ඔයාත් බර උසුලන්න බයද? මෙන්න ඇත්තම කතාව! 🏋️♀️✨
Fit MAP Online
Your Trusted Online Fitness Coaching Partner💪
Certified Bodybuilding & Sports Nutrition UK(CPD)
Stay Fit Stay Happy!
හෙමින් කන එකේ තියෙන වටිනාකම දන්නවාද? 🍽️⏳
අලුත් අවුරුද්දෙන් පසු ඔබව නැවතත් Fit කරවන FitMap Body Reset පැකේජය දැන් ඉතාම සහනදායී මිලකට! 💰✨
ඔබේ Fitness Goal එකට ගැළපෙනම Whey Protein එක මොකක්ද? 🥛💪
Dynamic Exercises vs Static Exercises 💪
බර අඩු කරගන්න රහස තියෙන්නේ කෑම නොකා ඉන්න එකේ නෙමෙයි! 🥩🥚
ඔයාගේ fitness goal එකට ගැලපෙන meal plan එකක් සාධාරණ මුදලකට හදාගන්න දැන්ම FitMAP අපට Whatsapp message එකක් දාන්න
මාසයකින් ඔයාගේ ඇඟ වෙනස් කරගන්න සූදානම්ද? ⏳🔥
වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම නිවසේදීම ලේසියෙන් කරන්න පුළුවන් FREE Workout Plan එකක් අපි දෙනවා. වීඩියෝ එක යටින් 'workout plan' කියල comment එකක් දාන්න.
බොහෝ දෙනෙක් හිතන්නේ බඩට ව්‍යායාම (Crunches/Sit-ups) දහස් ගණනක් කරලා විතරක් බඩේ මේදය අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තම විද්‍යාව ඊට වඩා වෙනස්!
ඔබේ බඩේ මේදය (Belly Fat) සාර්ථකව අඩු කරගන්න නම් මේ කරුණු 3 අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ:
Caloric Deficit: ඔබ දිනකට ලබාගන්නා කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දහනය කරන්න.
High Protein: මස්පිඬු ආරක්ෂා කරගන්න සහ බඩගින්න පාලනය කරන්න ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.
Consistency: සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව සහ ව්‍යායාම දිනපතාම පවත්වාගෙන යන්න. 💪
Related?
Click here to claim your Sponsored Listing.