05/07/2026
2026/07/05 ඩුබායි මුන්දලම ඉසුරු විසින් පවත්වනුලැබූ ප්‍රදර්ශන තරගයේ ශූරතාවය ඩුබායි ශාන්ත ජූඩ් අප සතුවිය
පලමු ඉනිම ඩුබායි ශාන්ත ජූඩ් පන්දු 30/ ලකුණු 12
පලමු ඉනිම ඩුබායි මුන්දලම ඉසුරු පන්දු 30/ ලකුණු 6
දෙවනි ඉනිම ඩුබායි ශාන්ත ජූඩ් පන්දු 30/ ලකුණු 05
දෙවනි ඉනිම ඩුබායි මුන්දලම ඉසුරු පන්දු 30/ ලකුණු 04
හොද ගේමක් ගැහුවා boys 💪🫂
අපට තරගය ලබාදුන් ඩුබායි මුන්දලම ඉසුරු කණ්ඩායමට ස්තුතිය 😍🫂
Dubai St.Jude Never give up boys 💪
21/06/2026
st.Jude අපි සහභාගී වන මීළඟ තරග මාලාව හොද ගේමක ගහමු ලමායි🤝💪 තරංග මාලාව ලබාදුන් ඩුබායි ලංසිගම සිංහ අපගේ සහෝදර කන්ඩායමට ස්තුතියි 🫂
14/06/2026
සුභ උපන්දිනයක් වේවා සහෝදරයා Thilina Madhushan
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈
05/06/2026
සුභ උපන්දිනයක් වේවා සහෝදරයා thashmina
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈
25/05/2026
2026/05/24 ලංසිගම සිංහ විසින් පවත්වනුලැබූ ප්‍රදර්ශන තරගයේ ශූරතාවය ඩුබායි ශාන්ත ජූඩ් අප සතු විය 💪🤝🥰
තරගාවලියේ සූරයා අප කණ්ඩායමේ #සත්සර
තරගාවලියේ දක්ශතම දාවකයා අප කණ්ඩායමේ #දිලීශ
හොද ගේමක් ගැහුවා boys 💪🫂
අපට තරගය ලබාදුන් ලංසිගම සිංහ කණ්ඩායමට ස්තුතිය 😍🫂
Dubai St.Jude Never give up boys 💪
19/05/2026
Dubai St.Jude අපි සහභාගී වන මීළඟ තරග මාලාව හොද ගේමක ගහමු ලමායි🤝💪 තරංග මාලාව ලබාදුන් ඩුබායි ලංසිගම සිංහ අපගේ සහෝදර කන්ඩායමට ස්තුතියි 🫂
14/05/2026
සුභ උපන්දිනයක් වේවා සහෝදරයා devinda
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈
08/05/2026
සුභ උපන්දිනයක් වේවා සහෝදරයා Asun Nihara
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈
05/05/2026
සුභ උපන්දිනයක් වේවා සහෝදරයා suraj
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈
30/04/2026
ඩුබායි ශාන්ත අන්තොනි කණ්ඩායමේ අපගේ සහොදර ලුදීර ලුෂාන් සහෝදරයගේ මවගේ අභාවය හේතුකොටගෙන ඩුබායි ශාන්ත ජුඩ් එල්ලේ කණ්ඩායමේ සියලු දෙනා මොක් සුව පතමු.😞😞🙏🙏🙏R.I.P 🏳️🏳️