Coach - Danuka Piyumal

Coach - Danuka Piyumal

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Coach - Danuka Piyumal, Colombo.

Karate Instructor | Referee | Sports Coach (Ministry of Sports) | School Instructor | Physical Fitness Trainer | Strength & Conditioning Specialist | Bodybuilding Coach | Sports Masseur | Cupping Therapist | Nutrition Advisor | Psychology Counselor

08/08/2026

🔥 BICEPS WORKOUT | BUILD STRONGER ARMS 💪

විශාල Biceps එකක් කියන්නේ Heavy Weight විතරක් නෙවෙයි…
👉 Proper Technique + Full Range of Motion + Progressive Overload + Consistency තමයි ප්‍රධාන දේ! 💯

🏋️‍♂️ BICEPS සඳහා EFFECTIVE EXERCISES,

1️⃣ Dumbbell Curl
2️⃣ Barbell Curl
3️⃣ Incline Dumbbell Curl
4️⃣ Hammer Curl
5️⃣ Preacher Curl
6️⃣ Concentration Curl
7️⃣ Cable Rope Curl
8️⃣ Reverse Curl

🎯 SETS & REPS
3 Sets × 10–12 Reps
(Cable Rope Curl – 12–15 Reps)

💡 TRAINING TIP :

❌ Ego Lifting කරන්න එපා.
✅ Weight එක control කරන්න.
✅ Elbow position එක stable තියාගන්න.
✅ Movement එකේදී swing නොකරන්න.
✅ Muscle එකට tension එක දැනෙන විදිහට train කරන්න.

💪 BIGGER ARMS. BETTER STRENGTH. IMPROVED PERFORMANCE.

COACH – DANUKA PIYUMAL

MSc (Sports Science)(AEU - Malaysia)
PgD (Sports & Exersice Science)(UK)
HND (Psychology & Counselling)(SITC)
Dip (Physical Fitness & Coaching) (CPD)
Qualified Sports Coach - Ministry of Sports
Certified Strength & Conditioning Specialist (UK)
Certified Physical Fitness Trainer (SLF)
Certified Bodybuilding Coach (SLBBFF)
Certified Sports Masseur (NVQ 04)
Certified Nutrition Advisor (ISSA)

07/08/2026

🥋🔥 KARATE CLASSES – NEW STUDENT REGISTRATIONS NOW OPEN! 🔥🥋

ඔබේ දරුවාට ශක්තිමත් ශරීරයක් විශ්වාසයෙන් පිරි පෞරුෂයක් සහ විනයගරුක ජීවිතයක් ගොඩනගන්න අදම කරාතේ පුහුණුවට එක් කරන්න! 💪🥋

Karate තුළින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ,

🥋 Self-Defense Skills
💪 Physical Fitness & Strength
🧠 Concentration & Mental Strength
🔥 Self-Confidence
🎯 Discipline & Respect
🏆 Competition & Championship Preparation

වයස අවුරුදු 5 සිට ඉහළ නවක සිසුන් බඳවා ගැනේ!

📍Location : RC Fitness – Ganemulla
📲 WhatsApp : 076 208 8626
📘 Facebook : Coach – Danuka Piyumal
🌐 Website : www.coachdp.lk

ඔබේ දරුවාගේ හැකියාව Champion කෙනෙක් බවට පත් කරමු! 🥋🏆

03/08/2026

🥋 WINNERS KARATE ACADEMY – SRI LANKA 🥋

NEW STUDENT REGISTRATIONS NOW OPEN!

දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් වගේම හොඳ විනයක්, ආත්ම විශ්වාසයක් සහ ශක්තිමත් චරිතයක්ද අත්‍යවශ්‍යයි.

Winners Karate Academy සමඟ එක්ව ඔබේ දරුවාට ලෝකය ජයගැනීමට අවශ්‍ය ශක්තිය ගොඩනඟන්න.

✅ Physical Fitness & Healthy Lifestyle
✅ Self-Confidence & Mental Strength
✅ Discipline & Respect
✅ Leadership Skills
✅ Self-Defense Techniques
✅ National & International Competition Preparation
✅ Belt Examination Opportunities
✅ Individual Attention & Professional Coaching

වයස අවුරුදු 5 සහ ඊට වැඩි සියලු ගැහැණු / පිරිමි දරුවන් සඳහා 👧👦

📍 අපගේ ශාඛාවන්,

• Kadawatha
• Ganemulla
• Gampaha
• Colombo

💥 TRAINING CONDUCTED BY,

COACH – DANUKA PIYUMAL

✔️ MSc (Sports Science)(AEU - Malaysia)
✔️ PgD (Sports & Exersice Science)(UK)
✔️ HND (Psychology & Counselling)(SITC)
✔️ Dip (Physical Fitness & Coaching) (CPD)
✔️ Qualified Sports Coach - Ministry of Sports
✔️ Qualified School Karate Coach - Ministry of Education
✔️ Certified Strength & Conditioning Specialist (UK)
✔️ Certified Physical Fitness Trainer (SLF)
✔️ Certified Bodybuilding Instructor (SLBBFF)
✔️ Certified Sports Masseur (NVQ 04)
✔️ Certified Nutrition Advisor (ISSA)

💥 Train Hard • Stay Disciplined • Become a Champion!

📲 WhatsApp : 076 208 8626
📘 Facebook : Coach - Danuka Piyumal
🌐 Website : www.coachdp.lk

📢 සීමිත නව සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ. අදම ලියාපදිංචි වන්න.

29/07/2026

🔥 STRONG SHOULDERS. STRONGER YOU. 💪

ශක්තිමත් පළල් සහ සෞඛ්‍ය සම්පන්න උරහිස් ලබාගන්න නම් නිවැරදි Shoulder Training එක අත්‍යවශ්‍යයි.

1️⃣ Overhead Press - Shoulder වල සියලුම ප්‍රධාන මාංශපේශි (Deltoids) වර්ධනය කිරීමට හොඳම compound exercise එකකි. Strength සහ Muscle Mass වැඩි කරයි.

2️⃣ Dumbbell Lateral Raise - Shoulder එකේ Side Deltoid වැඩි දියුණු කර Shoulder Width වැඩි කර V-Taper look එකක් ලබාදෙයි.

3️⃣ Front Raise Front - Deltoid ශක්තිමත් කරයි. Pushing movements (Bench Press, Shoulder Press) සඳහා ශක්තිය වැඩි කරයි.

4️⃣ Arnold Press - Front Side සහ Rear Deltoids තුනම ක්‍රියාකරවන Exercise එකකි. Shoulder Size සහ Mobility එකටත් ඉතා හොඳයි.

5️⃣ Upright Row - Side Deltoids සහ Upper Trapezius muscles වර්ධනය කරයි. Shoulder Thickness සහ Upper Body Development සඳහා උපකාරී වේ.

6️⃣ Rear Delt Fly - Rear Deltoids ශක්තිමත් කර Posture එක හොඳ කරයි. Rounded Shoulders අඩු කිරීමට සහ Shoulder Balance එක පවත්වා ගැනීමට වැදගත් Exercise එකකි.

7️⃣ Face Pull - Rear Deltoids Rotator Cuff සහ Upper Back muscles ශක්තිමත් කරයි. Shoulder Stability වැඩි කර Injury Risk එක අඩු කරයි.

8️⃣ Shoulder Shrugs - Upper Trapezius muscles වර්ධනය කර Neck සහ Upper Back Strength වැඩි කරයි.

----------------------------------------------------
COACH - DANUKA PIYUMAL

MSc (Sports Science)(AEU - Malaysia)
PgD (Sports & Exersice Science)(UK)
HND (Psychology & Counselling)(SITC)
Dip (Physical Fitness & Coaching) (CPD)
Qualified Sports Coach - Ministry of Sports
Certified Strength & Conditioning Specialist (UK)
Certified Physical Fitness Trainer (SLF)
Certified Bodybuilding Instructor (SLBBFF)
Certified Sports Masseur (NVQ 04)
Certified Nutrition Advisor (ISSA)

26/07/2026

CHEST DAY – Build a Stronger Chest! 💪

හොඳ Chest එකක් කියන්නේ ලස්සන පෙනුමක් විතරක් නෙවෙයි. Upper body strength, pushing power, posture සහ shoulder stability වැඩි කරන්නත් ශක්තිමත් Chest muscles ඉතා වැදගත්.

🏋️ Chest Exercises :

✅ Dumbbell Bench Press
✔️ Chest strength සහ muscle mass වැඩි කරයි.
✔️ දෙපැත්තම සමානව develop වෙන්න උපකාරී වේ.

✅ Incline Dumbbell Press
✔️ Upper Chest develop කරන්න හොඳම exercise එකක්.
✔️ Chest එකට fuller look එකක් ලබා දෙයි.

✅ Pec Dec Fly
✔️ Chest muscles isolate කරලා contraction එක වැඩි කරයි.
✔️ Muscle definition වැඩි කිරීමට සුදුසුයි.

✅ Cable Crossover
✔️ Chest එකේ full range of motion ලබා දෙයි.
✔️ Shape සහ muscle separation වැඩි කරයි.

✅ Push-Ups
✔️ Bodyweight strength වැඩි කරයි.
✔️ Chest, Shoulders සහ Triceps එකටම වැඩ කරන compound exercise එකක්.

⚠️ Tips,

✔️ Exercise එකට පෙර හොඳ warm-up එකක් කරන්න.
✔️ Correct form එකෙන් train කරන්න.
✔️ Weight එකට වඩා technique එකට ප්‍රමුඛත්වය දෙන්න.
✔️ Progressive overload සහ ප්‍රමාණවත් protein intake සමඟ හොඳ ප්‍රතිඵල ලබාගන්න.

Train Smart. Stay Consistent. Results Will Follow. 🔥💪

----------------------------------------------------
COACH - DANUKA PIYUMAL

MSc (Sports Science)(AEU - Malaysia)
PgD (Sports & Exersice Science)(UK)
HND (Psychology & Counselling)(SITC)
Dip (Physical Fitness & Coaching) (CPD)
Qualified Sports Coach - Ministry of Sports
Certified Strength & Conditioning Specialist (UK)
Certified Bodybuilding Instructor (SLBBF)
Certified Sports Masseur (NVQ 04)
Certified Nutrition Advisor (ISSA)

26/07/2026

💪 BACK EXERCISES

Back day එකේදී වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාගන්න නම් ඔබේ Latissimus Dorsi (පළල), Rhomboids සහ Erector Spinae (පහළ පිටුපස) යන සියලුම ප්‍රදේශ ඉලක්ක කරගන්න ඕනේ. ඒකයි මේ 12-Exercise Routine එකෙන් ඔබේ Back එකේ සෑම කොටසක්ම ක්‍රියාත්මක වෙන්නේ.

ඔබට මේ Routine එක 3 සිට 4 Sets දක්වාත්, නිවැරදි Form එකට කරන්න පුළුවන්.

🔹 Width (පළල) වැඩි කරගන්න :

✔️ Lat Pulldown – Back එකේ පළල වැඩි කිරීමේ ප්‍රධානම ව්‍යායාමය.
✔️ Close Grip Lat Pulldown – පහළ Lats ප්‍රදේශයට වැඩි අවධානයක්.
✔️ Wide Grip Pull Up – Bodyweight හරහා ඉහළ Back එක සකස් කරගන්න.

🔹 Thickness (ඝනකම) වැඩි කරගන්න :

✔️ Seated Cable Row – මැද පිටුපසට අතිශය ඵලදායී.
✔️ T-Bar Row – Heavy training සඳහා ඉතා සුදුසුයි.
✔️ One Arm Dumbbell Row – ශරීරයේ දෙපැත්තේ ශක්තිය සමතුලිත කරගන්න.
✔️ Chest Supported Row – පිටුපසට පීඩනයකින් තොරව Back එක isolate කරන්න.
✔️ Reverse Grip Seated Row – පහළ Lats සහ Biceps සඳහා.

🔹 Power & Strength (ශක්තිය සහ බලය) :

✔️ Barbell Bent Over Row – සම්පූර්ණ පිටුපසටම Mass එකක් එකතු කරගන්න.
✔️ Deadlift – සම්පූර්ණ ශරීර ශක්තිය වර්ධනය කරන King of Exercises එක.

🔹 Posture & Isolation (ඉරියව් සහ හුදකලා ව්‍යායාම) :

✔️ Straight Arm Pulldown – Biceps භාවිතයෙන් තොරව Lats හුදකලා කිරීමට.
✔️ Face Pull – උරහිස් (Shoulders) ආරක්ෂා කරගන්න සහ ඉරියව් නිවැරදි කරගන්න.

Back exercises කරන විට ඔබේ Shoulders එක පහළට තබාගෙන Chest එක උඩට ඔසවාගෙන Shoulder blades එක එකතු කරගන්න (Squeeze කරන්න). අධික බර (Heavy weights) වලට වඩා Mind-Muscle Connection එක වැදගත් වෙනවා.

ඔබේ Fitness Journey එක සාර්ථක කරගන්න, CoachDP සමඟ ඉදිරියටම යන්න! 💪

----------------------------------------------------
COACH - DANUKA PIYUMAL

MSc (Sports Science)(AEU - Malaysia)
PgD (Sports & Exersice Science)(UK)
HND (Psychology & Counselling)(SITC)
Dip (Physical Fitness & Coaching) (CPD)
Qualified Sports Coach - Ministry of Sports
Certified Strength & Conditioning Specialist (UK)
Certified Bodybuilding Instructor (SLBBF)
Certified Sports Masseur (NVQ 04)
Certified Nutrition Advisor (ISSA)

Photos from Coach - Danuka Piyumal's post 26/07/2026

BACK MUSCLES & EXERCISES

✅ Latissimus Dorsi (Width)
✅ Trapezius (Upper, Middle & Lower Back)
✅ Rhomboids (Scapular Retraction)
✅ Teres Major (Shoulder Extension & Adduction)
✅ Erector Spinae (Spinal Stability & Posture)

25/07/2026

බොහෝ අය Upper body එකට වැඩි අවධානයක් දෙනවා. නමුත් ශරීරයේ පහළ කොටසේ ශක්තිය නොමැතිව සම්පූර්ණ ශරීර සෞඛ්‍යයක් ගැන කතා කරන්න බැහැ. "Strong legs = Strong life" කියන වදන මෙයට හොඳින් ගැලපෙනවා. Legs ශක්තිමත් කරගැනීමෙන් ඔබේ Balance එක, Power එක සහ Metabolism එක පවා අහස උසට යනවා. 🚀

✅ Essential 6 Leg Exercises:

1️⃣ Squats (King of all exercises) - Builds overall leg strength & power.

2️⃣ Leg Press - Targets quads, glutes & hamstrings.

3️⃣ Lunges - Improves balance & leg stability.

4️⃣ Leg Extension - Isolates & strengthens the quadriceps.

5️⃣ Leg Curl - Strengthens hamstrings (බොහෝ දෙනෙක් අමතක කරන එකක්).

6️⃣ Calf Raises - Builds those strong, defined calves.

නිකන්ම එක එක Exercises කරන එක නෙමෙයි. ඒකෙන් ලැබෙන Benefits ගැන හිතන්න,

✨ Strength : වැඩි Power එකක් සහ Endurance එකක්.

⚖️ Balance : ශරීරයේ Stability සහ Coordination වැඩි වීම.

🏃 Performance : ක්‍රීඩා සහ දිනපතා වැඩ සඳහා ශක්තිය වැඩි වීම.

🔥 Calorie Burn : ශරීරයේ මේදය වේගයෙන් දහනය වීම, සහ Lean body mass එක වැඩි වීම.

Focus. Train. Grow. 🤯 අදම Leg workout එකට යන්න!

----------------------------------------------------
COACH - DANUKA PIYUMAL

MSc (Sports Science)(AEU - Malaysia)
PgD (Sports & Exersice Science)(UK)
HND (Psychology & Counselling)(SITC)
Dip (Physical Fitness & Coaching) (CPD)
Qualified Sports Coach - Ministry of Sports
Certified Strength & Conditioning Specialist (UK)
Certified Bodybuilding Instructor (SLBBF)
Certified Sports Masseur (NVQ 04)
Certified Nutrition Advisor (ISSA)

24/07/2026
24/07/2026

ඔබගේ fitness goal එක Weight Loss, Muscle Gain, Strength Building හෝ Sports Performance වුණත්, ඒක තනිවම කරන්න ඕනේ නැහැ.

ඔබ වෙනුවෙන්ම සැලසුම් කරන,

✅ Personalized Workout Plan
✅ Nutrition Guidance
✅ One-to-One Coaching
✅ Professional Support & Motivation

අදම ඔබගේ fitness journey එක ආරම්භ කරන්න!

📍 RC Fitness – Ganemulla | Kadawatha
📲 WhatsApp : 076 208 8626
🌐 Web : www.coachdp.lk

TRAIN SMART. STAY CONSISTENT. GET RESULTS. 💪

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo