Galle Gymnastic School

Galle Gymnastic School

Share

Gymnastics Training School Sri Lanka 🇱🇰

29/08/2026
Photos from Miracle sports club's post 23/08/2026
Photos from Galle Gymnastic School's post 08/08/2026

දකුණු පළාත් පාසල් ක්‍රීඩා 2026
ජිම්නාස්ටික් - සමස්ත බාලිකා ශූරතාවය
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය- බද්දේගම
ගාල්ල කලාපය

Southern Provincial School Games 2026
Gymnastics - Overall Girls champion
Christ church Girls' School - Baddegama
Galle Zone

30/07/2026

ජිම්නාස්ටික් පුහුණුවීම්

බද්දේගමට

ගාල්ලේ විශිෂ්ටතම ජිම්නාස්ටික් පුහුණු පාසලේ නව පුහුණුවීම් ආරම්භය.

බද්දේගම නගරයේදී අගෝස්තු මස සිට ආරම්භ වේ..

දක්ශයින් අතර අතිදක්ශයෙකු වන්න එන්න අප හා එක්වන්න

2026 වසරේ ආසියානු ජිම්නාස්ටික් ශූරතා සංචාරයේ ජාතික කණ්ඩායම් පුහුණුකරු. 2026 දකුණු පළාත් ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය දිනාගත්
ප්‍රවීන ජිම්නාස්ටික් පුහුණුකරු- විකුම් මධුසංඛ
0778787711
මෙම අංකයට whatsapp පණිවිඩයක් යොමු කර අපගේ සමූහය හා සම්බන්ධවන්න.
( සීමිත ලමුන් පිරිසක් බදවාගැනේ)

Photos from Galle Gymnastic School's post 29/07/2026

දකුණු පළාත් පාසල් ක්‍රීඩා 2026
ජිම්නාස්ටික් තරගාවලිය

ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය
සමස්ත බාලිකා ශූරතාවය 🏆

14න් පහල බාලිකා
හසදි ඩනුල්‍යා සමබර දණ්ඩ 🥇
ටනුදි මෙනාරා භූමි ව්‍යායාම 🥈
ගෞරවී සවින්ද්‍යා සමබර දණ්ඩ 🥉

16 න් පහල බාලිකා
සදෙව්මි ශෙහස්නා
දක්ශතම ක්‍රීඩිකාව 🏆
භූමි ව්‍යායාම 🥇
පිනුම් අශ්වයා 🥇
සමබර දණ්ඩ 🥇
අසමසමපෝල 🥈

18න් පහල බාලිකා
සයුරි නිත්‍යා
අසමසමපෝල 🥇
පිනුම් අශ්වයා 🥈
සමබර දණ්ඩ 🥈

අනුලාදේවි බාලිකා විද්‍යාලය
16න් පහල බාලිකා
නතීශා සෞභාග්‍යා
අසමසමපෝල 🥇
භූමි ව්‍යායාම 🥈
පිනුම් අශ්වයා 🥉

සයුනි නුලන්සා
සමබර දණ්ඩ 🥈

නාගොඩ රාජකීය ජාතික පාසල
දැහැමි විහාරා
පිනුම් අශ්වයා 🥈
සමබර දණ්ඩ 🥉

ඕල්සෙන්ස් විද්‍යාලය
16න් පහල් බාලක

තරුල් නෙත්මිර
පිනුම් අශ්වයා 🥈
සමාන්තරපෝල 🥈
හරස්දණ්ඩ 🥈
ආදාරක අශ්වයා 🥉

විද්‍යාලෝක විද්‍යාලය
20න් පහල බාලක
දක්ශතම ක්‍රීඩකයා 🏆
රනිදු දිනෙත් බණ්ඩාර
භූමි ව්‍යායාම 🥇
පිනුම් අශ්වයා 🥇
සමාන්තරපෝල 🥇
හරස්දණ්ඩ🥇
ආදාරක අශ්වයා🥇
රෝමානු වලලු🥇

ක්‍රීඩකයිනි ඔබට උණුසුම් සුභපැතුම්.🌹
සියලුම විද්‍යාල වල විදුහල්පතිවරුන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් , මිරකල් අපගේ kalpana senanayaka මිස් සියලුම දෙමාපියන් ඇතුලු සියලුම දෙනාට ස්තූතියි. 🌹🥰🥰

Photos from Galle Gymnastic School's post 21/07/2026

සෙනසුරාදා උදෑසන 7.30ට
Saturday morning 7.3am
And we can arrange individual classes.

Photos from Galle Gymnastic School's post 17/07/2026

නවක සිසුන් බදවා ගැනේ..

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Dangedara
Galle

Opening Hours

Monday 17:00 - 22:00
Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 08:00 - 22:00