Yoga Tips by Senani
Registered Yoga Teacher/RYT 200
Reading RYT 500
MBA University of Colombo
Bsc Marketing Management USJP
Yoga @ Online 🧘♀️
Yoga Tips for Navasana variation 🧘♀️
උදරය ශක්තිමත් කරයි 🧘♀️
තමා අත්නොහැර යන ගමන් වාඩාත් සුන්දරයි 👶
චුටි පැටියත් එක්ක මේ යන ගමන ආදරණිය මතකයන්ගෙන් පිරුණු සුන්දර චාරිකාවක්
සියල්ල සම සිතින් දරා ඉදිරියට යන ගමනක් 🧘♀️
සියල්ල මනසින් දකින්න පුළුවන් වු විට ජීවිතයේ යථාර්තයට මුහුණ දීම පහසුකරවයි 🧘♀️
ඔබේ ශක්තිය ඔබේ මාංශපේශිවල නොවෙයි. ඔබේ හදවතේ / 37 weeks my pregnancy journey 🧘♀️🤰
අත් පා උදරය ශක්තිමත් කරන ආසන පෙලක්🧘♀️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo