Lankan Lions

Lankan Lions

Share

𝐖𝐞 𝐚𝐫𝐞 𝐑𝐞𝐚𝐝𝐲 𝐭𝐨 𝐁𝐚𝐭𝐭𝐥𝐞 ���

22/05/2026

Virat Kohli and MS Dhoni with Indian Flag 🏆🇮🇳👏💪

07/10/2023

අද තරගයේ වැරදි අඩුපාඩු සහ හොද දේවල් ‼️

✅ මෙන්ඩිස්ගෙ Fearless Cricket , චරිත්ගෙ මැදපෙල ප්‍රහාරය , ශානකගෙ නායකත්ව ඉනිම , කසුන් රාජිතගෙ tail ending ඉනිම 💥

▶️ ලකුනු 428ක දැවන්ත ඉලක්කයක් පසු පස ගිය ශ්‍රී ලංකා කන්ඩායමට ලකුනු 326ක් ලබාගෙන හොද තරගයක් දීමට ලැබුනා... ඒත් අපි සතුටු වෙන්න ඕනෙද ??? 🤔 මේ වගේ Die Pitch එකක අපේ Opening pair එක ලකුනු නොගැනීමම අපි ලබපු පරාජයක් ! , මුලු ලෝක කුසලාන ඉතිහාසෙම ලොකුම ලකුනු බෝඩ් එක ප්‍රතිවාදීන්ට ලියල දුන්න එකම පරාජයක් !! (තීක්ෂණ , වනිදු , දුශ්මන්ත වැනි පන්දු යැවීමෙ බල ඇනිය නැතුව අපි කොච්චර නන් අසරනද ?? )

✴️ පැතුම් - කුසල් අද අනිවාරෙන්ම ලකුනු 30-50 ක් අතර ලකුනකට ගියා නන් ??

✴️ සදීර-දනන්ජය ස්ට්‍රයික් රොටේට් කරල මොලෙන් ගැහුව නන් මෙන්ඩිස් අරන් දුන්න මොමෙන්ටම් එක පාවිච්චි කරලා ??

✴️ බැටින් වල - අද මැච් එකේ අපිට ගන්න පුලුවන් ලොකුම අත්දැකීමක් තමා මේ වගෙ High Scoring totals වලට අපේ ටීම් එක යන්න නන් අනිවාර්‍යෙන්ම හොද පාට්නරශිප් build වෙන්න ඕනෙ...අද ඒවගෙ මං දැකපු හොදම දෙක මෙන්ඩා - සදීර , චරිත් - ශානක පාර්ට්නශිප් දෙක විතරයි ... කුසල් මෙන්ඩිස් අර්ධ ශතකය ගද්දි කුසල් පෙරේරා ලකුනු 0 ඒ පාර්ට්නශිප් එක ඇතුලේ 💔 ඒ පාර්ට්නශිප් එක buildup උනා නන් එතන ?? 💥🫠

✴️ මෙන්ඩිස් , චරිත් , ශානකගෙ ඉනිම් වලින් මෙච්චර ලගට ආව නන් තව එක හොද ඉනිමක් වැදුනනන් top oder එකෙන්??

✴️ බෝලින් වල - අපිට උන ලොකුම පාඩුව "තීක්ෂණ" මිනිහා හිටියා නන් මේක ගොඩක් මීට වඩා අපිට වෙනස් කරගන්න තිබ්බ.. තාම පොඩි පතිරනව ම #ර #න් කන්න වගේ ඕවර්ස් 10ම අච්චර ප්‍රෙෂර් එකේ යූස් නොකලා නන් !! පතිරන වෙනුවට චාමික ටීම් එකට ආව නන් ??

✴️De qock , RVD , markram දුන්නු half-chances ගත්තා නන් ?? 🤔

⭕අපි මේවා සාදාරනීකරණය කරල වැඩක් නෑ ... එයාලම හිතල ඒව කලොත් අපි බලාපොරොත්තු වෙන ක්‍රිකට් එක අපිට ලැබෙයි.... බලමු.. මේ අද ගෙනාවෙ අපේ මැච් එකේ සමහර valuable පොයින්ට්ස්... අද වැරදුන තැන් හදාගෙන ඊලග තරගෙට ලෑස්ති වෙමු...තවම පටන් ගත්තා විතරයි ... තව මැච් 8ක්ම තියෙනව ... අපේ කොල්ලොන්ට ජය !! 😚

අතීතය අතීයක්ම විතරයි , අපි ඒකෙන් පාඩම් ඉගෙන ගෙන ඉස්සරහට මුහුන දෙන එක ඇරෙන්න ඒ ගැන හිතලා අඩලා වැඩක් නෑ .. !! ඊලග සටනට ලෑස්ති වෙමූ !! ❤️🇱🇰

07/10/2023

❤️💥🇱🇰

04/10/2023

මගේ ලක් මව රන්-රිදී-ලෝකඩ සියල්ලෙන්ම සැරසූ ඔබ සියල්ලටම මුලු ලංකාවම ආදරෙයි !! ❤️🥺

04/10/2023

SuperSTAR ❤️💥🫠

04/10/2023

මේක නම් බලන්නම ඕනි ෆිල්ම් එකක් !!!

සිංහාවලෝකනය , MS Dhoni , 83 , Vectory වගේ සුපිරිම ක්‍රිකට් ෆිල්ම් සෙට් ටිකක් බලපු අපිට ඔන්න අපේම විශිෂ්ඨයෙකුගේ චරිතප්‍රදානයක් සිනමා සිත්තමකින් ලෙසින් නරඹන්න හැකි වෙනවා.

මුත්තයියා මුරලිදරන් නම් වූ ශ්‍රි ලාංකීය ක්‍රිකට් බිහිකල ඒ විශිෂ්ඨ ක්‍රිකට් පුරාවෘත්තයේ ජීවිත කතාව ' 800 ' නමින් ඔක්තෝබර් 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වෙනවා.

M.S Sripathy විසින් අධ්‍යක්ෂණය කරන මේ සිනමා නිර්මාණය Madhur Mittal ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වෙනවා.

800 චිත්‍රපටියේ Trailer එක බලලා ආසාවෙන් බලන් හිටපු ක්‍රිකට් පිස්සන්ට සහ සිනමා රසිකයින්ට ඔන්න ඔබ පුන පුනා බලාගෙන සිටි මේ අපූර්ව සිනමා නිර්මාණය ඔක්තෝම්බර් 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී නරඹන්න පුළුවන්...

මුත්තයියා මුරලිදරන් නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පුරාවෘත්තය වෙනුවෙන්ම නිර්මාණය කල මේ සිනමා නිර්මාණය ඔබ නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්...!

එහෙනම් ඔබ හැමෝටම ආරාධනා කරනවා. පරක්කු නොවී ඉක්මනින්ම ඔබේ ලගම තියෙන සිනමාහලට ගිහින් අපේ වීරයෙක් වෙනුවෙන් තැනුණ මේ අපූර්ව සිනමා නිර්මාණය ‍රස විඳින්න.

අමතක කරන්න එපා දවස,
' ඔක්තෝබර් 6 '
දැන්ම ඔබේ කාලය වෙන් කර තබා ගන්න.
මේ අපූරු සිනමා සිත්තම රස විඳින්න ❤️

Credits | Rishie Bro

27/09/2023

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ඉනීමකදි රැස් කල ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට නේපාල කණ්ඩායම සමත්වෙයි 🤯

ඊට අමතරව යුවරාජ් සිං ගේ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාවද බිඳවැටෙනවා 💔

Nepal men's cricket team made history at the ongoing Asian Games cricket tournament 🤯🔥
First Team to score 300 runs in T20I✅
Highest ever total in T20I✅
Biggest runs win in men's T20I ✅
Fastest T20I Hundred ✅
Fastest T20I Fifty✅
Most Sixes in an innings✅
6 consecutive Sixes in a row✅
Highest Strike-Rate in an innings✅

Lankan Lions

Want your business to be the top-listed Gym/sports Facility in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Horana
Horana