SLcricinfo

SLcricinfo

Share

Your ultimate dugout for global cricket. 🏏 We bring you the fastest match updates, hot viral moments, and deep-dive insights from the world of cricket.

From thrilling T20 leagues to classic Test match battles, Hit follow and never miss a boundary! 🌍🔥

12/07/2026

Learn new cricket shots. Cricket was born in England, and it ends here. 🤣🤣🤣

09/07/2026

**"අද ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජය වෙද්දි හැමෝම ක්‍රීඩකයන්ට බනිනවා... හැබැයි මට නම් හිතෙන්නේ ලොකුම ප්‍රශ්නය වෙන තැනක තියෙනවා."**

පරාජය වුණ හැම තරගයකම Player කෙනෙක්ව Hero එකෙන් Villain කරන එක අපේ පුරුද්දක් වෙලා.

ඒත් ප්‍රශ්නය ඇත්තටම ක්‍රීඩකයන්ද?

නැත්නම්...

* දිගුකාලීන සැලසුමක් නැති එකද?
* Team Selection එකද?
* Domestic Cricket එකේ ප්‍රමිතියද?
* Pressure එකට Playersලා හදන ක්‍රමයද?

1996 World Cup දිනපු රටක්...
2014 T20 World Cup දිනපු රටක්...
Sangakkara, Mahela, Murali, Sanga, Dilshan වගේ ලෝක පන්තියේ ක්‍රීඩකයන් බිහි කරපු රටක්...

අදත් දක්ෂතා නැති රටක් නෙවෙයි.

ඒත් Talent එක Results වලට පරිවර්තනය කරන්න අපිට තාම බැරි ඇයි....

මම කියන එකට ඔයා එකඟද?

💬 **ශ්‍රී ලංකා ක්‍රිකට් එක ගොඩ ගන්න නම් වෙනස් වෙන්න ඕනේ එකම දේ මොකක්ද?**

👇 Comment එකේ එක වචනයකින් කියන්න.

08/07/2026

Chase hopes series win is 'stepping stone' for WI in Tests.

SL 549/9d & 251/9d
WI (T:302) 499 & 109/0
Match drawn

07/07/2026

😬 **ඇත්ත කතාව කියන්නම්...**

**දක්ෂතා තිබුණත් ශ්‍රී ලංකාවේ සමහර ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර අයට Performance නැති වුණත් දිගටම තැන තියෙනවා.**

Agree ද👍? Disagree ද?😡

👇 හේතුවත් එක්ක Comment කරන්න.

06/07/2026

First Sri Lankan driver to finish on the F3 podium! 🇱🇰
BIG Congraz!!!!!, Yevan David

04/07/2026

WI hope new ball brings change of luck after Udara's ton
SL (83 ov) 338/5

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Cerulean Drive
Colombo
3809