Galle Gallants Fans Page

Galle Gallants Fans Page

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle Gallants Fans Page, Sports Team, Galle.

08/08/2026

08/08/2026

💚

26/07/2026

චාමික යකා දැන් නම් පිස්සුවක්‼️‼️ පිට පිටම දෙවන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය......❤❤❤❤❤




24/07/2026

දෑතා 💛💚තරිඳු රත්නායක ❤❤❤🇱🇰🇱🇰

24/07/2026

යකෝ ආතල් නම් ආතල් LPL තමයි පට්ට ආතල්.ජෆ්නා කණ්ඩායමට එරහිව දකුණේ සෙට් දුවලම ලකුණු 04ක්‌ ගත්තා බන්. අඩෝ keeper ගෙ අතට ගියපු බෝලෙට දුවලා ලකුණු 04ක්‌ ගත්තා කියන්නේ හිතපන්කෝ 💔😂

දකුණේ සෙට් එකේ සතුට දස්සා,චාමි, වියස්කාන්ත් හිනා වෙලා මැරෙනවා යකෝ 😁🤣

19/07/2026

මේ පාර දකුණේ එකම ගැම්ම❤❤❤

18/07/2026

Ipl වැඩ LPL වල පෙන්නන දස්සා❤❤❤

18/07/2026

Player of the Match goes to Charith Asalanka in the first match of LPL 2026!

18/07/2026

Respect වෙල්ලා❤
තමන්ව මුදලට තරග පාවලා දෙන්න උත්සාහ කරපු ජැෆ්නා කන්ඩායමේ සම අයිතිකාරයාගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් බය නැතුව ඉදිරියට ඇවිත් භානුක, අවිශ්ක එක්ක එකතු වෙලා අදාළ නිලධාරීන්ව දැනුවත් කරනවා.

සිද්ධිය වෙලා හවස මේ පාර LPL තරගාවලියේ පලමු තරගයෙන් තමන්ගේ කන්ඩායමේ හැමෝම වගේ අසාර්ථක වෙද්දී කොල්ලා ඇවිත් තුන් ඉරියව්වෙන්ම වැඩ දානවා.

පියුෂ් චවුලා ඇතුළු ජැෆ්නා පන්දු යවන්නෝ ගාලු පිතිකරුවන් වඩාගනිද්දී වෙල්ලා ඇවිත් එයාගේ පන්දුවාර 3 ලකුණු 10කට දාලා දීලා කඩුල්ලකුත් ගන්නවා.

බැට් කරන්න ඇවිත් එක ලග ජැෆ්නා කන්ඩායමේ කඩුලු වැටෙද්දී පීඩනය දරාගෙන පන්දු 24කින් වටිනා ලකුණු 40ක් රැස් කරනවා. මේ ඉනිමට හතරේ පහරවල් 4ක් සහ හයේ පහරවල් 2ක් එක්ක 166.66ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගත්තා.

ඒ තමයි බං වෙල්ලා..💙

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Galle