Amila Enterprises.

Amila Enterprises.

Share

Brand New & All Recondition Indian Bikes.Luyuan Ebike dealer in galle

16/07/2026

Amila enterprises 🛵

බලය සහ විශ්වාසය එක තැනකින් – Kai Plus (Lithium)

එදිනෙදා ගමනට හොඳම ඉලෙක්ට්‍රික් බයික් එකක් සොයන ඔබට, විශිෂ්ට තාක්ෂණයෙන් නිපදවූ Kai Plus (Lithium) මෙන්න.

එක චාර්ජ් එකකින් 100km+
Liquid Cooling මෝටරය
උපරිම වේගය: 70km/h
කල්පැවැත්ම: බලගතු 72V30AH LFP බැටරිය

හඳුන්වාදීමේ මිල - රූ.520,000 ක පමණයි.

බුද්ධිමත් රයිඩර්ස්ලා තෝරාගන්නා Alfa සමඟින් ඔබේ ගමන අදම අරඹන්න.

විස්තර දැනගැනීමට අපට පණිවිඩයක් එවන්න නැතහොත් ඔබේ ළඟම ඇති ඇල්ෆා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.

16/07/2026

Amila enterprises 🛵
0740926934

එදිනෙදා යන එන පාරවල්වලට උපරිම සුවපහසුවක්!
ඔබේ දිනපතා ගමන් බිමන් වඩාත් සුමට සහ ස්ථාවර එකක් කරන්න Alfa Kai Plus Li සතු අතිනවීන Suspension පද්ධතිය උදව් වෙනවා:

Front hydraulic shock absorbers
Rear spring + hydraulic suspension

සැබෑ පාරවල්වලට ගැළපෙන ලෙස, දිනපතා ගමන් බිමන් යන ඔබ වෙනුවෙන්ම මෙය නිපදවා ඇත.

Built for real roads. Built for daily riders.
ළඟම ඇති Alfa Showroom එකට අදම පිවිස ඔබේ සවාරිය වෙනස්ම අත්දැකීමක් කරගන්න!

16/07/2026

Kai+ 🏍
Amila enterprises

70km/h දක්වා සුපිරි Electric Performance!
Alfa Kai Plus Li එකෙන් දැන් 70km/h Max Speed එකක්! ඔබේ එදිනෙදා ගමන් බිමන් වඩාත් උද්යෝගිමත් සහ විශ්වාසවන්ත එකක් කරගන්න මේ සුපිරි වේගය කදිමට ගැළපෙනවා.

එදිනෙදා පාරවල්වලට සරිලන:
Smooth & Practical
Powerful ride එකක්!
මේ සුපිරි අත්දැකීම විඳගන්න ළඟම ඇති Alfa Showroom එකට අදම පිවිසෙන්න!

16/07/2026

රාත්‍රියේදීත්, විශ්වාසවන්තව ඔබ එක්ක. 🌃
Alfa H8 හි LED lighting system එක ඔබට පැහැදිලි, ආරක්ෂිත ගමනක් ලබාදෙනවා - රාත්‍රියේ කොහෙ ගියත්.
Alfa H8.

Photos from Amila Enterprises.'s post 11/07/2026

Amila enterprises…
Happy customer
0740926934

23/06/2026
12/06/2026

බයික් එකට අවුරුදු 3යි, බැටරියට අවුරුදු 2ක Warranty එකක්!

Maintenance ගැන කිසිම බයක්, සැකක් නැතුව ලංකාවේ පාරවල් වල රජ කරන්න Alfa H8 එකක් අදම ගන්න.

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්.

ළඟම තියෙන Showroom එකට ඇවිත් Test Ride එකක් දාලම බලන්න!

02/06/2026

Amila Enterprises
Walahanduwa,Galle
0740926934

02/06/2026

AMILA Enterprises
Walahanduwa ,Galle

Everyday Vibe එකට Next Level Ride එකක් - All-new Alfa H8!

පොඩි ගමනක් ගියත්, ඔෆිස් ගියත්, හැමදාම යන පාරේ ලොකු වෙනසක් කරන්න Alfa H8 දැන් ලෑස්තියි.

දැන් Lithium Technology එකෙන් සවිබල ගන්වලා තියෙන නිසා:
Faster Charging
Better Performance
Long-term Reliability

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්

හැමදාම පදින බයික් එක හැමදාම "Perfect" වෙන්න ඕනේ.

Alfa H8 — Built for your everyday life.

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Ginigalthuduwa, Wlahanduwa, Galle
Galle
80080