ගා/ඉගල සරණංකර
සෞභාග්‍යය ප්‍රාථමික විද්‍යාලය
විසින් සංවිධානය කරන ලද
🌻බුද්ධාභිවන්දනා ස්වර සමාධි🌻
🌼🌼සුභාවිත සුමිහිරි බැති ගී සුගායනය🌼🌼
🔥අග්නි රංග🔥 අපිට අවස්ථාව ලැබුනා
මෙහි පූජා නර්තනාංගය එම පාසලේ දරුවන් සහභාගී කරගෙන නිර්මාණය කරන්න.
1 - 4 ශ්‍රේණිවල දරුවන් තමයි මෙය ඉදිරිපත් කලේ....👑️👑️
"හංස වාහනාරූඪව වැඩ සිටින සකල කළාවටම අධිපති සරස්වතී දේවියගේ ගුණ වයමින් සතුටුවන දිව්‍යාංගනා සමූහය හා හංස රෑන"
මේ දරුවන්ට නර්තනයේ අඩියක් හෝ කියා දුන් සියලු ගුරුභවතුන්ටත් ආවඩා ආයු බොහෝ වේවා...🙏🙏
Agni Ranga Dance Academy
අග්නි රංග කලායතනය
Agni Ranga Art Institute
Dancing Classes
Dancing costume
Event
25/07/2026
ගා/ඉගල සරණංකර
සෞභාග්‍යය ප්‍රාථමික විද්‍යාලය
විසින් සංවිධානය කරන ලද
🌻බුද්ධාභිවන්දනා ස්වර සමාධි🌻
🌼🌼සුභාවිත සුමිහිරි බැති ගී සුගායනය🌼🌼
🔥අග්නි රංග🔥 අපිට අවස්ථාව ලැබුනා
මෙහි පූජා නර්තනාංගය එම පාසලේ දරුවන් සහභාගී කරගෙන නිර්මාණය කරන්න.
1 - 4 ශ්‍රේණිවල දරුවන් තමයි මෙය ඉදිරිපත් කලේ....👑️👑️
"හංස වාහනාරූඪව වැඩ සිටින සකල කළාවටම අධිපති සරස්වතී දේවියගේ ගුණ වයමින් සතුටුවන දිව්‍යාංගනා සමූහය"
මේ දරුවන්ට නර්තනයේ අඩියක් හෝ කියා දුන් සියලු ගුරුභවතුන්ටත් ආවඩා ආයු බොහෝ වේවා...🙏🙏
Srimal Sankajith Ishan Pramuditha Ishan Pramuditha Ishadhi Gunathilaka Dinushi Shashikala Gihan Hettiarachchi
22/07/2026
පොඩ්ඩෙක් ඉන්නවනම්....එයා නැටුමට ආසයිනම්....නර්තනයේ වැඩ්ඩෙක් කරන්න....🔥අග්නි රංග කලායතනය🔥 අපි සූදානම්...🌼ඔබත් අදම අප හා එක්වන්න...🌼
🌻මෙදා අවුරුදු සිරි අරගෙන🌻
🙏🙏අග්නි රංග🙏🙏අපි ඔයාලා ළගට....
🔥අප්‍රේල් 14 උදේ 8.00 🔥
අවුරුදු උදාවත් සමග
❤අපේ අලුත් වැඩේ එක්ක❤
අපි එක්කම රැදී ඉන්න....ඔබට ආරාධනා..
video credit by Studio Vision
Agni Ranga Dance Academy Ishan Pramuditha Ishan Pramuditha Gihan Hettiarachchi Chalana Sandeepa Chamod Madhushan CM Mapalagamage Gunathilaka Srimal Sankajith Ishadhi Gunathilaka Thakshika Hansini Ayesha Kumuduni Chathurika Sandamali ゚vira
14/03/2026
Contact us :- 0771614536 / 0754873796
Ishadhi Gunathilaka Ishan Pramuditha Ishan Pramuditha
අග්නි රංග පොඩ්ඩෝ CIDFA Dance Festival ගිහින් එනගමන්... ゚viralシalシ Agni Ranga Dance Academy Ishan Pramuditha Ishan Pramuditha Ishadhi Gunathilaka Chalana Sandeepa Thakshika Hansini Gihan Hettiarachchi
අග්නි රංග කලායතනය - ඇල්පිටිය
බස්නැවතුම්පොළ අසල
දිනූෂ ග්ලාස් ඉහළ මහල
🌻අපේ දේ රැකගනිමින්🌻
👑️👑️නව ලොවට ගැළපෙන👑️👑️
නිර්මාණාත්මක නර්තන ශිල්පියෙකු තනන 🔥අපේ කලා පවුලට🔥
❤❤...ඔබත් අදම එකතුවන්න...❤❤
අවුරුදු 4,5,6 වයස්වල ඉන්න ඔයාලා පොඩි පැටව් ටිකක්...❤සජීවී ගායන වාදනයන්ට මේ ගාණට නටනවා කියන්නේම මම දිනලා ඉවරයි....CIDFA Dance Festival,Agni Ranga Dance Academy at BMICH
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
9696
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |