SS Cricket Academy

SS Cricket Academy

Share

Cricket Is Life

26/05/2026

❤️

🇱🇰🏏කිසිදා, කිසිවෙකුට සමකළ නොහැකි සංගා..!!🥹❤️
🫵Sanga's biggest strength was his preparation, remarkable consistency, and intelligence, which were helped by his mental toughness and adaptability. Those qualities defined him both as a batter and as a leader. His exceptional calmness and focus really helped him handle pressure right through his career. He was also a nightmare to bowl to because he was very strong on both sides of the wicket and bowlers had such a small margin for error. With his solid batting technique and analytical mind, he was always thinking a few steps ahead of the bowlers. He also knew exactly which bowler to attack and when, and that gave him a lot of control over the game.

- Former SriLankan Cricketer Rangana Herath via EspnCricinfo -

©️ Follow & Like - SL Cricinfo With Hiruna

Photos from Sri Lanka Cricket's post 26/05/2026

❤️

26/05/2026

• “පිනෙන් පිරුණු ඔබට හදවතින් ආරාධනා” 🌕🍛

01/01/2026

නව වසරේ අළුතෙන් පටන් ගන්න එන්න අදම..

Sunil Silva


Photos from SS Cricket Academy 's post 27/12/2025

අද... SS ක්‍රීඩා සමාජය සහ Nakano පාසල අතර වයස අවුරුදු 13 පහල එක්දින තරගයේදී පලමුවෙන් පන්දුවට පහර දුන් Nakano පාසලේ ළමුන් පන්දුවාර 50ට ලකුණු 183ක් රැස් කලේය.

එයට පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ SS ක්‍රිඩා සමාජය පන්දුවාර 32කදි ලකුණු 186ක් රැස්කර ගැනිමට සමත් විය. එහිදි විසුල රන්දිව් නොදැවි ලකුණු 64ක් ද දිනිදු දෙව්මින ලකුණු 26ක් ද රැස් කලේය පන්දු යැවීමේ දී ගිම්හාන් පන්දුවාර 7කදි කඩුළු 3ක් බිද දමන්නට විය.

සුනිල් සිල්වා ක්‍රිඩා සමාජයේ අද දවසේ විරයන් පිත්තෙන් සහ පන්දුවෙන් 💙💙

24/12/2025

*Merry Christmas!* 🎄✨❤️🦌

May this season of sharing bring warmth to your heart, joy to your home, and peace to your soul. May love be given freely, kindness be shared generously, and every small moment become a cherished memory. Wishing you and your loved ones a Christmas filled with happiness, hope, and togetherness. ❤️🎁

24/12/2025

හොද පුහුණුකරුවෙක්ට ළමයෙක්ව දක්ශ ක්‍රිඩයෙක් කරන්න වයස ආදළ වෙන්නේ නැ. ❤️❤️



Sunil Silva

19/12/2025

ලොකයක් ආදරේ කරන ඒ විරයා බිහි කරපු නිහඩ විරයා Sunil Silva ❤️
තවත් කළුතර කොල්ලෙක් හදන ගමන් ❤️❤️

17/12/2025

IPL පිටියත් විනාශ කිරීමට සුදානම්. ❤️🫡

ලංකාවේ එකම පැතුම ❤️❤️
Pathum Nissanka

Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Kaluthara Public Ground
Kalutara
12345