04/04/2023
කට්ටියක් කෙලවගත්තු තැනක් 😅
#මාවිල්ආරු
Airsoft Sri Lanka Official, スポーツ, Minatoの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
04/04/2023
කට්ටියක් කෙලවගත්තු තැනක් 😅
#මාවිල්ආරු
ආමි එකේ කොල්ලනෙ. ලංකාවෙ හොර නාකි පකයල කියන කියන විදියට මිනිස්සුන්ට ගහන්න එපා. ඕක දමල ගහල වරෙන්.
මේ රටවල් වල ඕන තරම් ජොබ් තියනව.
ඕඩර්ස් ආවම ගෑනුන්ට ගහන්නද ආමි එකට ගියේ?
19/07/2022
Boys with 3 best looking camo outfits🔥🔥
Photo Credits - Thilina Dasun Photography
ආරක්ශක අංශ වල ඉන්නෙත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු.
ඒ මිනිස්සුන්ගෙ ඉවසීම පැනපුදවසට අතේ තියන වෙපන් එක පත්තු වෙන්නෙ සාමාන්‍ය ජනතාවට aim කරල නෙවෙයි.
225 ට aim කරල. 🔫
05/03/2022
සීත කාලෙ Airsoft 🔫 යන්න බැරි උනාට Snowboarding 🏂 ගිහිං ආතල් එකක් ගත්තා😃
ලගදිම ආයෙමත් Airsoft match එකක් ගහනව. ඒකෙ photos දාන්නම්.
01/09/2021
🇱🇰 ලංකාවෙ කොල්ලො ටිකක් 🇯🇵 ජපානෙදි කරපු ආතල් Airsoft Survival Game Play එකක් 😍. චැනල් එකට Subscribe පාරකුත් දාන්න කොල්ලනෙ.
තවත් Sri Lankan Airsoft වීඩියෝ ටිකක් ලගදිම දානවා. සෙට් වෙලා ඉන්න ❤️
Airsoft Battleroyale in Japan | PUBG MOBILE in Real Life | M416A4 We played Airsoft Battleroyale Game in Japan. Just like a PUBG, it was so much fun. We hope to do it as a hobby from now with better equipment.,,,So stay tun...