Sofa Lovers

Sofa Lovers Spotlighting Sri Lankan Softball Cricket talent! 🇱🇰 We create and share amazing videos showcasing the skills, passion, and future stars of softball cricket.

Join us in supporting the game across the island!

20/01/2026

Biggest tournament in the softball history 🏆💪

වමත් කසකරුවා ,,, දුලාජ් ධනංජය 🏏🔥ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා !!! 🎂🎊🎉Dulaj Dananjaya
18/11/2025

වමත් කසකරුවා ,,, දුලාජ් ධනංජය 🏏🔥
ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා !!! 🎂🎊🎉
Dulaj Dananjaya

16/11/2025

දක්ශින ලංකාවෙ ප්‍රභල කණ්ඩායම් රැසකට තම සක්‍රීය දායකත්වය ලබා දී තිබෙන කාගේත් ආදරය දිනාගෙන තිබෙන නිහඬ දක්ශයා ...
තවලම SC කණ්ඩායම වර්ථමානයේ නියෝජනය කරන හිටපු තිනියාවල CC තුන් ඉරියව් ක්‍රීඩකයා Chamod ඊයේ දිනයේ කුම්මේ ක්‍රීඩාංගනය දෙවනත් කරමින් තම කණ්ඩායම අවසන් පූර්ව තරඟය සඳහා රැගෙන ගිය අයුරු Gamika Madushanka

මේ සති අන්තයේ සිට විවෘත පිටියට සම්බන්ධ වන නවතම " හබරාදූව YCC With DN සහල්" සංචිතය 🏏🔥මොවුන් ඉදිරියේදී අනෙකුත් සැහැල්ලු පන...
14/11/2025

මේ සති අන්තයේ සිට විවෘත පිටියට සම්බන්ධ වන නවතම " හබරාදූව YCC With DN සහල්" සංචිතය 🏏🔥
මොවුන් ඉදිරියේදී අනෙකුත් සැහැල්ලු පන්දු කණ්ඩායම් වලය අභියෝගයක් එකතු කරාවිද ?

Harsha Withanachchi Hapugala CC Tharusha Jayamith Visal Thiwanka Hasindu Tharaka Janaka Peiris Dulanga Rukshan Fans Club Nadeesha Dilshan Lakshan Maduranga

අපි දන්නවා උඹලට සෙල්ලම් කරන්න ගියාම වෙන කිසිම දෙයක් ගැන සිහියක් නැති බව... ඒත් කොල්ලනේ පරිස්සමෙන් සෙල්ලම් කරපං.. ජීවිතේ ...
10/11/2025

අපි දන්නවා උඹලට සෙල්ලම් කරන්න ගියාම වෙන කිසිම දෙයක් ගැන සිහියක් නැති බව... ඒත් කොල්ලනේ පරිස්සමෙන් සෙල්ලම් කරපං.. ජීවිතේ ගොඩාක් වටිනවා. වර්දින්න යන්නේ පොඩි වෙලාවයි 🙏🙏

ක්‍රිකට් තරගයක් අතරතුර පන්දු රකින්නන් දෙදෙනෙකු එකට ගැටී එක් අයෙක් මියයයි.

මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල වලගම්බා විදුහල් ක්‍රීඩාංගණයේ අද (2025.11.09) දින පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී උඩ පන්දුවක් රැක ගැනීමට උත්සහ ගත් ක්‍රීඩකයින් දෙදෙනකු එකට ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ එක් ක්‍රීඩකයෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ක්‍රීඩකයා මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 41ක් පමණ වන කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මිනුවන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
----------------------------
கிரிக்கெட் போட்டியின் போது இரண்டு வீரர்கள் மோதியதில் ஒருவர் உயிரிழப்பு.

மினுவாங்கொட பொலிஸ் பிரிவுக்குட்பட்ட அலுதோபொல வலகம்பா கல்லூரி மைதானத்தில் இன்று (09) நடைபெற்ற மென்பந்து கிரிக்கெட் போட்டியின் போது ஏற்பட்ட துயரச்சம்பவத்தில், இரண்டு வீரர்கள் மோதிக் கொண்டதில் ஒருவர் உயிரிழந்துள்ளார்.

பந்தைப் பிடிக்க முயன்றபோது, இரு பீல்டர்கள் ஒரே நேரத்தில் ஒரே திசையில் பாய்ந்ததால் அவர்கள் மோதிக்கொண்டதாக தெரிவிக்கப்படுகிறது.

இச்சம்பவத்தில் இருவரும் காயமடைந்த நிலையில் மினுவாங்கொட வைத்தியசாலைக்கு கொண்டு செல்லப்பட்டனர். அங்கு சிகிச்சை பெற்று வந்த 41 வயதுடைய கட்டுவெல்லேகம பகுதியைச் சேர்ந்த நபர் பின்னர் உயிரிழந்தார்.

இறந்தவரின் உடல் பிரேதப் பரிசோதனைக்காக மினுவாங்கொட வைத்தியசாலையின் பிணவறையில் வைக்கப்பட்டுள்ளது.

சம்பவம் தொடர்பாக மினுவாங்கொட பொலிஸ் மேலதிக விசாரணைகளை மேற்கொண்டு வருகின்றனர்.
----------------------------------------

Two players collide during a cricket match, killing one.

Two players who tried to catch a ball, collided during a softball cricket match held at the Aluthopola Walagamba College ground in Minuwangoda Police Division today (2025.11.09).

One of the players injured in the accident has been admitted to the Minuwangoda Hospital for treatment and died while receiving treatment at the hospital. The deceased is a resident of Katuwellegama, aged about 41.

The body has been deposited at the Minuwangoda Base Hospital morgue for a post-mortem examination and the Minuwangoda Police are conducting further investigations into the incident.

#මේ_ඔබේ_පොලිසියයි

09/11/2025

රත්ගම තරඟාවලිය තුල ප්‍රබල කණ්ඩායම අවසන් මහා තරඟයට රැගෙන ගිය Dulaj Dananjaya ගේ සටන්කාමී ඉණිම සහ නායක ඉසංක මධුශංක අවසන් පංදුවේ එල්ල කළ රු 50,000/- ක් වටිනා පහර
H

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sofa Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share