Diyagama premier leauga 2026
🫡💪🚀
Magammana Premier league
Magammana premier league🏏💯✌️😱
03/07/2026
හෝමාගම ආසනයේ පැවැත්වෙන ජනප්‍රියතම ප්‍රිමියර් ලීග් තරඟ මාලාව වන දියගම ප්‍රිමියර් ලීග් ඉතා සාර්ථකව පැවැත්වීමට තරඟ සංවිධායකවරුන් වන Ivan Jansz හා Madumadawa Sachithra සහෝදරවරුන්ට උණුසුම් සුභ පැතුම් එක් කරනවා.අනිද්දා දිනයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට මෙම අතිශය උණුසුම් තරඟ මාලාව දැක ගැනීමට පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා.❤️
මෙම මස 7වන දින පැවැත්වීමට නියමිත Diyagama Premier League- Season 2 ක්‍රීඩක වෙන්දේසිය සාර්ථකව පැවැත්වීමට සංවිධායක මහත්වරුන් වන Ivan Jansz Madumadawa Sachithra සහෝදරවරුන්ට සුභ පැතුම් එක් කරන අතර එදින වෙන්දේසි වීමට නියමිත සියළුම ක්‍රීඩකයින්ටත් අපගේ සුභ පැතුම් එක් කරනවා.හෝමාගම ආසනයේ පැවැත්වෙන premier league අතරින් වඩාත් ආකර්ෂණීය තරඟ මාලාවක් වන diyagama premier league සාර්ථකව පැවැත් වීමට උපරිම සහයෝගයක් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.
27/01/2026
MAGAMMANA PREMIERE LEAGUE 2026😎🤩🏏
CS LIVE😎
විනාශකාරී ඉනිම 🤫☠️
Sameera Udayanga
Magammana premier league 2026 💪🏏🤩
CS LIVE 😎
නැවතත් කරලියට ආ රන්ජන් (සසික මදුශාන්)🤫💪🏏🤩☠️😈
ඊයේ දිනයේ පැවති මාගම්මන ප්‍රිමියර් ලීග් තරඟ මාලාව ක්‍රීඩා කළ සහෝදර ක්‍රීඩකයෙකුගේ රතු පැහැති stickr ගැසූ YS Bat 1ක් අස්ථානගතවී ඇත.යම් අයෙක් අතපසුවීමකින් මෙය රැගෙන ගොස් ඇත්නම් එය කාරුණිකව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Homagama
10200