07/08/2026
🏏💙 Panagoda Ekshath 💙🏏
Meegoda Premier League 2026 – Season 02 තරගාවලියේ අනුශූරතාව (Runner-Up) දිනාගත් Panagoda Ekshath කණ්ඩායමට උණුසුම් සුබ
මීගොඩ එකමුතුව ���
07/08/2026
🏏💙 Panagoda Ekshath 💙🏏
Meegoda Premier League 2026 – Season 02 තරගාවලියේ අනුශූරතාව (Runner-Up) දිනාගත් Panagoda Ekshath කණ්ඩායමට උණුසුම් සුබ
06/08/2026
🏆 CHAMPIONS! 🏆
Pamudith Asanka with Meegoda Super 7 💙🏏
Meegoda Super 7 කණ්ඩායම සමඟ අසමසම දක්ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීමෙන් Meegoda Premier League 2026 – Season 02 ශූරතාව දිනාගත් Pamudith Asanka සහ මුළු කණ්ඩායමටම උණුසුම් සුබ පැතුම්! 🎉
🏆 රු. 300,000/- ශූරතා ත්‍යාගය හිමිකරගත් සැබෑ ශූරයන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම්!
Congratulations, Pamudith Asanka & Meegoda Super 7! 💙🔥
01/08/2026
Mpl 2026 ✅🥰
MEEGODA PREMIER LEAGUE MEEGODA PREMIER LEAGUE ...
01/08/2026
Congratulations Green Hart Atigala
Match No 01 Winer
Mpl 2026
01/08/2026
🙏🏏 මීගොඩ ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය කිසිදු වර්ෂා බාධාවකින් තොරව, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවත්, ක්‍රීඩාශීලීත්වයත් රැකෙමින් සාර්ථකව අවසන් කිරීමට සර්වබලධාරී දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
වැසි නොවී... ක්‍රීඩාවේ ජයග්‍රහණයම රජ වේවා! 🏆❤️
ලාංකීය සැහැල්ලු පන්දු කරලියේ නැතුවම බැරි හඩ, මීගොඩ ප්‍රිමියර් ලීගයේ ප්‍රධාන විස්තර විචාරක තුමන් චින්තක දහනායක මහතා අප ප්‍රිමියර් ලීගයට එක් කල සුභ ප්‍රාර්ථනය ....
අසිත ප්‍රනාන්දු විසින් MPL වෙත එක් කළ උණුසුම් සුබ පැතුම්! 🎉💙
හෙට තමයි මීගොඩ දවස ♥️
30/07/2026
🥰Ready to Battle! 💚🏏 Meegoda Super Fighters
30/07/2026
🥰Ready to Battle! 💚🏏 Venus Thunders