03/08/2026
Happy Birthday Chathu Bro 🎂
RPM - ᏒᎬᏉᎬᏞuᏆᎥᎾᏁs ᏢᎬᏒ mᎥᏁuᏆᎬ
(මොහොතකින් උවද විප්ලවයක් වියහැක)
03/08/2026
Happy Birthday Chathu Bro 🎂
දකුණේ සද්ද පූජා ටික 💥🔥
Induwara ❤️
19/07/2026
HAPPY BIRTHDAY THADIYOO❤️
🆁🅿🅼 🅱🆁🅾🆃🅷🅴🆁🆂
කොල්ලෝ ආසම ඒවා 🥰
゚viralシ
කාලෙකට පස්සේ එයාගේ නිදහස විදිනවා 😁🥰
Prabash
゚viralシ
12/07/2026
New Genuine Boy 🥰
Congratulations Damith Buddika Bro 🫂
#ලංකාවේ පාරවල් වල High Capacity (ලොකු CC) බයික් පදින්න බෑ, අනතුරු වැඩියි.
#ඒ ගමන්ම එතුමාව කියනවා "ඉන්දියන් බයික් එකක එකතැන බ්‍රේක් ගහන්න ගියාම බැලන්ස් නැතුව පෙරළිලා අනතුරු වෙනවා" කියලා! 🤦♂️
පොලිස්පතිතුමනි, මෙන්න සැබෑ තාක්ෂණික ඇත්ත
ඉන්දියන් බයික් ලිස්සන්නේ ඇයි?
ඔය කියන සාමාන්‍ය ඉන්දියන් බයික් වල තියෙන්නේ ඉතාම මූලික Braking System (Drum හෝ Basic Disc). ඒවායේ ABS (Anti-lock Braking System) වැනි මූලික ආරක්ෂණ තාක්ෂණයන් නැති තරම්. ඒ නිසා හදිසි අවස්ථාවකදී රෝද Lock වෙලා ලිස්සලා යන එක අහන්නත් දෙයක්ද? ලංකාවේ දිනපතා වෙන අනතුරු වලින් 95%කටම වගකියන්න ඕනේ ඔය කියන basic බයික් මිසක් High-capacity බයික් නෙවෙයි!
ජපන් සහ යුරෝපීය Superbikes කියන්නේ මොනවාද?
ඔයාලා පාරට ගැලපෙන්නේ නෑ කියන ලොකු CC බයික් (Japan/Europe) කියන්නේ නිකන්ම වේගෙන් යන යකඩ ගොඩවල් නෙවෙයි. ඒවායේ ලෝකේ ඉහළම ආරක්ෂිත තාක්ෂණයන් වන Dual-Channel ABS, Traction Control, Lean-angle Cornering ABS, සහ උසස්ම Brembo/Nissin බ්‍රේක් පද්ධති අඩංගුයි. හදිසි අවස්ථාවකදී බයික් එක ලිස්සන්න නොදී, ඉතාම කෙටි දුරකදී සේෆ්ටිව නවත්තගන්න පුළුවන් සුපිරිම තාක්ෂණයක් තියෙන්නේ ඒවයේ!
අපේ රටේ ලොකුම වැරැද්ද:
දියුණු රටවල් කරන්නේ බයික් තහනම් කරලා තරුණයන්ගේ හීන මරන එක නෙවෙයි. ලොකු CC බයික් පදින්න Advanced Riding License ක්‍රමවේදයක් (Graduated Licensing) හදන එක සහ පදවන අයට Safety Gears අනිවාර්ය කරන එකයි.
රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානීන් වාහන වල තාක්ෂණය ගැන මීට වඩා දැනුවත් විය යුතුයි. බයික් එකේ වරදක් නැත, වරද ඇත්තේ පාලකයන්ගේ ක්‍රමවේදයේ සහ රියදුරු ශික්ෂණයේය! 🛑
Sri Lanka Police
01/07/2026
හරි ක්‍රමයකට නීතියක් හදලා දෙන්න plz…. කොල්ලෝ පව් 🥺🥺🥺 Anura Kumara Dissanayake
01/07/2026
Happy Birthday Yeshan Bro
තරුණ කැල 🙃😁
゚viralシ