"ඕනෑම දෙයක අර්ථ දැක්වීම රඳා පවතින්නේ ඔබ ඒ දෙස බලන ආකාරය මතය. කිසිවක් පිටතින් පෙනෙන දේ සේම නොවන අතර, ඔබ ඔබේ කෝණය (දෘෂ්ටිකෝණය) වෙනස් කළ සැණින් ඔබට එය වැටහෙනු ඇත. එබැවින්, 'යථාර්ථය' කියා පොදු දෙයක් නොමැත; පවතින්නේ ඔබ යම් දෙයක් දෙස බලන ආකාරය අනුව ඔබ විසින්ම මවාගන්නා යථාර්ථය පමණි. ඔබ ඔබේ දෘෂ්ටිකෝණය භාවිත කරමින් ඔබේම යථාර්ථය නිර්මාණය කරමින් සිටී
Sunshine, for a Bright Magnificent Life
Find your true potential. Be the best version of yourself. Create the best life on earth (5D Living)
☼ This is an educational/psychological site on overall development and advancement of the life and soul of our students...Helping you to become the best version of yourself.
Jim carry once said this, Eckhart Tolle ගැන සෑහෙන කාලයක් තිස්සේ දැන හැඳිනගෙන ඔහුගේ පොත්පත් අධ්‍යයනය කිරීමෙන් පසුව, මම අවදි වී එකවරම එය වටහා ගත්තෙමි. සිතුවිලි යනු හුදෙක් මායාවක් පමණක් බවත්, අප විඳින දුක්වලින් බහුතරයකට හෝ ඒ සියල්ලටම වගකිව යුත්තේ සිතුවිලි බවත් මට හදිසියේම වැටහුණි. ඉන්පසු මට සිතුණේ මා සිතුවිලි දෙස වෙනත් කෝණයකින් බලා සිටිනවා වැනිය. එවිට, 'මා සිතමින් සිටින බව දැනුවත්ව සිටින්නේ කවුද?' කියා මට සිතුණි. එකෙණෙහිම මාව මා වෙතින්ම, මගේ ප්‍රශ්නවලින්ම නිදහස් වූ පුළුල්, විශ්මයජනක හැඟීමක් කරා ඇද දමනු ලැබීය. මා කරන දේට වඩා, මගේ ශරීරයට වඩා මා විශාල බව මම දුටුවෙමි. මම සෑම දෙයක්ම සහ සෑම කෙනෙක්ම වෙමි. මම තවදුරටත් විශ්වයේ කුඩා කොටසක් නොවේ. මමම විශ්වය වෙමි.
Click here to claim your Sponsored Listing.