Cricket Paradise

Cricket Paradise

Share

The Official Sri Lanka Cricket News Page

17/08/2026

Pressure එක handle කරන් ගහපු සුපිරිම ඉනිමක් 💯🏏

ලකුණු 90ට කඩුළු 5ක් බිද වැටුණු වෙලාවක දික්වැල්ලත් එක්ක එකතු වෙලා 6 වෙනි කඩුල්ලට ශතක සබදතාවක් ගොඩ නගමින් සිය මංගල ටෙස්ට් ශතය තමාගේ 4 වෙනිටෙස්ට් තරගයේදී වාර්තා කරන්නට සොනාල් දිනූශ සමත් වුණා... ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි 👏🔥💯

ඒක නම් සුපිරිම knock එකක් 😎🏏

.
.
.
.
.

මේ වගේ වීඩියෝ බලන්න පේජ් එක ෆලෝ කරන්න
🔴 Follow Us On Facebook Cricket Paradise

-----------------------------------------

ඔබට අවශ්‍ය දැන්වීම් මෙහි පළ කරගැනීමට දැන්ම අපහා සම්බන්ධ වන්න...!

📱 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 👇
https://wa.me/qr/3G3VTMOUJIW5L1

゚viralシ

17/08/2026

තවත් පිට දගපන්දු යවන්නෙක්ගේ ආගමනය ❤️🏏

සිය මංගල තරගයට ක්‍රීඩා කරමින් ඉන්දියාවට එරෙහිව සිය පළමු කඩුළු ත්‍රිත්වය වාර්තා කරන්නට මාතර පුරවරයෙන් ක්‍රිකට් පිටියට ආ කේශර නුවන්ත සමත් වුණා 🔥😎

මීට පෙර ටෙස්ට් වරම් දිනූ නිශාන් පීරිස්, මලින්ද පුශ්පකුමාර, රමේශ් මෙන්ඩිස්, ලසිත් ඇබුල්දෙනිය, ප්‍රවීන් ජයවික්‍රම, අකිල ධනංජය වැනි ක්‍රීඩකයින් අවම තරග 7 ක් ක්‍රීඩා කරලා දැන් ටෙස්ට් සංචිතේවත් නෑ... මේ වගේ වේ කොල්ලට නොවී දිගටම ටෙස්ට් තරග දුන්නොත් නම් වැඩක් ගන්න පුළුවන් 😪💯
.
.
.
.
.

මේ වගේ වීඩියෝ බලන්න පේජ් එක ෆලෝ කරන්න
🔴 Follow Us On Facebook Cricket Paradise

---------------------------------------------

ඔබට අවශ්‍ය දැන්වීම් මෙහි පළ කරගැනීමට දැන්ම අපහා සම්බන්ධ වන්න...!

📱 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 👇
https://wa.me/qr/3G3VTMOUJIW5L1

゚viralシ

Photos from Cricket Paradise's post 16/08/2026

🇱🇰 vs 🇮🇳 1st Test Match - Day 2 Ended

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුළු 9ක් දැවී ලකුණු 460 ලබා සිටිනවා... 🏏🙆

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ටෙස්ට් වරම් දිනූ කේශර නුවන්ත කඩුළු 3ක්ද, ප්‍රභාත් ජයසූරිය කඩුළු 4ක්ද දවා ගැනීමට සමත් වුණා 🔥🙃

දැන් නම් ස්පින් පිච් එකක් වගේ... හෙට අපිට ලේසි වෙන්නෙ නෑ 😪

13/08/2026

අඩේ ඒ run out එක 🔥😱

CPL පිටියේ කාර්ති පූරන් එල්ල කළ පහරක් හතරේ සීමාවේ ආසන්නයේදී වනිදු හසරංග විසින් රැකගෙන පිතිකරණ අන්තයට යොමු කර කාර්ති පූරන් දෙවන ලකුණ දුවද්දී දවා ගත් අවස්ථාව 😎❤️
.
.
.
.
.

මේ වගේ වීඩියෝ බලන්න පේජ් එක ෆලෝ කරන්න
🔴 Follow Us On Facebook Cricket Paradise

--------------------------------------------------

ඔබට අවශ්‍ය දැන්වීම් මෙහි පළ කරගැනීමට දැන්ම අපහා සම්බන්ධ වන්න...!

📱 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 👇
https://wa.me/qr/3G3VTMOUJIW5L1

゚viralシ

08/08/2026

Winning Moment 🏆️❤️

මෙවර LPL ශූරතාවය දකුණු ලකට 🏆️🏏🔥
.
.
.
.
.

මේ වගේ වීඩියෝ බලන්න පේජ් එක ෆලෝ කරන්න
🔴 Follow Us On Facebook Cricket Paradise

-----------------------------------------------

ඔබට අවශ්‍ය දැන්වීම් මෙහි පළ කරගැනීමට දැන්ම අපහා සම්බන්ධ වන්න...!

📱 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 👇
https://wa.me/qr/3G3VTMOUJIW5L1

゚viralシ

Photos from Cricket Paradise's post 08/08/2026

🏆️🏏- මෙවර එල්.පී.එල් තරගාවලියේ ශූරතාව ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායමට ❤️🔥

Photos from Cricket Paradise's post 08/08/2026

අවසන් මහා තරගයේ ජැෆ්නා කණ්ඩායමෙන් ලකුණු 123 ක පහසු ඉලක්කයක් ගෝල් කම්ඩායමට 🙆😀

ගෝල් ටීම් එක ඊසි චේස් කරනව මේක 🏏

08/08/2026

බංගලි T20 ටීම් එකේවත් නැති උන් ලීග් ගහන්න ආවම 🤷😅

Photos from Cricket Paradise's post 08/08/2026

එයත් ගියා 😪❤️

08/08/2026

LPL උන්මාදයේ ඩේටා දිනා ගමු... 🏏🏆️😍

අද රාත්‍රී 7ට පැවැත්වෙන අවසන් මහා තරගය අතරතුර පළමු ඉනිමේ ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අනුමාන කර ඩේටා දිනා ගන්න...🔥💪

දැන්ම Cricket Paradise පේජ් එක Follow කරලා තියා ගන්න 😎❤️

Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Kalutara