FitEdge

FitEdge

Share

📄 Meal plans • 🏋️ Workout guides • 🔥 Challenges
For beginners, weight gain/loss clients, and dream chasers
Real fitness. Real food.

Real results
💌 DM to start your transformation today

26/08/2026

Gym යන්න වෙලාවක් නැද්ද? 🕒 දවසට විනාඩි 20ක් දීලා ගෙදර ඉඳන්ම Fat Loss කරගන්න පුළුවන් රහසක් මෙන්න.

උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරන කාර්යබහුල ඔයාටම හදපු 'The FitEdge 20-Min Home Workout Guide' එක දැන් රු. 990 කට ගන්න පුළුවන්. කිසිම උපකරණයක් ඕනේ නෑ, Exercises කරන විදිය වීඩියෝ ලින්ක්ස් එක්කම තියෙනවා.

🔥 හැබැයි මේ අවස්ථාව පළමු 20 දෙනාට පමණයි!

👇 මේ Guide එක ඕනේ අය දැන්ම පහළින් "GUIDE" කියලා කමෙන්ට් කරන්න. (නැත්නම් Bio එකේ ලින්ක් එකෙන් අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න).

25/08/2026

කෙසෙල් 🍌 Gym යන අයට ඇත්තටම හොඳද? 💪
Workout එකට කලින් කෙසෙල් කෑවොත් ලැබෙන benefits මොනවද? මේකෙන් energy එකට සහ workout performance එකට කොහොමද උදව් වෙන්නේ කියලා දැනගන්න මේ video එක බලන්න. 🔥

24/08/2026

Muscle Build කරනවා නම් බත් කන්න එපා කියන කතාව ඇත්තද? 🍚💪

බත්වල තියෙන කාබෝහයිඩ්‍රේට් Workout එකට අවශ්‍ය ශක්තිය ලබාගන්න උදව් කරනවා.

හැබැයි Muscle Build වෙන්න Protein + Calories + Training + Recovery හැමදේම වැදගත්. 🔥

ඔයා Muscle Build කරනකොට බත් කනවද? 👇

24/08/2026

🔥 ඔයාගේ Body එකට Random Plan එකක් නෙවෙයි — ඔයාටම හදපු Plan එකක් ඕනේ!

ඔයාට fat loss, muscle building, body transformation goal එකක් තියෙනවා නම්, එකම diet/workout plan එක හැමෝටම වැඩ කරන්නේ නැහැ. 💪

FITEDGE එක්ක ඔයාගේ goal එකට ගැළපෙන Personalized Meal Plan + Workout Plan + Progress Tracking + Coaching Support ලබාගන්න. 🏋️‍♂️🥗

✨ ඔයාට ගැළපෙන package එක තෝරගන්න:
🥉 STARTER — LKR 1,599 / MONTH
Self-Guided Fitness Plan

🥇 STANDARD — LKR 2,790 / MONTH
⭐ Most Popular | Best Value

🏆 PRO VIP — LKR 4,490 / MONTH
High Accountability & Premium Support

📲 WhatsApp: 072 6245 554
🌐 fitedge.lk

ඔයාගේ fitness goal එක comment එකකින් කියන්න — Fat Loss / Muscle Gain / Body Transformation 💬🔥

23/08/2026

Workout එකෙන් පස්සේ කිරි බොන එක ඇත්තටම Muscle Recovery එකට උදව් වෙනවද? 🥛💪

කිරිවල තියෙන ප්‍රෝටීන් + කාබෝහයිඩ්‍රේට් නිසා Recovery එකට support වෙන්න පුළුවන්.

හැබැයි කිරි විතරක් නෙවෙයි… හොඳ ආහාර රටාව, Training සහ Recovery හැමදේම වැදගත්. 🔥

ඔයා Workout එකෙන් පස්සේ කිරි බොනවද? 👇
“ඔව්” / “නෑ” කියලා Comment කරන්න.

22/08/2026

Chicken Muscle Build කරන අයට හොඳ Protein Source එකක් වෙන්නේ ඇයි? 🍗💪

Complete Protein + Essential Amino Acids නිසා Muscle Repair & Growth එකට support කරන්න පුළුවන්.

හැබැයි Chicken විතරක් නෙවෙයි… Training, Calories, Protein & Recovery හැමදේම වැදගත්. 🔥

ඔයාට ගැලපෙන Personalized Meal + Workout Plan එකක් ඕන නම් “PLAN” කියලා Comment කරන්න. 👇

21/08/2026

🥊 FRIDAY FITNESS DEBATE!

Workout කරන්න හොඳම වෙලාව උදේද? හවසද? 👀

🌅 TEAM MORNING
උදේම workout කරලා දවස start කරන එක තමයි best!

🌙 TEAM EVENING
හවස වැඩ ටික ඉවර කරලා workout කරන එක තමයි practical!
හැබැයි… ඔයාට personally වැඩියෙන්ම consistent වෙන්න පුළුවන් වෙලාව මොකක්ද? 👇

🌅 MORNING
🌙 EVENING

Comment කරලා TEAM එක තෝරන්න + ඇයි කියලා කියන්න.
ඔයාගේ workout partner වෙන TEAM එකේ නම් එයාව tag කරන්න 😂👇

20/08/2026

Gym යනවා… Workout කරනවා… හැබැයි Muscle Grow වෙන්නේ නැද්ද? 😳

ඔයාගේ problem එක Workout මදි වීම නෙවෙයි වෙන්න පුළුවන්.

Progressive Overload නැත්නම් Body එකට තවදුරටත් Adapt වෙන්න හේතුවක් නැති වෙන්න පුළුවන්. 💪

ඔයා Weight & Reps Track කරනවද? 👇

YES / NO කියලා Comment කරන්න!

18/08/2026

මාස ගණනක් Gym නවත්තලා ආයෙත් පටන් ගත්තොත් Muscle ඉක්මනට ආපහු හදාගන්න පුළුවන්ද? 😳

ඔව්! Muscle Memory කියන්නේ Magic එකක් නෙවෙයි... කලින් Training Adaptations නිසා Body එකට නැවත Muscle සහ Strength ලබාගැනීම පහසු වීමයි. 💪

ඔයාටත් මේක වෙලා තියෙනවද? 👇
Comment කරන්න!

මේ වගේ Science-Based Fitness Tips සඳහා FitEdge Follow කරලා තියාගන්න. 🔥

17/08/2026

Exercises වැඩි කළා කියලා Muscle වැඩියෙන් Grow වෙනවද? 😳

Muscle Growth එකට Exercise ගණනට වඩා **Quality Hard Sets, Progressive Overload, සහ Recovery** වැදගත්. 💪

ඔයා එක Muscle එකකට Exercises කීයක් කරනවද? 👇
Number එක Comment කරන්න!

මේ වගේ Science-Based Fitness Tips සඳහා FitEdge Follow කරලා තියාගන්න. 🔥

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo