11/08/2026
සාම්ප්‍රදායන් අතික්‍රමණය කරමින්, ඔබේ ගමන වෙනම මානයකට රැගෙන යන AIMA වෙතින් ලිතියම් බැටරි තාක්ෂණයෙන් බලගැන්වුණු, හඳුන්වාදෙන AIMA Liberty Ultra.
✔️ KM 1කට ශත 48යි සහ එක් ආරෝපණයකින් 90KM+ උපරිම දුරක්
✔️ බැටරියට වසර 4ක හෝ 50,000KM වගකීම
✔️ Smart Bluetooth යෙදුම සහ ඩිජිටල් යතුර සමඟ හැසිරවීමේ පහසුව
✔️ ඉදිරිපස හා පිටුපස ඩිස්ක් බ්‍රේක්
✔️ බැටරි ප්‍රතිශත දර්ශකය
✔️ ආකර්ෂණීය වර්ණ 4ක්
✔️ අංශක 15ක් දක්වා කඳු නැගීමේ හැකියාව
Ultra ඉතිරියක් Ultra නිදහසක්.
Telesonic Mobility (Pvt) Ltd.
Mihin E Rides
AIMA Sales Dealer
Gonagalapura,Bentota
📞0776966022
08/08/2026
නවතම LIBERTY ULTRA යතුරුපැදිය😍🛵
😍Cruise Controll පහසුකම
මෙමගින් ඇක්සලේටරය භාවිතයෙන් තොරව වේගය පවත්වාගෙන ගමන් කල හැකියි.
😍Charging Circles 1200 ක්
බැටරි ආයු කාලය වන චාර්ජින් වාර ගණන 1200 දක්වා වැඩි කර ඇත.මෙමගින් බැටරි ආයුකාලය දිගු වේ.
😍Removable Charging
මෙහි බැටරිය යතුරුපැදියෙන් ඉවත් කල චාජ් කිරීමේ හැකියාව ඇත.
😍HDC / TCS පහසුකම
HDC - පල්ලම් වලදී යතුරුපැදිය වේගය සීමා කරගනිම් ආරක්ෂිත ධාවනයකට සහය වෙයි.
TCS - පසුපස ලිස්සා යාම වලක්වමින් ආරක්ෂිත ධාවනයකට පහසුව සලසයි.
😍AIMA GO APP
මෙමගින් යතුරුපැදිය App එක මගින් දුරකථනය සමඟ සම්බන්ඳ කර පනගැන්වීම සහ ක්‍රියාවිරහිත කිරීමේ පහසුව සහිතයි.
😍BMS පද්ධතියකින් සමන්විතයි
BATTERY MANAGEMENT SYSTEM එක මගින් යතුරුපැදියේ සම්පූර්ණ බැටරි ක්‍රියාවලිය පාලනය කරන අතර. ධාවන පරාසය තහවුරු කර බැටරිය ආරක්ෂා කර දෙයි.
😍LIPO 4 බැටරියකින් සමන්විතයි.
දැනට වෙළඳපොල පවතින උසස්ම LITHIUM බැටරි වර්ගය වන LITHIUM IRON POSPATE බැටරියකින් සමන්විත වන අතර බැටරි ආයුකාලය ඉහලයි.........
❤️බැටරියට - 50,000KM සහ වසර හතරක්.
❤️චැසිය සඳහා වසර 3ක්. වගකීමක් හිමිවේ.
❤️මෝටරය සඳහා වසර දෙකක
1000KM සහ මාසයක් තුල එක නොමිලේ සේවා වාරයක් හිමි වේ.....
PRICE -499,900/=
07/08/2026
⚡️ නව පරම්පරාවේ ගමන අදම අරඹන්න! 🛵💚
සැහැල්ලුවෙන් ගමන් බිමන් යන්න, ගෙදර දොරේ වැඩ පහසුවෙන් කරගන්න, ඉන්ධන වියදම අඩු කරලා වැඩි ඉතිරියක් ලබාගන්න.
✨ AIMA JOY BEAN ඉලෙක්ට්‍රික් ස්කූටරය සමඟ සැහැල්ලුවෙන්, නිහඬව සහ අඩු වියදමකින් ගමන් කරන්න.
📍 අදම Mihin E Rides – ගෝනගලපුර ප්‍රදර්ශනාගාරයට පැමිණ ඔබේ AIMA JOY BEAN ස්කූටරය වෙන් කරවා ගන්න!
📞 අමතන්න: 077 696 6022
අද ගන්න තීරණය... හෙට ඉතිරිය! ⚡🛵
03/08/2026
Happy Customer 😍❤️
අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට ස්තූතියි ❤️
Mihin E Rides
Gonagalapura
📞0776966022
31/07/2026
Happy Customer 😍❤️
අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට ස්තූතියී ❤️
Mihin R Rides
Gonagalapura
📞0776966022
28/07/2026
Happy Customer 😍❤️
අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට ස්තූතියි ❤️
Mihin E Rides
Gonagalapura
📞0776966022