Poweright ආයතනයේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් 2026. 05.30 දින දෙනු ලැබූ 'කහබත් දන්සල' සාර්ථකව නිම කර ගැනීමට මූල්‍යමය , ද්‍රවයමය හා ශ්‍රමයෙන් දායකවූ සියලුම දෙනාටත්...
මේ ආකාරයට පිළිවෙලට පිරිසිදුවට සාර්ථකව සියලුම කටයුතු නිම කර ගැනීමට පිටුපසින් සිටි මේ රූප රාමූවල නොමැති සියලුම දෙනාටත් බොහෝමත් ම ස්තූතියි...
Poweright Fitness Center - Dombagoda
Stop Wishing Start Doing
17/01/2026
Poweright Fitness center Dobagoda .
11/01/2026
අසීරු ආහාර පාන පාලන ක්‍රම වලින් තොර ,
කෘතිම මේද දහන ( ෆැට් බර්නින් ) පානයන්ගෙන් තොර ,
සමබල ආහාර රටාවක් , සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම ක්‍රියාවලියක් හා සබැඳි මෙහෙයවීමක් අපෙන්...
- Poweright fitness center -
Dombagoda
💪💪 📞-0770363901
24/12/2025
දොඹගොඩ poweright ආයතනයේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් , සාමාජිකයන්ගේ පවුලේ ඥාතීන් හිතවතුන් සහ ප්‍රදේශවාසීන්ගේ මෙන්ම අප ආයතනයේ සාමාජිකත්වය දරා මේ වනවිට විදෙස්ගතවී සිටින අයගේද මූල්‍යමය දායකත්වය ඇතිව..
ආපදාවට පත්වූ පිරිස් වෙත වියළි සලාකයක ලබාදීමට කටයුතු කරනු ලැබූ අතර ඒ සඳහා මූල්‍යමය , ද්‍රවයමය මෙන්ම ශ්‍රමයෙන්ද දායකත්වය ලබාදුන් සියලුම දෙනාටත්.. මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට කැපවූ අප ආයතනයේ සාමාජිකයන් සියලු දෙනාටත්.. සලාක බෙදාදීමේ කටයුතු වලදී සහයවූ හමුදා නිළධාරීන්ටත් බෙහෙවින්ම ස්තූතියි...🙏
23/09/2025
Work hard in silence , Let your success be your noise 😇😇
💪💪 📞-0770363901
Work hard in silence , Let your success be your noise 😇😇
poweright girl gang...💪💪 📞-0770363901
"Stop Wishing Start Doing..."💪🏻 Poweright gang..😇😇📞- 0770363901
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Horana