11/06/2026
🇱🇰😊 නවතම ICC එක්දින (ODI) පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේදී මහීෂ් තීක්ෂන පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
නියමයි මහියා
තව උඩට එමු ❤️
Welcome to Maheesh Theekshana's Official Fan page.
11/06/2026
🇱🇰😊 නවතම ICC එක්දින (ODI) පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේදී මහීෂ් තීක්ෂන පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
නියමයි මහියා
තව උඩට එමු ❤️
28/04/2026
Psl තරගාවලියේ ප්ලේ ඔෆ්ස් වටයට ගැම්මට බහින අපේ උන් දෙන්නා ❤️😍
රූසිරි මවන්න නැකත ළඟයි♥️♥️
♥️
01/03/2026
අපිට තව එක තරගයක් ඉතුරුයි. අපි ඒක ඉහළ ජයග්‍රහණයකින් අවසන් කරනවා. ඒක අපේ හොඳම තරගය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.- නායක දසුන් ශානක දසුන් ශානක💙🇱🇰🏏
හොද දේ අගයන්න ඔනේ නිසා මෙික ලියන්නේ.
මැච් එකට කලින් දවසක ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ වචන ටික කියද්දිත් ඊට පස්සේ පාකිස්තානය ඇවිත් ලකුණු 212ක දැවැන්ත ටාගට් එකක් දෙද්දිත් ගොඩක් අය හිතුවේ අදත් අපි ලොකු පරතරයකින් පරාද වෙයි කියලා.
අන්තිම පන්දු 12ට ලකුණු 48ක් ඕන වෙද්දි ටීවී එක ඕෆ් කරපු අය ස්ටේඩියම් එකෙන් එළියට බැහැපු අය ඕන තරම් ඇති.
හැබැයි ඒ වෙද්දිත් පිච් එක මැද හිටපු නායකයා එක දෙයක් ඔළුවේ තියාගෙන හිටියා. ඒ තමයි තමන්ගේ රටේ මිනිස්සුන්ට එයා එදා දීපු පොරොන්දුව.
පීඩනය උපරිමයටම ගිය ඒ වෙලාවේ දස්සා ගේම අතට ගත්තා.
🔥 19 වෙනි ඕවරේට ලකුණු 18ක්!
🔥 20 වෙනි ඕවරේට ලකුණු 22ක්!
කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට අතෑරලා දාන්න තිබ්බ මැච් එකක් අන්තිම බෝලේ වෙනකන්ම ඇදගෙන ආවා.
පන්දු 31කින් නොදැවී ලකුණු 76ක්.
ලකුණු 5කින් මැච් එක පැරදුණා තමයි. අපි තරගාවලියෙන් අයින් වුණා තමයි. හැබැයි තමන්ගේ ප්‍රේක්ෂකයින්ට දුන්නු වචනේ වෙනුවෙන් තනි මිනිහෙක් විදිහට දසුන් අද කරපු ඒ යෝධ සටනට මුළු රටක්ම රෙස්පෙක්ට් කරන්න ඕනේ.💙🔥
ආදරෙයි♥️😍
28/02/2026
රියල් ක්‍රිකට් ෆෑන්ස් ශ්‍රී ලංකා 🙏❤️🔥
ආදරෙයි♥️😍
28/02/2026
🔴 හැම මාධ්‍යවේදීයෙකුම ඔවුන්ගෙන් අසනු ලැබුවේ එක පොදු ප්‍රශ්නයකි.
"ඔබට හිතෙන විදිහට කවුද ක්‍රිකට් සභාපති තනතුරට සුදුසු?"
🗣️ මුත්තයියා මුරලිදරන්-: "රොෂාන් මහනාම"
🗣️ චමින්ද වාස්-: "රොෂාන් මහනාම අව්‍යාජ මනුස්සයෙක්. මේ ක්‍රිකට් එක හදනවා"
🗣️ හෂාන් තිලකරත්න-: "මට අනිත් අය ගැන සහතික දෙන්න බැ මම දන්නේ එක්කෙනයි ඒ රොෂාන් මහානාම"
🗣️ මහේල ජයවර්ධන-: "මම කැමතියි රොෂාන් මහනාම සභාපති වෙනවා නම්"
🗣️ කුමාර් සංගක්කාර-: "දැනට සුදුසුම පුද්ගලයා ක්‍රිකට් වලට සම්බන්ධයක් නෑ. නමුත් ඔහු ආරාධනාවක් කළොතින් පිළිගනීවි ඒ රොෂාන් මහනාම"
🗣️ කුමාර් ධර්මසේන-: "මං හිතන්නේ සුදුසුම පුද්ගලයා මහානාම කතා දෙකක් නෑ"
🗣️ අරවින්ද ද සිල්වා-: "මගේ කැමැත්ත රොෂාන් මහනාම"
🗣️ රසල්ඩ් ආර්නල්ඩ්-: "ඉන්නේ එක්කෙනයි ඒ රොෂාන් මහානාම"
🗣️ මාවන් අතපත්තු-: "වෙන කවුද රොෂාන් මහානාම"
🗣️ අසංක ගුරුසිංහ-: "මං හිතන්නේ රොෂාන් මහානාම එය හොඳින් කළමනාකරණය කරාවී"
🗣️ උපුල් චන්දන-: "මං හිතන්නේ මහානාම"
ඉතින් තවත් කතා කුමකටද? මේ අන් කිසිවකු නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවගුණය සහ විනය රැකගත් ඒ අසහාය ක්‍රීඩක රොෂාන් මහනාමයි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීමට නම්, මෙවන් යුග පුරුෂයෙකු කඩිනමින් ක්‍රිකට් සභාපති ධුරයට පත් කර ගැනීම කාලීන අවශ්‍යතාවකි!
ඔයාලා මොනාද හිතන්නේ
28/02/2026
💔ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලිය අදින් නිමාවෙද්දී, ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් සමුගන්නා සනත් ජයසූරිය මහතාට අපගේ උත්තමාචාරය. ක්‍රීඩකයෙකු ලෙසත්, පුහුණුකරුවෙකු ලෙසත් ඔබ රටට කළ සේවය සදා අමරණීයයි.
Good Bye Sanath! 🦁🇱🇰"
Maheesh Theekshana Fan Club
fans
28/02/2026
ඇයට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා.....!
Maheesh Theekshana ගේ instagram පිටුවෙන් උපුටාගන්නා ලද්දකි....