කාර්යබහුල ජීවිතයට ප්‍රායෝගිකව ව්‍යායාම එකතු කරගන්නේ මෙහෙමයි
How to practically workout in busy lifestyle💪🏻❤️
Fitness ගැන ඔයාලගේ ගැටළු comment කරලා අහන්න, මම කියලා දෙන්නම්😊👇🏻
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Fitness ගැන දැනගන්න කැමති අය FOXAY Fitness page එකත් එක්ක එකතුවෙමු💪🏻✅
Ayush De Zoysa - The Founder Journal
The man behind "FOXAY FITNESS" documents building a Fitness & Wellness empire from Zero to Legacy. I say, "Just a Little Try" everyday💪🏻📈
ඔයාගේ පොකට් එකට වින කරන සැඟවුණු මාරයා හඳුනාගමු
Let's figure out the hidden devil who make you lose money💪🏻❤️
ආදායම හදාගන්න අපි වෙහෙස මහන්සි වෙනවා වගේ ම, ඒ ආදායම ඉදිරියට පවත්වාගෙන යන්න වගේ ම තවත් වැඩි කරගන්නත් බලපාන වියදම ගැන සැලකිලිමත් නොවුණොත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. මම මේක දකින්නේ ලෝබ කාමක් විධියට නෙවෙයි, මූල්‍යය කළමනාකරණයේ ම කොටසක් විදියට.
මම ඊයේ පින්කමකට යන වෙලාවේ උදේ ටිකක් බර කෑම එකක් කාලා හිටපු නිසා, ලොකු බඩගින්නක් තිබුණේ නැති වුණත්, ටිකක් හවස් වෙනකම් ඉන්න වෙන නිසා පොඩි කෑමක් කෑවා. හැබැයි එතනදි මම අවශ්‍යතාවට විතරයි කෑම කෑවේ. Nescafe එක බිවුවා එකේ caffeine නිසා මට නිදිමත නැතිකරගන්න වගේම, energy එකන් up එකේ තියාගන්න. Egg bun එකක් කෑවා පොඩි බඩගින්න නිවාගන්න වගේ ම ඒකේ බිත්තර නිසා මගේ fitness goals වලට අවශ්‍ය protein වලින් පොඩි කොටසක් හරි ලැබෙන නිසා. ඉතින් ඔයා දෙකට ම මට ගියේ රුපියල් 250 ක් වගේ ගානක්. මම coffee වලට කැමැති කෙනෙක් නිසා මට යන්න තිබුණා Barista එකකට වගේ, හොඳ Cappuccino එකකුත් බීලා Sandwich එකක් වගේ කන්න. ඒත් ඒ වෙලාවේ ඒක මගේ අවශ්‍යතාවයක් නෙවෙයි නිසා මට අනවශ්‍යය වියදමක් ඉතුරු කරගන්න පුළුවන් වුණා.
මේක ටිකක් psychological game එකක්. ඔයාට ඔයාගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න නම්, ක්‍රියාත්මක වෙන්න කලින් ඔයාගෙන්ම ප්‍රශ්න කරන්න වෙනවා, මේ දේ ඇත්තටම මේ වෙලාවේ ඔයාගේ අවශ්‍යතාවයක් ද කියලා. උත්තරය "ඔව්" නම් ඒ වෙනුවෙන් වියදම් කරන්න, "නෑ" නම් ඉතින් වියදම් කරන්න එපා. හැබැයි තමන්ටම අවංක වෙන්න වෙනවා. මොකද ඔයා ඔයාට ම වංචා කරගත්තොත් ඔයාටමයි පාඩුවෙන්නේ.
ඔයාලා මොකද හිතන්නේ මේ ගැන?😊🫵
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
ව්‍යවසායකත්ව ගමනේ දී අහන, බලන, ආශ්‍රය කරන පුද්ගලයන් සහ මාධ්‍යය මනාව තෝරාගමු💪🏻❤️
දවසේ වැඩ කටයුතු වලට කලින් උදේ ම අනවශ්‍ය emails delete කරන ගමන් Ramindu Randeni sir ගේ වටිනා විඩියෝවකට සවන් දුන්නා.
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
දිනචරියාවේ මොන වැඩේ තිබුණත් මඟනොහැර උදේ හවා කළ යුතු යැයි සිතමි🙏🙏
ලාභ, සැප, යස, ප්‍රශංසා හමුවේ අපි මේ සිටින්නේ තාවකාලික නාවාතැන්පලක බව අමතක කරන්න එපා.
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
අඩි දෙකක් බැරි දවසට අඩියක් ඉස්සරහට යමු | Let's go one step on days it's difficult to go two steps💪🏻❤️
ඔයාගේ ගමනේ අමාරු දවසට ඔයා අනුගමනය කරන දේවල් තවත් කෙනෙක්ට ඉගෙනගන්න පහළින් comment කරගෙන යමු😊👇🏻
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
දියුණුවෙමු, හැබැයි ඇඟ ගැනත් හිතමු
Let's give value to your physical fitness on the journey to success💪🏻❤️
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
08/06/2026
මම හිතන්නේ අලුතෙන් start up එකක් කරන කෙනෙක්ට ඔළුවට දැනෙන ලොකුම බරක් තමයි Business Plan එකක් ලියාගෙන යන process එක. ඒක නිකන්ම නිකන් article එකක් කරනවට වඩා ගොඩක් ඔලුව වෙහෙසලා කරන්න ඕන වැඩක් කියලා මටත් තේරුණා. ඉස්සර campus එකේ assignment වලට business plans හැදුවට, එකේ අවසානය වුණේ හොඳ ලකුණක් ගන්න එක මිසක් දැන් වගේ හොඳ product එකක් හෝ service එකක් ඇත්තටම හදලා එළියට දාන ඒක නෙවෙයි නිසා ඒ වෙනසත් තදින් ම දැනුනා.
ලියාගෙන ලියාගෙන යනකොට "මේක කොහොමද කරන්නේ?", "මේ විදියට කරොත් හරියයි ද?", "මේ වගේ කට්ටියත් එක්ක මට හැරෙන්නවත් පුළුවන් වෙයි ද?", "මම 9-5 ජොබ් එකකුත් නොකර මේ ගන්න risk එක අවසානේ මම පරදියි ද?" වගේ තමන්ගේ ධනාත්මක අධිෂ්ඨානයත් එක්ක හැප්පෙන්න එන දහස් ගණන් ඍණාත්මක සිතුවිලි පොදියක් ඔයාගේ හිත ඇතුලේ හොල්මන් කරන්න ගන්නවා. මම තේරුම් ගත්තු දේ තමයි, ඒවත් එක්ක ගැටෙන්න හෝ පොරබදින්න යනවාට වඩා, ඒවට ඕන වෙලාවක ඇවිත් යන්න ඉඩ දීලා, උපේක්ෂාවෙන් ඉස්සරහට යන්න උත්සාහ කරන එක තමයි වටින්නේ කියන එක.
ඉතින් මේ දවස්වල FOXAY Fitness එකේ මගේ online coaching clients ලගේ වැඩ කරන ගමන් ම, ගෙදර අයගේ වැඩ වලටත් support එකක් දීගෙන "just a little try" හෙවත් "මෙය පොඩි වෑයමක් පමණයි" කියන work ethic එකේ පිහිටලා අලුත් start-up එක වෙනුවෙන් business plan එක වගේ ම Research & Development වැඩ මේ විධියට ටික ටික කරගෙන යන්න පුළුවන් වුන් එක ගැන සතුටුයි
අද මම ඔයාලට පොඩි reel එකකුත් අරගෙන එන්න හිටියේ මගේ දවසක් ගත වුණ විදිය ගැන, ඒත් editing ඉවර කරගන්න වෙලා මදි වුණ නිසා බැරි වුණා. තිරය පිටුපස වැඩ කරගෙන යනකොට, වැඩ වැඩි වෙනකොට, daily ඔයාලාත් එක්ක දේවල් share කරගන්න බැරි වෙන වෙලාවල් ආවත්, මම හැම වෙලේම පුළුවන් උපරිමෙන් මේ journey එක ඔයාලාත් එක්ක share කරගන්න උත්සාහ කරනවා.
Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
06/06/2026
අලුත් start-up එකට Business Plan එකක් සරලව හදාගන්න මම ඊයේ ජරමර අස්සේ youtube videos බලලා, chat GPT එකේ research පාරක් දාලා හදාගත්තු එක.🙂
මේකට තව එකතු වුනොත්, වෙනස් වුනොත් හොඳයි කියලා ඔයාලා හිතන දේවල් පහලින් කියාගෙන යමු ද?👇🏻
Follow to join with my entrepreneur journey from zero to legacy Ayush De Zoysa - The Founder Journal 💪🏻✅️
ව්‍යවසායකයෙකු වෙන්න ව්‍යවසායකයෙකු ලෙස හිතමු|To become an entrepreneur, think like an Entrepreneur 💪🏻❤️
📍Episode 01:
ශරීර සෞඛ්‍යයට බලපාන සීනි ගැන සැලකිලිමත් වෙමු.
"Just a Little Try" - "මෙය කුඩා වෑයමක් පමණි."💪🏻✨️
එන්න මාත් එක්ක මේ බිංදුවේ ඉඳලා ටිකෙන් ටික ඉස්සරහට යන ගමන යන්න🫱🏻🫲🏼
Ayush De Zoysa - The Founder Journal follow කරලා එකතුවෙමු✅️
Click here to claim your Sponsored Listing.