07/09/2025
Mr.අවී - Mr.Avi
Mr.අවීම තමා
07/09/2025
21/08/2023
😐
02/08/2023
❤️🥺
02/08/2023
Lanka Pyramid League කියලා විහිලුට කිව්වාට පොඩ්ඩක් සිරා අරන් මෙක ගැන බලන්න හිතුනා...
බලන් ගියාම betting, gambling, casino, Ponzi scheme නේ sponsor කරන්නේ...
Title sponsor - Skyfair news - illegal offshore betting website
Jaffna Kings - 1XBAT - betting website
Galle Titans - Crickex.in - betting website
Colombo Strikers - Kheloyar news - betting website
Dambulla Aura - BABU88 Sports - betting website
B- Love Kandy - BFICOIN - Ponzi Scheme, coin scam
ඊට අමතර Satsport, wolf777 and tiger exchange වගේ illegal betting websites, teams වල T shirt වල ගහලා තියනවා as promotion. Jaffna වල එහෙම 1XBAT ඉස්සරහා, wolf777 back of the T shirt..
Babar Azzamලා එහෙම බලද්දී මර ප්‍රතිපත්තියක් තියන මිනිස්සු... Kheloyar news කියලා ගහපු නැති jersey එකක් නේ අදින්නේ
අනේ මන්දා බන්... මෙවා ගැන කව්රුත් කතා කරන්නේ නැහැ... එ වුනාට කතා කරන අපි වැරදියි... මොකෝ අපි අපේ දෙවල් වලට අකුල් හෙලනවා ලු...
31/07/2023
Good morning ලමයෝ!🥀❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Piliyandala
Colombo
00100