17/08/2026
Spirit of Cricket, ශ්‍රි ලංකා ක්‍රිකට් සහා දීක්කා සහා දනා....
මෙතන ඇත්තටම මොකද වුනේ? 😜😢
ඉන්දියාවේ පලවෙනි විකට් එක විදියට Jaiswal run out වෙනවා නේ....
ඉතින් මෙතන පොඩි scene එකක් වෙනවා.... Nuwantha බොලේ නවත්වන්න dive කරනවා එක නිසා Jaiswal stumble වෙලා balance එක නැති වෙනවා....
ඊට පස්සේ බොලේ Dickwellaට අවාම දීක්කා කෑපා DDSගෙන් අහානවා කඩන්නද කියලා, DDS අනේ මංදා කියනවා... පස්සේ දීක්කා කඩනවා....
ඉතින් මෙක ගැන commentary box එකේ discuss කරනවා.... HD මෙන්න මෙහෙම කියනවා
'There was confusion between Niroshan Dickwella and Dhananjaya de Silva because they had a discussion before Dickwella decided to take the bails off. The old grey area of the Spirit of Cricket—you just wonder.
Niroshan Dickwella සහ Dhananjaya de Silva අතර පොඩි confusion එකක් ඇති වුණා. Dickwella බේල්ස් ගලවන්න තීරණය කරන්න කලින් දෙන්නා අතර ඒ ගැන කතාබහක් තිබුණා.මේ තමයි “Spirit of Cricket” වල තියන grey area එක..... සිතන්නට යමක්
ඉතින් Maharoof මෙහෙම කියනවා……
Certainly Dhananjaya De Silva did give a thought of it, in the end…..just why not go for it
Dhananjaya De Silva ඒ ගැන හිතුවා එත් අන්තිමේදී, “ඉතින් ඇයි මේක නොකරන්නේ?” කියලා හිතුවා
ඉතින් මේ කරපු දේ හරිද?
17/08/2026
17/08/2026
17/08/2026
17/08/2026
17/08/2026
17/08/2026