25/04/2026
රාජකීයන් බඩී කරලිය ආක්‍රමණය කරමින් අංක එකේ ස්ථානයට පත් වන විට රාජකීයන්ගේ තුරුම්පු ආසියා,
බඩී කරලියේ අංක එකේ හැඩකාර, කඩවසම් දකුණත් පිතිකරුවා,
පන්දු යවන්නන් දණගස්වමින් නලලත රැලි ගන්වන තනි අතේ ඉනිම් දියත් කරන රාජකීය පිතිකරුවා,
රාජකීය යකඩ රෑනේ වචනයේ පරිසමාප්තියෙන්ම නියම යකඩයා,
රොමේශ් සංජය කුමාර ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!!!
♥️🎉🎁🍻🎂💪💙
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
20/04/2026
රාජකීයන්ගේ රාජකීය කළමනාකාරවරයා,
රාජකීය ක්‍රීඩකයන්ට නිසි වටිනාකමක්, නිසි තත්වයක් ලබාදෙන සැහැල්ලු පන්දු වංශකතාවේ රාජකීය සිටුවරයා,
රාජකීයන් බඩී කරලිය තුල වෙස් නැටුම් නටද්දී එහි ප්‍රදාන තොවිල්කරුවා,
බඩී රාමුව ආක්‍රමණය කල අංක එකේ බඩී කණ්ඩායමේ නිහඩ, නිහතමානී කලමණාකරුවා,
රාජකීයන් වන මහා වෘක්ශයෙහි යෝධ සෙවනැල්ල,
වේදිකා තනපු මිනිස්සු කවදාවත් එකේ ඉදන් සම්මාන ගත්තේ නෑ එයාලා හැමදාම සම්මාන ගන්න උන් දිහා බලලා අත්පුඩියක් ගහලා හිනා වෙලා නිහතමානී සතුටක් ලැබුවා එච්චරයි!!!!
මේ නිහඩ චරිතයත් අන්න ඒ වගේ කෙනෙක්. 💪♥️
ලංකාවේ සිටින නළලත රැලි ගන්වන කණ්ඩායම් වල නිරංහකාර රාජකීය කළමනාකාරවරයා,
ආයි කවදාවත් බඩී කරලියට බිහිවෙන් නැති ඒ අව්‍යාජ සොදුරු කළමණාකරුවා!!!
චරිත් යටිගම්මනයානනි
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
ජය වේවා!!!
ආදරෙයි හැමදාමත් රාජකීයන් වන අපි ඔබට!!!
♥️🎉🎂🍻💪🎁🙏💙
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
25/01/2026
ගජබා ක්‍රීඩා සමාජය විසින් සංවිදානය කරනු ලැබූ බඩී තරගමාලාවේ ශූරතාවය ලබා ගැනීමට බඩී කරලිය තුළ සිටින අංක 1කේ කළමනාකරු වන චරිත් යටිගම්මන ප්‍රමුඛ රාජකීයන් අද දින සමත් විය!
තරගමාලාවේ දක්ෂතම පිතිකරුවාගේ සම්මානය සේම තරගමාලාවේ වීරයාගේ කුසලානයද තම දෝතට ලබාගැනීමට බඩී කරලියේ රජුන් ලෙස හැඳින්වෙන රොමේෂ් සංජය කුමාර සමත් වූයේ බඩී නම් බඩී, දිග නම් දිග යන්න සැමටම මතක් කර දෙමිනි!
තවමත් තම දකුණ හරිලෙස කැරකෙන බව පෙන්වමින්, රාජකීය පිතිකරුවන්ව දණගැස්වූ පන්දුවාර කිහිපයක්ම ක්‍රියාත්මක කෙරූ රුවන් සාලිය කොඩිතුවක්කු තරගමාලාවේ දක්ශතම පන්දු යවන්නා ලෙස සම්මානය ලබාගත්තේය.
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
14/12/2025
කලකට පසු අද දින පැවැති ලුනාව බඩී තරගමාලාවේ අනුශූරතාවයකියන් සෑහීමකට පත්වීමට චරිත් යටිගම්මන ප්‍රමුඛ රාජකීයන් අදදින සමත් විය.
Today Cash Price - Rs. 30,000/=
♥️🎊🎉🎁👏🤍💙
R_O_Y_A_L 7_S
♥️💙♥️💙