11/08/2026
Mabima Lion Heart vs Mudungoda CC
✅ 1st T20
MLH 117/10 (16.2 Overs)
MCC 120/5 (11.3 Overs)
🏆 Mudungoda CC won by 5 wickets 🏆
✅ 2nd T20
MCC 202/10 (20 Overs)
MLG 208/6 (18.3 Overs)
🏆Mabima Lion Heart won by 4 Wickets🏆
------Series Drawn-------
🛑 Top Performers 🛑
✅1st T20
පළමුවෙන් පන්දුවට පහර දී ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ලැබූ මෙම තරගයේ
* ප්‍රසංග දිනේෂ් පන්දු 18කින් 4 පහර 2ක් හා 6 පහර 4ක් සමගින් ලකුණු 34 ක්ද
* කමල් හෙට්ටිආරච්චි පන්දු 18කින් හතරේ පහර 1 ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 29ක්ද ලබාගත්තේය.
✅2nd T20
ඉතා ඉහල ලකුණු පුවරුවක් නිර්මාණය වූ මෙම තරගයේ
* නදුන් ආරියප්පෙරුම පන්දුවාර 4 ම ලකුණු 12ක් ලබාදෙමින් කඩුලු 2ක්ද
* කමල් හෙට්ටිආරච්චි ලකුණු 38කට කඩුලු 2ක්ද
* අමල් දනන්ජය හා දනන්ජිත කඩුලු 2 බැගින්ද බිද දැමුවේය.
පන්දුවට පහර දීමේදී
* KS ඩිල්ෂාන් හතරේ පහර 1 ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 58ක්ද
* කමල් හෙට්ටිආරච්චි පන්දු 26කින් හයේ පහර 9ක් සමගින් ලකුණු 62ක්ද
* අමල් දනන්ජය හයේ පහර 5ක් සමගින් ලකුණු 32ක් ලබාගත්තේය
21/07/2026
29/04/2026