන්දරත්වය වචන වලින් නෙමෙයි
උඩ ඉඳන් බලන්න ඕන ❤️
සද්දේ ඇහෙනකොට හැරිලා බලනවා නේද?
ඒ අපේ Exhaust Note එක.
Drone එක ඉහළ, Bikes පහළ, Ego එක උඩින්ම.
Senarathwela Aerial Shoot by YASI
සීතල සුලගයි, හිත නිවන නිහඬතාවයයි පිරුණු අපේ පුංචි රෙටියගම ගමේ සුන්දරත්වය ඉහළ අහසේ ඉඳන්. Drone එකෙන් ගත්ත මේ ලස්සන View එක ඔයාලත් බලලම කමෙන්ට් එකක් දාන්න! 🎧 (Headphones on recommended!)
"ලෝකය හරිම ලස්සනයි, හැබැයි ඒක උඩ ඉඳන් බලද්දී ඊටත් වඩා ආශ්චර්යමත්. 🌍🛸
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
20916