Dark Horses Chess Academy

Dark Horses Chess Academy

Share

Hello,I am Isuru Dilshan.Founder of Dark Horses Chess Academy.

11/08/2026

🔹Online කලාවේ පෙරළියක් කල අංක එකේ චෙස් ආයතනය

🛑දවස් 6කින් නිවැරදිව චෙස් අදින්න පුරුදු වෙන්න ඔබත් කැමතිද? වයස් බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.

https://chat.whatsapp.com/DnBfLVYoAXjEaftojJjDvn?mode=ac_t

නවක සිසුන් ඉහත ලින්ක් එකෙන් ගොස් එම සමූහයට එකතු වන්න☝️☝️☝️. (Beginner level 01)

⭕චෙස් ක්‍රීඩාවට ආසාවක් දක්වන ළමුන් සදහා මූලික සිද්ධාන්ත වල සිට සරලව ආවරණය කරමින් පාඨමාලාවක් ආරම්භ කිරීමට අප ආයතනය තීරණය කර ඇත.
⭕Zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.
⭕පාඨමාලා කාලය සතියකට පැය 01 විනාඩි 45කි.
⭕සම්පූර්ණ පාඨමාලා කාලය සති 06කි.
⭕සතියට දින 2ක් පාඨමාලා පැවැත්වෙන බැවින් ළමයාට පහසු දිනක සහභාගි විය හැක.
⭕පාඨමාලා ගාස්තු අය නොකෙරේ.
⭕සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ.
⭕පුහුණුව ලත් අත්දැකීම් ඇති පුහුණු කරුවන් විසින් මෙහෙයවයි.

🛑බදවා ගන්නා ළමුන් ප්‍රමාණය සීමිත බැවින් පහත සදහන් කරන විස්තර වට්ස්ඇප් පණිවිඩයක් මගින් (WhatsApp Message)0775374482 යන අංකයට යොමු කරන්න.
1.නම
2.වයස
3.පාසල
4.ප්‍රදේශය
5.ළමයාගේ මට්ටම(නව,මූලික දැනුම ඇති)

පාඨමාලාව 2026 අගෝස්තු 23 වන ඉරිදා දින සිට ආරම්භ වේ.(2026.08.22) දිනට පෙර ලියාපදිංචි වන්න.

27/07/2026

🚀 𝟰 𝗗𝗔𝗬𝗦. 𝟴 𝗛𝗢𝗨𝗥𝗦. 𝗔 𝗟𝗜𝗙𝗘𝗧𝗜𝗠𝗘 𝗢𝗙 𝗢𝗣𝗘𝗡𝗜𝗡𝗚 𝗠𝗔𝗦𝗧𝗘𝗥𝗬! ♟️🔥

Ready to build a complete opening repertoire that will serve you for years?

Dark Horses Chess Academy together with Down South Chess Club proudly presents an exclusive 4-Day Chess Opening Camp designed for ambitious rated and intermediate players.

Every session is conducted 100% LIVE on Zoom, giving you the opportunity to interact directly with the instructors, ask questions, and receive practical guidance throughout the camp.

📌 𝗖𝗔𝗠𝗣 𝗦𝗖𝗛𝗘𝗗𝗨𝗟𝗘

♟️ Day 1 – August 8
Lifetime e4 Opening Repertoire Masterclass

♟️ Day 2 – August 15
Lifetime Caro-Kann Defense Masterclass

♟️ Day 3 – August 22
Lifetime King's Indian Defense Masterclass

♟️ Day 4 – August 29
Lifetime ...e5 Masterclass

👨‍🏫 𝗜𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗼𝗿𝘀

N. Isuru Dilshan

National School Coach
International Rated Player
10+ Years Coaching Experience

M.A.P. Mihiranga Dissanayaka

National School Coach
International Active Rated Player
Arena International Master (AIM)
10+ Years Coaching Experience
🎯 𝗪𝗵𝗼 𝗖𝗮𝗻 𝗝𝗼𝗶𝗻?

✅ Rated Players
✅ Intermediate Players

💻 𝗣𝗹𝗮𝘁𝗳𝗼𝗿𝗺

📍 Zoom (Live Online)
🗣️ Language: Sinhala

🎟️ 𝗜𝗻𝘃𝗲𝘀𝘁𝗺𝗲𝗻𝘁

Rs. 3,000/- for the complete 4-Day Opening Camp.

🔥 𝗪𝗵𝘆 𝗝𝗼𝗶𝗻?

✔ Build a lifetime opening repertoire
✔ Learn practical opening ideas instead of memorizing moves
✔ Improve your middlegame plans from the opening
✔ Ask questions live during every session
✔ Study with experienced competitive coaches

⏳ Limited Seats Available!

Registration will be accepted on a first-come, first-served basis.
Google Form Link;https://docs.google.com/forms/d/1GiXsbvIO1f1omdMJoSRB9P4Zkgqsh4ulZ4iqD9bhTRs/edit
📲 WhatsApp: 077 135 4580

Account Details:107252519579
N I D De Silva
Sampath Bank
Ambalangoda Branch

♟️ Master the Opening. Control the Middlegame. Win More Games. 🚀

Photos from Dark Horses Chess Academy's post 10/02/2026

*6th Dark Horses Southern Province Chess Championship 2026🏆♟️🏅*

[ Southern Province Chess Tournament 🏆]

*🛑 මාර්තු දෙවන (02) සදුදා දින (පොහොය දින) දවස පුරා හික්කඩුව,වෑවල Blue Fox උත්සව ශාලාවේදී පැවැත්වේ.*

*🏠 Location- Blue Fox Reception Hall Hikkaduwa, Wewala*: https://g.co/kgs/t9VV1d2

👉 *Early Bird Offer*
ලියාපදිංචි ගාස්තුව 1700/=( *පෙබ.20 රාත්‍රී 10 දක්වා* )

*📢📢සැයු :*

👉 වයස් කාන්ඩ -
*Under 07(2019/2020*
*Under 08(2018)*
*Under 09(2017)*
*Under 11(2016/2015)*
*Under 13(2014/2013)*
⏺️ *Girls/Boys events Seperately*
*20 Open(2012 to 2006)*

*👉 1,2,3 ස්ථානවලට ජයග්‍රාහී කුසලාන සමග රන්, රිදී, ලෝකඩ පදක්කම් සහ සහතික පත් පිරිනැමේ.*

*👉 4 සහ 5 ස්ථාන සදහා විශේෂ කුසලතා කුසලාන (Merit Trophies) සහ කුසලතා සහතිකය පිරිනැමේ.*

👉 *6 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා කුසලතා පදක්කම හා කුසලතා සහතිකය පිරිනැමේ.*
*( වයස් කාන්ඩයෙ ක්‍රීඩා කරන ලමුන් ප්‍රමාණය අනුව කුසලතා පදක්කම් අඩු වැඩි වීමක් සිදු වේ.)*

*💢Special Awards :*

◾️Best Academy / Best Mix School
◾️Best Primary School
◾️Best Girls School
◾️Best Boys School

*👉 ලියාපදිංචි ගාස්තුව රුපියල් 2000/= ක් පමණි.*

*👉 පළමු තරග වටය (02 ) දින උදෑසන 7.30 A.M*

⏰ 01 Hour & 30 Minutes Per Game(5 Rounds)

*🛑 පෙබරවාරි 28(සෙනසුරාදා) දින ප.ව.10.00 ට ලියාපදිංචි කටයුතු අවසන් වන බැවින් ඊට පෙර ලියාපදිංචි විය යුතු වේ.*

👉 All Enquiries - Mr. Isuru Dilshan ( 0771354580) / Mr. Mithila Pabasara ( 0713270836)

🟡 Bank details :

N I D De Silva
107252519579
SAMPATH BANK
(Ambalangoda Branch)

N I D De Silva
8970037306
Commercial Bank
(Ambalangoda Branch)

🛑 ඉහත සදහන් බැංකු ගිණුම් දෙකෙන් ඔබට පහසු එක් ගිණුමකට මුදල් බැර කර Payment Slip Attached කර Google Form එවීමට කාරුණික වන්න.
🔺Whatsapp සමුහයට එකතුවීම සඳහා
👉https://chat.whatsapp.com/G2uD5rBmIBABktPCxzEjAd

🔺Google අයදුම් පත
👉https://forms.gle/YyAHgUmKfyfeAo1L9

*🛑 තවද Google Form හි නම සඳහන් ආකාරයට සහතිකපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරනු ලබන අතර එක් ක්‍රීඩකයෙකු සඳහා එක් වරක් පමණක් Google Form එක Submit කිරීමට මතක තබා ගන්න.එකම ක්‍රීඩකයාගේ නම කිහිප වරක් ඇති විට එම ක්‍රීඩකයාගේ ලියාපදිංචිය සිදු නොකෙරේ.*

*🛑 මුදල් ගෙවූ රිසිට්පත සංවිධායක මණ්ඩලය විසින් පරික්ෂා කරනු ලබන අතර නිවරදි රිසිට්පත පමණක් Attached කිරීමට කාරුණික වන්න*

Photos from Dark Horses Chess Academy's post 01/09/2025

National Youth Rapid/Blitz Final 2025

ජාතික යොවුන් අධිවේගී සහ අර්ධ අධිවේගී චෙස් තරගාවලියේ අර්ධ අධිවේගී චෙස් තරගාවලියේ අවු.10න් පහළ වයස් කාණ්ඩයේ සමස්ථ ලංකාවෙන්ම තුන්වන ස්ථානය දිනාගැනීමට කුලරත්න විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙහස් වින්දීව් පුතුට හැකියාව ලැබුණි.සුභ පැතුම්...🥉🥉❤️

15/07/2025

12th damso international chess tournament
➡️ Under 6 girls - 1st runner up &
➡️ Blitz event - 1st runnerup
Hasali De Silva
Kularathna College

Congratulations little Girl🏆️🎖️️🥇❤️

15/07/2025

12th Damso Chess Festival 2025
Champion(Unrated Category)
B H Sahas Denethra
Devananda College

"Form is temporary,Class is permanent"
Congratulations Sahas🏆️🏆️🎖️️🥇❤️

15/07/2025

12th Damso Chess Festival 2025
Under 10 Open Champion
K D Sehas Vindeeu
Kularathna College
Congratulations Rising Star Sehas🥇🎖️️🏆️

21/04/2025

Come on, let's work to get International Ratings.

Photos from Dark Horses Chess Academy's post 07/03/2025
Photos from Dark Horses Chess Academy's post 07/03/2025

අම්බලන්ගොඩ වැඩිම Rated Players ලා හදන තැන.

අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් සදහා ඇතුලත් වූ අප ඇකඩමි ක්‍රීඩකයන් 🏆🏆

1.Mihindi Monara
Dharmasoka College
Grade 5
Standard Rating 1466

2.Bindusara Chandupa
Dharmasoka College
Grade 9
Standarad Rating 1631

3..Nesandi Sandesna
Dharmasoka College
Grade 9
Standard Rating 1572

4..Sithija Akash
Dharmasoka College
Grade 8
Standard Rating 1419

5.Limansa Livsadi Egodage
Dharmasoka Vollege
Grade 8
Standard rating 1440

6.Nulan Thewsas
Kularathna College
Grade 6
Standard Rating 1439

7.Nimsuka Lokugamage
Hungama Vijayaba national college
Grade 8
Standard Rating 1459

8.Yasandi Yugeethma Egodage
Dharmasoka College
Grade 7
Blitz rating 1451

සුභ පැතුම් සියලුම දෙනාටම ❤️❤️

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Kandegoda
Ambalangoda