TOKYO JOLLY BOYS

TOKYO JOLLY BOYS

共有する

Cricket

14/08/2026
08/08/2026

❤️💪🏻
This is not a team. This is a family. ❤️🏏

01/08/2026

🏏 GLANZ CHALLENGE TROPHY 2026

Tournament Format (15 Teams)

🔹 Stage 1 – League Round

* 15 Teams තරඟාවලියට සහභාගි වේ.
* Teams Groups 5කට බෙදනු ලැබේ.
* එක් Group එකක Teams 3ක් සිටී.
* සෑම Team එකක්ම තම Group එකේ අනෙක් Teams දෙක සමඟ එක් වරක් බැගින් තරඟ කරයි.
* එක් Group එකක Matches 3ක් පැවැත්වේ.

✅ League Stage Total = 15 Matches



🔹 Stage 2 – Knockout Round

* සෑම Group එකෙන්ම Top 2 Teams Knockout Round සඳහා සුදුසුකම් ලබයි.
* මුළු Teams 10ක් Knockout Round එකට තේරේ.

Knockout Matches:

* Match 1 → Team A vs Team B
* Match 2 → Team C vs Team D
* Match 3 → Team E vs Team F
* Match 4 → Team G vs Team H
* Match 5 → Team I vs Team J

🏆 ජයග්‍රාහක Teams 5 ඊළඟ වටයට සුදුසුකම් ලබයි.

✅ Knockout Round = 5 Matches



🔹 Stage 3 – Lucky Draw

* Knockout ජයග්‍රාහක Teams 5 අතරින්,
* 🎲 Lucky Draw මඟින් Teams 3ක් සෘජුවම Semi Finals සඳහා තෝරා ගනු ලැබේ.
* ඉතිරි Teams 2 අතර Playoff Match එකක් පැවැත්වේ.
* Playoff ජයග්‍රාහකයා 4 වන Semi Final Team වේ.

✅ Playoff = 1 Match



🔹 Stage 4 – Semi Finals

* Semi Final 1
* Semi Final 2

✅ Semi Finals = 2 Matches



🏆 Grand Final

* Semi Final ජයග්‍රාහකයන් දෙදෙනා Grand Final තරඟයට සුදුසුකම් ලබයි.

✅ Grand Final = 1 Match



📊 Tournament Summary

* 🏏 League Stage – 15 Matches
* 🏏 Knockout Round – 5 Matches
* 🏏 Playoff – 1 Match
* 🏏 Semi Finals – 2 Matches
* 🏆 Grand Final – 1 Match

✅ Total Tournament Matches = 24

13/06/2026

TOKYO JOLLY BOYS🥰❤️

සකුරාවේ සැහැල්ලු පන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම 🇯🇵🏏🥇

31/05/2026

Thisura Vindula Batagoda
Ape eka🥰💪🏼🏏

11/05/2026

Rasika Sri Niro Patabadige
Happy birthday brother 🥰❤️🏏
TOKYO JOLLY BOYSfamily 💚❤️

09/05/2026

TOKYO JOLLY BOYS SPRING TROPHY 🏏🇯🇵
ක්‍රිකට් ගහන්න ආස හැමොටම🥰

23/04/2026

❤️
Asantha Karunanayaka💪🏼❤️
TOKYO JOLLY BOYSfamily ❤️

あなたの事業をジム/スポーツ施設のトップリストEdogawa-kuにしたいですか?

ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

場所

カテゴリー

電話番号

ウェブサイト

住所

Tokyo
Edogawa-ku, Tokyo
133-0057