Sri Lanka Bodybuilding & Fitness Federation

Sri Lanka Bodybuilding & Fitness Federation

Share

The Sri Lanka BodyBuilding and Fitness Federation (SLBBFF)
~~~~~~~~~~~~~~~~ An individual who engages in this activity is referred to as a bodybuilder.

Bodybuilding is the use of progressive resistance exercise to control and develop one's musculature for aesthetic purposes. In competitive bodybuilding, bodybuilders appear in lineups and perform specified poses (and later individual posing routines) for a panel of judges who rank the competitors based on criteria such as symmetry, muscularity, and conditioning. Bodybuilders prepare for competitio

04/07/2026

අද දෙරණ..

Photos from Sri Lanka Bodybuilding & Fitness Federation's post 29/06/2026

Mr Novice - 2026

29/06/2026
Photos from Sri Lanka Bodybuilding & Fitness Federation's post 29/06/2026

PRO Card 02ක් රන්පදක්කමි 06 ක්🥇රිදි 03ක් 🥉ලොකඩ 03ක් කුසලාන🏆06ක්.

🎖PRO තරග කාණ්ඩයේ තරග කල Kamal Deshappriya Mayadunna විසින් 05ස්ථානයද ලබා ගන්නා ලදි. 🌍ලෝව වෘත්තිමය කායවර්ධකයින් සහාභාගිවු තරග කාණ්ඩය.
සියලු ජයග්‍රාහණ අභිමානයෙන් සනිටුවන් කරනු ලබයි.✍

Mr Universe Thailand 2026.06.28.
​🏆🇱🇰 ලෝක වේදිකාව ජයගත් ලාංකීය අභිමානය MR. UNIVERSE THAILAND 2026 🇱🇰🏆
​ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක විශිෂ්ටතම කායවර්ධකයින් පරාජය කරමින්,
MR. UNIVERSE THAILAND 2026 ජාත්‍යන්තර සීමාවන් අතික්‍රමණය කිරීමට අපගේ සිංහ පැටවුන් සමත් වී ඇත.ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කළ ඒ ඓතිහාසික පදක්කම් ද්වන්ධය මෙන්න

🥇 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඓතිහාසික පදක්කම් වාර්තාව
​රන් පදක්කම් 06 🥇
​රිදී පදක්කම් 03 🥈
​ලෝකඩ පදක්කම් 03 🥉

​IFBB PRO CARDS 02 🏆 (Men's Physique 170cm & 180cm)
Pro අංශය 05 ස්ථානය (වෘත්තිමය මටිටමෙි කායවර්ධන විවෘත)

​මෙම ඓතිහාසික සාර්ථකත්වය පිටුපස සිටි දැවැන්ත ශක්තිය වූ අප 🇱🇰ශ්‍රි ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සමිමෙිලනය.අපගේ අතිදක්ෂ ක්‍රීඩකයින්ට,
කැපවූ නිලධාරීන්ට, දූරදර්ශී අනුග්‍රාහකයින්ට මෙන්ම දිරිදුන් ලාංකීය හා විදේශීය සියලුම හිතමිතුරන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.🙏🤝
​✈️
​ජූලි 01 වන දින අලුයම අපගේ ජයග්‍රාහී ශ්‍රී ලංකා සිංහයන් දිවයිනට ළඟා වීමට නියමිතය. රටට ගෞරවය ගෙන ආ ඒ වීරයන්ව හරසරින් පිළිගැනීමට අපි සැවොම එක්වෙමු!

🇱🇰
💪🏋️‍♀️ 💪 #ɢʏᴍɢɪʀʟ

27/06/2026

ලෝක ශුරයින්ගෙන් හා ආසියානු පදක්කමි ලභි ශුරයින්ගෙන් Mr Universe කායවර්ධන තරගයට යන 🇱🇰අප කණ්ඩායමට සුභාශිංෂණ.

~SLBBFF~
Prasanna Peiris
Subash Siriwardana
Ranil Sampath
Prasanna Prasanna
Widhanapathirana Nipuna Lakshan

🇱🇰
💪🏋️‍♀️ 💪 #ɢʏᴍɢɪʀʟ

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Sri Lanka Bodybuilding & Fitness Federation Ministry Of Youth & Sports
Colombo
00700